Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා ආසාදිතයකු සිටි තංගල්ලේ හෝටලයක් වහයි

    තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි බව කියන සංචාරක මඟපෙන්වන්නෙකු කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම සංචාරක හෝටලය අද(31) දින සිට වසා දැමීමට පියවර ගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි.

    විදේශික සංචාරකයන් පිරිසක් සමඟ තංගල්ලට පැමිණි මෙම මඟපෙන්වන්නා ඉකුත් 15,16 සහ 17 යන දිනවලදී තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳි සිටි බවට අනාවරණය වී ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

    කොළඹ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව අද(31) කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබිණ.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හම්බ පවුල් බන් එක ගෙදරක 16ක් උන් ගෙ තාම රිපෝට් නැ , ගෙවල්වල ඉන්න පිරිස් තමා වැඩි හොදට ගේනව..

    ඔව් බං වැඩේ කියන්නේ මචං ඔය පොසිටිව් උන උන් සහ වෙන උං හිටියේ සමාජයේ, කර්ෆිව් තිබ්බත් එක්කෙනෙක්ගෙන් 2.5ට බෝ වෙන්න පුළුවන්.. නොරෝධාන මද්‍යස්ථානයකනම් අවුලක් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ICU beds ගැන බොරුවට බලාපොරොත්තු තියාගන්න එපා .
    රටේ මිනිස්සු 22 million ඉන්නවා .

    ඔව් මේක හරි අච්චර පහසුමක් තියෙනව කියාපු ඇමරිකාවෙ පිට්ටනි වලත් ආන්න කුඩාරම් ස්පිරිතාල දාල..අපි කරන්ඩ පුලුවන් එකම දේ රෝගය වැලක්විම..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    vip උන්ට ඕක බෝවෙන්න තියෙන අවස්ථාව අඩුයි. මේක ගැන නොතේරෙන කෙනෙක් උනත් බරපතල කම ගැන දැනුවත් කරන්න උන් ඉන්නව. වැඩියෙන් බෝ කරගන්නෙ මේක වැඩිය සීරියස් ගන්නෙ නැතුව ඉන්න මධ්‍යම පාන්තික සහ දුප්පත් මිනිස්සු.

    දේශපාලඥයන්ට මේක වෙනස් වෙනව .
    ඒ මිනිස්සු තනිකරම society එකත් එක්ක ගනුදෙනු කරන්නේ .
    පිටරටවල් වල දැනටමත් ගොඩක් politicians හැදුන .
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මාරාව තැපැල්පතිනියට-බාල පුතුට කොරෝනා

    බණ්ඩාරගම අටුලුගම මාරාව උප තැපැල් ස්ථානාධිපතිනිය හා ඇයගේ බාල පුතුට කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදනය වි ඇති බවට වෛද්‍ය වාර්තා වලින් සනාථ වී ඇතැයි බණ්ඩාරගම සෞඛ‍‍්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

    මේ වන විට එම උප ස්ථානාධිපතිනියග්ගේ ස්වාමි පුරුෂයා වැඩිමල් පුතු හා දියණිය නව කොරෝනා වෛරසය ආසාදනය වී අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ‍‍ය කාර්යාලය කියයි.

    මේ වන විට කලුතර දිස්ත්‍රික්කයේ කොරෝනා නව වයිරසය ආසාදිත රෝගීන් 19 ප්‍රතිකාර ලබන අතර එයින් 7 දෙනෙකුම බණ්ඩාරගම සෞඛ‍‍්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,713
    4,063
    113
    එක තමයි බන් මම කිව්වේ සුළුවට හිතන්නත් බෑ කියලා,:yes::yes::yes: මොකද ඕක ලේසියෙන්ම spread වෙන්න පුළුවන් ගම්බද පැතිවල...ඕක බලන්න වෙන්නේ ඉස්සරහ දවස් ටිකේ තමයි.

