ඉදිරි අනාගතය සහ ඔබ

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ඉදිරි අනාගතය සහ ඔබ

    මචං මේ යන විදිහට ඉස්සරහට රැකියා අහිමි වීමේ අවදානමක් තියෙනවා, ආයතන වලට සේවකයන්ද වැටුප් ලබා දීම සදහා යම්කිසි සීමාවක් තියේ, ඊට පස්සේ මුලික වැටුපවත් නොගෙවා ඉන්න තත්වයක් තියෙන්නේ, උබලගේ සුදානම මොකද්ද ?

    මේ කතාව ජොබ් කරන උන්ටයි ගෙදර ඉදන් Freelance කරන අයටයි අදාලයි උබලට වැඩ එන්න නම් Europe Market එක stable වෙන්න ඕනි, මේ වෙද්දී උබලට තේරෙනවා ඇති, ගොඩක් Orders අඩු වෙනවා, පොඩ්ඩක් හිතලා බලපන්.

    මාසෙට ගත්ත Loan වල වාරික ටික ගෙවන්න ඕනි, Lease ගෙවන්න ඕනි, ගෙදර වියදම, බෙහෙත් වලට, ඇදුම් පැළදුම් නැතුව ඒවා නම් ඕනිත් නැ .

    උබලගේ සුදානම මොකද්ද ?
    :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    owa gana hithanna kalin meka adu karaganna balapalla
    okkotama kalin sinhalu survive wenna ona
    inna ratak nathi unath kamak na kanna podiyata hari plan karala manage kara ganin
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,713
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    owa gana hithanna kalin meka adu karaganna balapalla
    okkotama kalin sinhalu survive wenna ona
    inna ratak nathi unath kamak na kanna podiyata hari plan karala manage kara ganin

    source.gif
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙහෙම කෙනෙක් නෙමෙයි නම් දැන්මම ක්‍රියාත්මක වෙන්න. :cool:

    ආර්ථික අවපාතයක් තියෙන කාලේට හොද වැඩ කාරයින්ට තියෙන ඉල්ලුම තවත් වැඩි වෙනවා මොකද බිස්නස් ගොඩ දාන්න එහෙම අය අත්‍යාවශ්‍ය නිසා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1933101
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    owa gana hithanna kalin meka adu karaganna balapalla
    okkotama kalin sinhalu survive wenna ona
    inna ratak nathi unath kamak na kanna podiyata hari plan karala manage kara ganin

    ඔව්..බලපන්කො USA වලත් මැරෙන හැටි
     
    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    මචං මේ යන විදිහට ඉස්සරහට රැකියා අහිමි වීමේ අවදානමක් තියෙනවා, ආයතන වලට සේවකයන්ද වැටුප් ලබා දීම සදහා යම්කිසි සීමාවක් තියේ, ඊට පස්සේ මුලික වැටුපවත් නොගෙවා ඉන්න තත්වයක් තියෙන්නේ, උබලගේ සුදානම මොකද්ද ?

    මේ කතාව ජොබ් කරන උන්ටයි ගෙදර ඉදන් Freelance කරන අයටයි අදාලයි උබලට වැඩ එන්න නම් Europe Market එක stable වෙන්න ඕනි, මේ වෙද්දී උබලට තේරෙනවා ඇති, ගොඩක් Orders අඩු වෙනවා, පොඩ්ඩක් හිතලා බලපන්.

    මාසෙට ගත්ත Loan වල වාරික ටික ගෙවන්න ඕනි, Lease ගෙවන්න ඕනි, ගෙදර වියදම, බෙහෙත් වලට, ඇදුම් පැළදුම් නැතුව ඒවා නම් ඕනිත් නැ .

    උබලගේ සුදානම මොකද්ද ?
    :dull:
    oya wage prashna methana katha karala wedak ne.
    ape social media wala wedi hariyak balti gahanne salli walata post dan un. Unta owa therenne ne

    nikamata anduwe honda ho naraka kiyala post ekak danna balanna perali perali maraganna heti.

    Topic. hena kattak kanna wenawa. Job eka thiyei eth salary gewana ekak ne stable wenakam. Godak company amaruwen run wune they can't pay without any income. We have to wait and see. nothing we could do so far.