Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,739
    28,651
    113
    :rofl:
    Don't worry. China's always there. They can later blame China for not taking enough actions and hiding statistics when things started to get worse in Belarus too. :yes: Why provide solutions when you can blame China

    Ridila :rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :P
    රිදෙන්නෙ චීනෙට බැන්නහම සේරම හරි කියල හිතන පාලකයො පත් කරගත්තු රටවල ඉන්න ජනතාවට :rofl: මැරෙණ ප්‍රමාණෙ දිහා බලල තීරණ ගන්නෑ එතන හිටං චීනෙට බයිනව මාස ගානකට කලිං මැරුණ ගාන හරියට කිව්වෙ නෑ කියල :rofl:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    වලදාලානේ. දැන් ඉතින් අතුරු කතා ගොඩයි බන්න් අරහේ වැහුවලු මෙහේ වැහුවලු පිස්සු කතා ගොඩයි මිනිස්සු අන්දන්න.. වලදලා එලිවුනාම මෙහෙමවත් කියමූ.

    තොපිවගේ එවුන්ව තමයි පොලීසියෙන් ඇවිල්ලා දක්කගන යන්න ඕන බොරුප්‍රචාර ගෙනියනවට
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    :P
    රිදෙන්නෙ චීනෙට බැන්නහම සේරම හරි කියල හිතන පාලකයො පත් කරගත්තු රටවල ඉන්න ජනතාවට :rofl: මැරෙණ ප්‍රමාණෙ දිහා බලල තීරණ ගන්නෑ එතන හිටං චීනෙට බයිනව මාස ගානකට කලිං මැරුණ ගාන හරියට කිව්වෙ නෑ කියල :rofl:

    ඒකනම් අැත්ත බං..බලන් යනකොට ලංකාවෙ වගේ උන්‍ කොහෙත් ඉන්නවා.ට්‍රම්ප් කාරයම පේන්නෙ නැද්ද.:D
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,739
    28,651
    113
    :P
    රිදෙන්නෙ චීනෙට බැන්නහම සේරම හරි කියල හිතන පාලකයො පත් කරගත්තු රටවල ඉන්න ජනතාවට :rofl: මැරෙණ ප්‍රමාණෙ දිහා බලල තීරණ ගන්නෑ එතන හිටං චීනෙට බයිනව මාස ගානකට කලිං මැරුණ ගාන හරියට කිව්වෙ නෑ කියල :rofl:

    Hari itin umba chinek nemei ne :P
    Meke godak inne chinnu arepu un :P:P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකනම් අැත්ත බං..බලන් යනකොට ලංකාවෙ වගේ උන්‍ කොහෙත් ඉන්නවා.ට්‍රම්ප් කාරයම පේන්නෙ නැද්ද.:D

    :yes:


    Hari itin umba chinek nemei ne :P
    Meke godak inne chinnu arepu un :P:P

    i am against liberal hegemony and support a multi polar world :P
    i dont care whether it's china or india or even wakanda. if some country other than a nation blinded by liberal ideology can bring balance to the international politics with nationalism and realism i support them :P

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Aus wala nathi unata Horowpatane curfew taama

    lock down කියල හිතන් ඉන්නවද දන්නේ නෑනේ බන්....ඒකයි :lol: spa නම් වහල හැබැයි :sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    එකවර රෝගීන් 04 කට කෘතිම ශ්වසනය ලබාගත හැකි යන්ත‍්‍රයක් මෙරට හෙද නිලධාරියෙකු නිර්මාණය කරයි.



    එකවර රෝගීන් 04 දෙනෙකුට කෘතිම ශ්වසනය ලබාදිය හැකි වෙන්ටිලේටර් යන්ත‍්‍රයක් මෙරට හෙද නිලධාරියෙකු විසින් නිර්මාණය කර තිබෙනවා.

    මහනුවර ජාතික රෝහලේ හෘද රෝග දැඩි සත්කාර ඒකකයේ හෙද නිලධාරී බිහාන් හපුතන්ති‍්‍ර විසින් මෙම යන්ත‍්‍රය නිර්මාණය කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

    මෙය අද සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිගේ නිරීක්ෂණයට ද ලක් කෙරුණා. කොරෝනා ආසාදිතයින්ගේ පෙනහලූ කි‍්‍රයාකාරීත්වය අකී‍්‍රයවීම හේතුවෙන් රෝහල්වල කෘතිම ශ්වසන යන්ත‍්‍ර යොදා ගෙන එම රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම කඩිනමින් සිදුකළ යුතුව තිබෙනවා.

    දැනට එකවර රෝගීන් සිව්දෙනෙකුට කෘතිම ශ්වසනය ලබාදිය හැකි යන්ත‍්‍ර 500 ක් පමණ තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. එම යන්ත‍්‍ර ප‍්‍රමාණය 2,000 දක්වා වැඩි කර ගැනීමට ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.



    http://nethnews.lk/article/75867
    වැඩිකරගන්න 1500ම ප්‍රභූ එකට යවයිද දන්නෑ
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    කොරෝනා වෛරසයෙන් ඊයේ මියගිය පුද්ගලයාගේ ඥාතින් දෙදෙනාටත් වෛරසය වැළදිලා : සමීපව ඇසුරු කල 300ක් නිරෝධායනයට


    නව කොරෝනා වෛරසය වැලදීමෙන් ඊයේ (02) දිනයේදී ජිවිතක්ෂයට පත්වූ මරදාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ ඥාතින් දෙදෙනෙක්ට ද එම වෛරසය වැලදී ඇති බවට අද උදෑසන තහවුරු වූ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

    එලෙස මරණයට පත්වූ පුද්ගලයා සමග සමීප ඇසුරක් පවත්වන ලද පුද්ගලයින් සහ ඔවුන්ව ඇසුරු කළ පුද්ගලයින් 300 දෙනෙක් පමණ බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

    ඒ අනුව එලෙස හඳුනා ගත් පුද්ගලයින් 300 දෙනා වහාම යුධ හමුදාව විසින් පවත්වා ගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත අද සවස් කාලයේදී රැගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

    මේ අතර බේරුවල ප්‍රදේශයේ කොරෝනා ආසාධිත පුද්ගලයින් සමග සමීප ඇසුරක් පවත්වන ලද පුද්ගලයින් 226 දෙනෙක් පුනානි ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ඊයේ යොමු කළ බව හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    පුත්තලම ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා රෝගීයාගේ සමීප ඇසුරක් පවත්වන ලද තවත් පුද්ගලයින් 30 දෙනෙක් ඊයේ දිනයේදී එම ප්‍රදේශයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් කියා සිටියේ.

    Neth
     
    Status
    Not open for further replies.