Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    හෙළයෙක්;25276477 said:



    එහෙම වෙන්නෙ නෑ ඉතාලියම ගනින්කො උන් දැන් හැදෙන උන් හැදිල මැරෙන උන් මැරිල උපරිම ස්ටේට් එකට ඇවිත් ඉන්නෙ.


    නැ එකග නැ. ඉතාලිය බැලුවොත් තාමහැදිලා තියෙන්නේ ලක්ෂයයි. ඉතාලිය පොඩි රටක් නෙවෙයි. උතුර ගැන විතරයි අපි කතා කරන්නේ. තව පැති වල ඕනාතරම් අවුට්බ්‍රේක් යන්න පුලුවන්. අනික කෝටි ගානකින් ලක්ෂයකට හැදුනා කියන්නේ තාම උන්ට ඉමියුනිටි හැදිලාත් නැ. බොම්⁣බේ කොහේ හෝ පුපුරන්නට පුලුවන්.

    චීනෙ උනත් එකම තමා . ආයෙත් කොහෙන් පුපුරයි ද කියලා කියන්න බැහැ. හැබැයි එකක් නම් කියන්න පුළුවන් 2020 අවුරුද්ද වයිරස් අපිව කෑවා කියලා නම් ෂුවර් :P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතිය කොහොම වෙතත් තාම පිරිමි විතරයි නේහ් මැරිල තියෙන්නෙ. :eek:

    හැදිල තියෙන කාන්තාවන් ප්‍රමානය අඩුයි, අනික දුම් බොන ප්‍රතිශතය බොහොම අඩුයි ලoකාවෙ ,අනිත් එක කාන්තාවන්ට පිරිමින්ට වඩා හුස්ම ගැනිම සහ හදවත සම්බන්ද ස්වභාවික රැකවරනයක් තියෙනව.. :yes::yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    නැ එකග නැ. ඉතාලිය බැලුවොත් තාමහැදිලා තියෙන්නේ ලක්ෂයයි. ඉතාලිය පොඩි රටක් නෙවෙයි. උතුර ගැන විතරයි අපි කතා කරන්නේ. තව පැති වල ඕනාතරම් අවුට්බ්‍රේක් යන්න පුලුවන්. අනික කෝටි ගානකින් ලක්ෂයකට හැදුනා කියන්නේ තාම උන්ට ඉමියුනිටි හැදිලාත් නැ. බොම්⁣බේ කොහේ හෝ පුපුරන්නට පුලුවන්.


    ඔව් කොහොමත් මුලු ලෝකෙන්ම මේක යනකන් ආයෙ ඕනිම වෙලාවක හැදෙන්න පුළුවන්. ඉතාලියෙ නන් අඩුවෙයි උන් කොහොමත් ආයෙ මේක මේ ගානට යන්න මුල් වෙච්ච පුරුදු නන් නවත්තල දායිනෙ ටික දවසකට හරි.
    චීනෙත් දෙවනි පාරත් යනව කියල නිව්ස් එකක් දැක්ක ඒත් කන්ෆර්ම් නෑ. එහෙ බ්ලොග් ලියන එෆ් බී එකෙක් දාල තිබ්බෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    තව මාස 8 ක් වත් යයි කියනා .එතකොට කෝච්චිය ගිහිල්ලා :P:P
    චාල්ස් කාරයට හැදිල ඔච්චර ඉක්මනට හොද උනේ කොහොමද යකෝ. එව්ව නන් ප්‍රශ්න.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ජාතිය බොහොම වැදගත්..

    obala mona jathiyakda ban dinosaur ekka baladdi. unvama athu ghala dapu sobhawadharmayata obala mokakda. manussyo me loke hitapu kale hodtatama vedi. den yanna lesthi veyan. obalata vada supri jathiyak parinamya vennai hadanne. eh venakota manussa kiyana jathiya mihipita inne ba. eh hinda obath yanna lesthi vela hitapan
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,407
    2
    53,886
    113
    තව මාස 8 ක් වත් යයි කියනා .එතකොට කෝච්චිය ගිහිල්ලා :P:P

    9bVX0LV.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    හෙළයෙක්;25276544 said:
    චාල්ස් කාරයට හැදිල ඔච්චර ඉක්මනට හොද උනේ කොහොමද යකෝ. එව්ව නන් ප්‍රශ්න.

    Ehema thamai pin karapu un.karma shakthiya wediy
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හෙළයෙක්;25276544 said:
    චාල්ස් කාරයට හැදිල ඔච්චර ඉක්මනට හොද උනේ කොහොමද යකෝ. එව්ව නන් ප්‍රශ්න.

    Tom Hanks th gedara giye
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    උත්තරය හරිම කෙටියි...
    ඔය ගණන් හරියන්නේ ඔය ලෙඩ වෙන 60% ටම Medical Facility දෙන්න පුළුවන් කියලා උප කල්පනය කරොත් විතරයි. දවස් 30 ඇතුලත රටේ වැඩකරන ජනතාව වෙන් 30% හොස්පිටල් වල ට එනවා කියලා හිතන්න .මොකක් වෙයිද
    news balanne nadda. :eek: ~80% mild condition. no hospitalization required. :baffled:
     
    Status
    Not open for further replies.