හෙළයෙක්;25276477 said:
එහෙම වෙන්නෙ නෑ ඉතාලියම ගනින්කො උන් දැන් හැදෙන උන් හැදිල මැරෙන උන් මැරිල උපරිම ස්ටේට් එකට ඇවිත් ඉන්නෙ.
නැ එකග නැ. ඉතාලිය බැලුවොත් තාමහැදිලා තියෙන්නේ ලක්ෂයයි. ඉතාලිය පොඩි රටක් නෙවෙයි. උතුර ගැන විතරයි අපි කතා කරන්නේ. තව පැති වල ඕනාතරම් අවුට්බ්‍රේක් යන්න පුලුවන්. අනික කෝටි ගානකින් ලක්ෂයකට හැදුනා කියන්නේ තාම උන්ට ඉමියුනිටි හැදිලාත් නැ. බොම්බේ කොහේ හෝ පුපුරන්නට පුලුවන්.
චීනෙ උනත් එකම තමා . ආයෙත් කොහෙන් පුපුරයි ද කියලා කියන්න බැහැ. හැබැයි එකක් නම් කියන්න පුළුවන් 2020 අවුරුද්ද වයිරස් අපිව කෑවා කියලා නම් ෂුවර්![]()







