උබල කොතනක හරි වැඩ කරනව කියල හිතපන්. උබල සාමාන්‍යයෙන් හවස වැඩ ඇරිල හරි කොහොම හරි එතනින් එනකොට එතන අයට උබ යනව කියලද එන්නේ?
මට එහෙම කියල එන්න හිතෙන්නෑ බන්. එළියට එන අතර තුරේ කවරු හරි දැක්කොත් අතින් වගේ සිග්නල් කරන් එනව යනව කියල. මම එහෙම කරන්නේ මගේ ලොකු ලයින් නිසා නෙමේ. මට හිතෙන්නෙ මිනිස්සු කෙයා කරන්නෑ මම යන එක ගැන කියල. ඉතින් කියන්න යන්නෑ.
ඒත් මේකට අවුල් ගිහින් තිබ්බ කීපදෙනෙක් මගේ ලොකු ලයින් කියල. ඒකයි අඩුපාඩුවක් නම් හදාගන්න ඕන නිසා උබලගෙන් ඇහුවෙ.