    ඩොකාල tv චැනල් වල උගුර රිදෙනකල් කියපුවා ඇත්ත කියලා අපෙ උන්ටයි මහ උන්ටයි තේරෙන්නේ එදාට

    :(:(:(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බං වැඩේ කියන්නේ මචං ඔය පොසිටිව් උන උන් සහ වෙන උං හිටියේ සමාජයේ, කර්ෆිව් තිබ්බත් එක්කෙනෙක්ගෙන් 2.5ට බෝ වෙන්න පුළුවන්.. නොරෝධාන මද්‍යස්ථානයකනම් අවුලක් නෑ

    :yes::yes: එක තමයි මටත් තියෙන බය ඔය හම්බ හුත්තල එක තැනක ඉන්න ජාතිය නෙමේනෙ..හැම තිස්සෙම රිගනව අහු මූලු වල අරකට වදින්ඩ පැතිරුනේ නැත්තන් පුදුම වෙන්ඩ ඕනෙ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    e asse me wade :angry:

    XiDWv96.jpg
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    :yes::yes: එක තමයි මටත් තියෙන බය ඔය හම්බ හුත්තල එක තැනක ඉන්න ජාතිය නෙමේනෙ..හැම තිස්සෙම රිගනව අහු මූලු වල අරකට වදින්ඩ පැතිරුනේ නැත්තන් පුදුම වෙන්ඩ ඕනෙ..

    ආගම් බේද කරන්ඩ එපා බල්ලො. :sorry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා ආසාදිතයකු සිටි තංගල්ලේ හෝටලයක් වහයි

    තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි බව කියන සංචාරක මඟපෙන්වන්නෙකු කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම සංචාරක හෝටලය අද(31) දින සිට වසා දැමීමට පියවර ගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි.

    විදේශික සංචාරකයන් පිරිසක් සමඟ තංගල්ලට පැමිණි මෙම මඟපෙන්වන්නා ඉකුත් 15,16 සහ 17 යන දිනවලදී තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳි සිටි බවට අනාවරණය වී ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

    කොළඹ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව අද(31) කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබිණ.

    :sorry::sorry::sorry:
    වැඩේ වටේම අරගෙන ගිහින් වගේ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දේශපාලඥයන්ට මේක වෙනස් වෙනව .
    ඒ මිනිස්සු තනිකරම society එකත් එක්ක ගනුදෙනු කරන්නේ .
    පිටරටවල් වල දැනටමත් ගොඩක් politicians හැදුන .

    ඒ මිනිස්සු සමහර විට ගෙදර අනික් අයගෙන් ඈත් වෙලා ඉන්නව ඇති. එහෙම ඈත් වෙලා ඉන්න ඉඩ හරි තියෙනවනෙ ඒ මිනිස්සුන්ට. මේක සීරියස් ගන්නැතුව ඉන්න අඩු ආදායම් ලබන මිනිස්සුන්ට හැදෙන්න ගත්තොත් තමා පැතිරෙන්නෙ :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාරාව තැපැල්පතිනියට-බාල පුතුට කොරෝනා

    බණ්ඩාරගම අටුලුගම මාරාව උප තැපැල් ස්ථානාධිපතිනිය හා ඇයගේ බාල පුතුට කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදනය වි ඇති බවට වෛද්‍ය වාර්තා වලින් සනාථ වී ඇතැයි බණ්ඩාරගම සෞඛ‍‍්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

    මේ වන විට එම උප ස්ථානාධිපතිනියග්ගේ ස්වාමි පුරුෂයා වැඩිමල් පුතු හා දියණිය නව කොරෝනා වෛරසය ආසාදනය වී අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ‍‍ය කාර්යාලය කියයි.

    මේ වන විට කලුතර දිස්ත්‍රික්කයේ කොරෝනා නව වයිරසය ආසාදිත රෝගීන් 19 ප්‍රතිකාර ලබන අතර එයින් 7 දෙනෙකුම බණ්ඩාරගම සෞඛ‍‍්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

    :yes::yes: උන්ට හැදෙනව ඒව නම් කමක් නැ , වෙලාවට තැපැල් වැඩ ඒ ගෑනි කරල නැ ආසාදනයට පෙර ඉදන්ma.. ඒක නිසා තාම තැපෑල සේප්
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඒ මිනිස්සු සමහර විට ගෙදර අනික් අයගෙන් ඈත් වෙලා ඉන්නව ඇති. එහෙම ඈත් වෙලා ඉන්න ඉඩ හරි තියෙනවනෙ ඒ මිනිස්සුන්ට. මේක සීරියස් ගන්නැතුව ඉන්න අඩු ආදායම් ලබන මිනිස්සුන්ට හැදෙන්න ගත්තොත් තමා පැතිරෙන්නෙ :sorry:

    එළොලු ලොලිය ආවම ගෑනූ නයිටි පිටිං වට වෙනවා එකෙක්ට මාස්ක් එකක් නෑ . :rofl:
     
    Status
    Not open for further replies.