"හිතන්න එපා මීටරයක් දුරින් හිටියට දැන් මේක බෝවෙන්නෙ නැහැයි කියලා. මේක ඩ්‍රොප්ලට් ලෙවල් එකේ නෙමෙයි දැන් තියෙන්නෙ. දැන් මේක තියෙන්නෙ කෙනෙක් කිබුහුමක් ඇරියොත් ඒ කිබුහුමෙන් වාතයට යන වයිරස් එක පැය තුන හතරක් වාතයේ තියෙන ලෙවල් එකේ. ඉතින් මේ දවස්වල එලියට යන්නම එපා!!"

so wearing mask can be avoided these kind of situation right? But then why doctors are saying thats not necessary for healthy people?. As i see in this video, virus can absorb the body through mouth or nose because it's only effect for lungs only.I posted the aerosolization test results a long ago in this thread. It remains in air for a few hours. But note that this process was man made - what I mean is that for the tests the aerosolization was artificially created.
With Covid, the researchers are divided about aerosolization taking place naturally. Some say yes and others say it can happen. They do not deny it.
Wuhan scientists confirmed that aerosolization takes place, but rare.
Note that this is not droplets. Droplets fall on a surface due to gravity. So a droplet transmission is only a short distance but on the surface the virus stays alive.
An aerosol is a different state... It's like a suspension - or a cloud. Actually the virus particles remain suspended in air, this is also dependent on the ambient temperature & the RH.
Viruses are quite known to do it. For eg Measles is highly contagious. Why? Because of the transmission via aerosolization.
BUt don't worry and stress unnecessarily. Worrying over things that could happen is not a healthy option too. But please do take care.![]()
උබල ඩක්කඩ ඩන්නෙ න. ඩන් අර රට ගිහින් ඩොස්තරලා සෙරම ෆ්බ් එකෙ ස්ටටුස් ඩනව මම මෙහෙ හොස්පිටල් එකෙ වඩ කරන්නෙ එ උනට ලන්කකව තරන් හොන්ඩ රටක් අ රව මෙව කියල0 . මට හිටෙහෙන්නෙ උන් මෙ වෙලවෙ බොරු පඩ ශොව් එකක් ඩන්නෙ කියල උන් රට හොස්පිටල් එකක් වඩ කරන්නෙ කියල
Pada show newei bro.. Pita rata weda krnawa kiynne maha deyak neweine.. Pg ekata ghillane.. Ehema godak aya lankawata enawa .. Enna kiyla illala tynwa gmoa eken.. Mkda lankawe ho gaala dr la expose wenawa mun krna boru hnda. Aththa ape health sector eka hndai gpdak rata walata wada, spain and italy kiynne loke wedima health facility tyena ratawal atharin No. 1 and 2 ranks tyena ratawal deka.. Eth unta eka wedak unanda.. Neneඋබල ඩක්කඩ ඩන්නෙ න. ඩන් අර රට ගිහින් ඩොස්තරලා සෙරම ෆ්බ් එකෙ ස්ටටුස් ඩනව මම මෙහෙ හොස්පිටල් එකෙ වඩ කරන්නෙ එ උනට ලන්කකව තරන් හොන්ඩ රටක් අ රව මෙව කියල0 . මට හිටෙහෙන්නෙ උන් මෙ වෙලවෙ බොරු පඩ ශොව් එකක් ඩන්නෙ කියල උන් රට හොස්පිටල් එකක් වඩ කරන්නෙ කියල
Paranavithana mahaththya genwa ganna wenawa.
something wrong with his sinhala words.ලිහිල් කළ ඇඳිරිනීතිය අද පස්වරු 2 සිට අප්‍රේල් 6 උදෑසන 6 දක්වා බලපැවැත් වෙයි.යලි එදිනම පස්වරු 2 සිට ඇඳිරිනීතිය පනවයි.
what about colombo. digatama tiyanawada?
මේකේ මාර පඩ ශෝ කාරයෙක් ඉන්නවා . දැක්කම අපිට හිනා



බොලෑට බැරිය මට ඉන්ගිරිසි ටිකක් කියලා දෙන්න....තේරුම් නැතුවා සමහර කාරණා![]()





පුළුවනි බැරික මක් නැත. එංගලන්තේ රැජිණ මරන්නේ නැතුව ඉංග්‍රීසි කථා කරන්න ඉගෙන ගමු![]()

