Don't worry. China's always there. They can later blame China for not taking enough actions and hiding statistics when things started to get worse in Belarus too.Why provide solutions when you can blame China
Ridila

Ridila![]()

මැරෙණ ප්‍රමාණෙ දිහා බලල තීරණ ගන්නෑ එතන හිටං චීනෙට බයිනව මාස ගානකට කලිං මැරුණ ගාන හරියට කිව්වෙ නෑ කියල
වලදාලානේ. දැන් ඉතින් අතුරු කතා ගොඩයි බන්න් අරහේ වැහුවලු මෙහේ වැහුවලු පිස්සු කතා ගොඩයි මිනිස්සු අන්දන්න.. වලදලා එලිවුනාම මෙහෙමවත් කියමූ.
රිදෙන්නෙ චීනෙට බැන්නහම සේරම හරි කියල හිතන පාලකයො පත් කරගත්තු රටවල ඉන්න ජනතාවටමැරෙණ ප්‍රමාණෙ දිහා බලල තීරණ ගන්නෑ එතන හිටං චීනෙට බයිනව මාස ගානකට කලිං මැරුණ ගාන හරියට කිව්වෙ නෑ කියල
![]()

අපේ ආණ්ඩුව ඔය එක එක පාදඩ දේශපාලකයාන්ට ඕන ඕන විදිහට නටන්නෙ නැ..GMOA කියන්නෙ මොකක්ද ඒක කරනව එච්චරයි..

රිදෙන්නෙ චීනෙට බැන්නහම සේරම හරි කියල හිතන පාලකයො පත් කරගත්තු රටවල ඉන්න ජනතාවටමැරෙණ ප්‍රමාණෙ දිහා බලල තීරණ ගන්නෑ එතන හිටං චීනෙට බයිනව මාස ගානකට කලිං මැරුණ ගාන හරියට කිව්වෙ නෑ කියල
![]()

ඒකනම් අැත්ත බං..බලන් යනකොට ලංකාවෙ වගේ උන් කොහෙත් ඉන්නවා.ට්‍රම්ප් කාරයම පේන්නෙ නැද්ද.![]()
Hari itin umba chinek nemei ne
Meke godak inne chinnu arepu un![]()

Aus wala nathi unata Horowpatane curfew taama
spa නම් වහල හැබැයි
lo wasi miturani ma danna ayek dawas day satarak bet netuwa paralowa yai.![]()

වැඩිකරගන්න 1500ම ප්‍රභූ එකට යවයිද දන්නෑඑකවර රෝගීන් 04 කට කෘතිම ශ්වසනය ලබාගත හැකි යන්ත්‍රයක් මෙරට හෙද නිලධාරියෙකු නිර්මාණය කරයි.
එකවර රෝගීන් 04 දෙනෙකුට කෘතිම ශ්වසනය ලබාදිය හැකි වෙන්ටිලේටර් යන්ත්‍රයක් මෙරට හෙද නිලධාරියෙකු විසින් නිර්මාණය කර තිබෙනවා.
මහනුවර ජාතික රෝහලේ හෘද රෝග දැඩි සත්කාර ඒකකයේ හෙද නිලධාරී බිහාන් හපුතන්ති‍්‍ර විසින් මෙම යන්ත්‍රය නිර්මාණය කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.
මෙය අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ නිරීක්ෂණයට ද ලක් කෙරුණා. කොරෝනා ආසාදිතයින්ගේ පෙනහලූ කි‍්‍රයාකාරීත්වය අකී‍්‍රයවීම හේතුවෙන් රෝහල්වල කෘතිම ශ්වසන යන්ත්‍ර යොදා ගෙන එම රෝගීන්ට ප්‍රතිකාර කිරීම කඩිනමින් සිදුකළ යුතුව තිබෙනවා.
දැනට එකවර රෝගීන් සිව්දෙනෙකුට කෘතිම ශ්වසනය ලබාදිය හැකි යන්ත්‍ර 500 ක් පමණ තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. එම යන්ත්‍ර ප්‍රමාණය 2,000 දක්වා වැඩි කර ගැනීමට ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.
http://nethnews.lk/article/75867
pau