Masturbation and sex can do the same thing
not all can do the above things like elderly peple
Masturbation and sex can do the same thing
ජනතාව විතරක් නෙවෙයි දෝස්තරලා කියපු වෙලාවට් ක්‍රියාමාර්ග නොගත් පාලකයුනුත් වගකිව යුතුමයි.මට නම් හිතෙන්නේ India USA and Italy ත් පහු කරයි කියලා උන් රජය පොලිසිය කියන දෙයක් අහන්නේ නෑ hygiene 0 යි මුඩුක්කු පැති සෑහෙන්න ගොඩක් තියනවා වයිරස් එක පැතිරුනොත් නම් පාලනය කරගන්න ලේසි නෑ![]()
මට නම් හිතෙන්නේ India USA and Italy ත් පහු කරයි කියලා උන් රජය පොලිසිය කියන දෙයක් අහන්නේ නෑ hygiene 0 යි මුඩුක්කු පැති සෑහෙන්න ගොඩක් තියනවා වයිරස් එක පැතිරුනොත් නම් පාලනය කරගන්න ලේසි නෑ![]()
us walath test karapu gana witharaine oya. Kohomath indiawa cup eka gahai.කළුබෝවිල ශික්ෂණ රෝහලෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමග එම රෝගියා රැඳී සිටි වාට්ටුව වසා දමා, එහි සේවකයින් නිරෝධායනයට යොමු කර තිබේ.
රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ,
එම වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ සෙසු රෝගීන් ද
නිරෝධායනය සඳහා හෝමාගම රෝහලට මාරු කර යැවූ බවයි.
කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු මෙම රෝගියා රෝහලට ඇතුළත් වී ඇත්තේ, පසුගිය 27 වන දා ය.
උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගත වූ රෝගියාට කෝවිඩ් 19 පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර ඇත්තේ, හුස්ගැනීමේ අපහසුතාවක් පැන නැගීම හේතුවෙනි.
අදාළ පරීක්ෂාවෙන් පසු එම රෝගියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මේ අතර රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ, අදාළ රෝගියා රෝහලට ලබා දුන් සායනක ඉතිහාසයට අනුව ඔහු පිටරටක සිට පැමිණි පුද්ගලයෙකු හෝ කොරෝනා ආසාදිතයෙකුට නිරාවරණය වූ බවට ද තොරතුරු නොමැති බවයි.
කෙසේ වෙතත් ඔහු ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි අයෙකු සමග පසුගිය 12 වන දා කෑමකට ගොස් ඇති බව පවසා ඇතැයි, ද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

කළුබෝවිල ශික්ෂණ රෝහලෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමග එම රෝගියා රැඳී සිටි වාට්ටුව වසා දමා, එහි සේවකයින් නිරෝධායනයට යොමු කර තිබේ.
රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ,
එම වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ සෙසු රෝගීන් ද
නිරෝධායනය සඳහා හෝමාගම රෝහලට මාරු කර යැවූ බවයි.
කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු මෙම රෝගියා රෝහලට ඇතුළත් වී ඇත්තේ, පසුගිය 27 වන දා ය.
උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගත වූ රෝගියාට කෝවිඩ් 19 පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර ඇත්තේ, හුස්ගැනීමේ අපහසුතාවක් පැන නැගීම හේතුවෙනි.
අදාළ පරීක්ෂාවෙන් පසු එම රෝගියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මේ අතර රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ, අදාළ රෝගියා රෝහලට ලබා දුන් සායනක ඉතිහාසයට අනුව ඔහු පිටරටක සිට පැමිණි පුද්ගලයෙකු හෝ කොරෝනා ආසාදිතයෙකුට නිරාවරණය වූ බවට ද තොරතුරු නොමැති බවයි.
කෙසේ වෙතත් ඔහු ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි අයෙකු සමග පසුගිය 12 වන දා කෑමකට ගොස් ඇති බව පවසා ඇතැයි, ද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
15 days gihin roga lakshana enda
15 days gihin roga lakshana enda
හෙට curfew අයින් කලත් පනට ආදරෙ උන් ගෙවල් වල ඉදපල්ල..
පහුගිය ටිකේ expose උන ඒව ටික දැන් වැඩ පෙන්න්නඩ පටන් අරන් වගේ
Tiyena deyak kala STAY HOME
End of sinhalese
api issara joke ekata kivvata meka aththatama me para wenawa.

සාමනයයෙන් දවස් දාහතරක් උනාට ඉතාලියෙන් දවස් විසිඅටක් ගිහිං රෝගලක්ෂණ පෙන්නපු අයත් ඉදල තියනවා...!

රෝග ලක්ෂණ ඊට කලින් එන්න ඇති, තත්වේ බරපතල උනාමනේ ඉස්පිරිතාලෙට එන්නේඉතින් බන් රෝග ලක්ෂණ ඇවිත් තියෙන්නේ 27-12 =15 days![]()
ජනතාව විතරක් නෙවෙයි දෝස්තරලා කියපු වෙලාවට් ක්‍රියාමාර්ග නොගත් පාලකයුනුත් වගකිව යුතුමයි.

We need to make sure to put a navy barrier around mannar and jaffna![]()
Indian un mehe enna patan gani