Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

good-man

Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    මෙරට කොරෝනා ආසධිතවූ තවත් පුද්ගලයෙක් අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා
    දැන් 4යි:(

    Source:-Nethnews
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ආරන්චි විදිහට දවස් දෙකකට කලින් දෙහිවල පොසිටිව් කෙස් එක තමා අද මැරිලා තියෙන්නේ
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මෙරට කොරෝනා ආසධිතවූ තවත් පුද්ගලයෙක් අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා
    Source:-Nethnews

    Jesus, they are sending these doctors and nurses to their death.:sorry:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ආරන්චි විදිහට දවස් දෙකකට කලින් දෙහිවල පොසිටිව් කෙස් එක තමා අද මැරිලා තියෙන්නේ

    :shocked::shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආරන්චි විදිහට දවස් දෙකකට කලින් දෙහිවල පොසිටිව් කෙස් එක තමා අද මැරිලා තියෙන්නේ

    :rolleyes::rolleyes: u thambida
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    හෙළයෙක්;25276477 said:

    එහෙම වෙන්නෙ නෑ ඉතාලියම ගනින්කො උන් දැන් හැදෙන උන් හැදිල මැරෙන උන් මැරිල උපරිම ස්ටේට් එකට ඇවිත් ඉන්නෙ.

    නැ එකග නැ. ඉතාලිය බැලුවොත් තාමහැදිලා තියෙන්නේ ලක්ෂයයි. ඉතාලිය පොඩි රටක් නෙවෙයි. උතුර ගැන විතරයි අපි කතා කරන්නේ. තව පැති වල ඕනාතරම් අවුට්බ්‍රේක් යන්න පුලුවන්. අනික කෝටි ගානකින් ලක්ෂයකට හැදුනා කියන්නේ තාම උන්ට ඉමියුනිටි හැදිලාත් නැ. බොම්⁣බේ කොහේ හෝ පුපුරන්නට පුලුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,893
    113
    ජාතිය බොහොම වැදගත්..

    ජාතිය කොහොම වෙතත් තාම පිරිමි විතරයි නේහ් මැරිල තියෙන්නෙ. :eek:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    එහෙනම් ලංකාවෙත් කරන්න තියෙන්නේ පුළුවන් තරම් කොරෝනා නොකරගෙන 60% වෙන කන් වැඩි කරගන්න එක . බොරුවට control කරන එක තේරුමක් නෑ

    මෙහෙට ඒක හරි යන්නෙ නෑ මචන්. මෙහෙ පුළුවන් තරම් කන්ට්‍ර්‍රොල් කරල ස්ප්‍රෙඩ් එක කල් යවන්න ඕනි ඒක මේ කරන විදිය හරි චේන් එක බ්‍රේක් කරන්න වෙනව. අපිට ඉකොනමි එකයි මිනිස්සුයි දෙකම වටිනව. අපිට සල්ලි නැති නිසා මිනිස්සු තමා ගොඩක් වටින්නෙ. මේ ඉන්න විදියට සති දෙකම ලොක් කරල දාන්න පුළුවන් නන් 31 වෙනකොට ඉවර කරගන්න පුළුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,893
    113
    එහෙනම් ලංකාවෙත් කරන්න තියෙන්නේ පුළුවන් තරම් කොරෝනා නොකරගෙන 60% වෙන කන් වැඩි කරගන්න එක . බොරුවට control කරන එක තේරුමක් නෑ

    කොහොමද එතකොටම වැක්සීන් එකක් ආවොත්. :rofl:
     
    Status
    Not open for further replies.