සමහර විට ඇත්තද දන්නෙත් නෑ මේ කියන්නෙ. මැරිල බලපු කවුරුවත් මෙතන නෑනෙ. කොහොමද පුච්චද්දි වේදනාව දැනෙනව ඒත් ඇඟ වැඩ නැති නිසා කෑගහල දඟලල ප්‍රකාශ කරන්න බැරුව ඉන්නවද කියල.![]()

Netflix dracula baluwada?
eketh ohoma concept ekak kiyanawa anthimata

මැරුන එකාටත් පණ තියෙන එකාට වගේම වෙදනාව දැනෙනවලු..කාත්තාරෙ අව්වට මොලේ කුරුවල් වෙච්ච බුවෙක් ලිව්ව රචනාවක් ගිය දුරක්![]()

ස්වභාවිකව දිරද්දීත් රිදෙනවා ඇති එහෙනංසමහර විට ඇත්තද දන්නෙත් නෑ මේ කියන්නෙ. මැරිල බලපු කවුරුවත් මෙතන නෑනෙ. කොහොමද පුච්චද්දි වේදනාව දැනෙනව ඒත් ඇඟ වැඩ නැති නිසා කෑගහල දඟලල ප්‍රකාශ කරන්න බැරුව ඉන්නවද කියල.![]()
පනුවෝ අරුන් මුන් රොත්තක් ඇඟ ඇතුලේ ඉඳන් කාගෙන කාගෙන එද්දී සනීපයක්යැ
ස්වභාවිකව දිරද්දීත් රිදෙනවා ඇති එහෙනංපනුවෝ අරුන් මුන් රොත්තක් ඇඟ ඇතුලේ ඉඳන් කාගෙන කාගෙන එද්දී සනීපයක්යැ
![]()

1වෙනි සීසන් එකේ ඔහොම එකෙක් ඉන්නව සොම්බි හදන පර්යේශණ වලට ගත්තු මනුස්සයෙක්. මුලු ඇඟම කුණුවෙලා ඒත් ඔලුව වැඩ
අවුරුදු ගානක් එකම ඉරියව්වෙන් බලං හිටිය කවුරු හරි එනකං ඔලුවට වෙඩි තියන්න කියල බැගෑපත් වෙන්න 
ඇත්ත තමා. සීල් කරල වලලන එක තමා එහෙනං ආරක්ශිතම
world war z බලල තියෙනවද?1වෙනි සීසන් එකේ ඔහොම එකෙක් ඉන්නව සොම්බි හදන පර්යේශණ වලට ගත්තු මනුස්සයෙක්. මුලු ඇඟම කුණුවෙලා ඒත් ඔලුව වැඩ
අවුරුදු ගානක් එකම ඉරියව්වෙන් බලං හිටිය කවුරු හරි එනකං ඔලුවට වෙඩි තියන්න කියල බැගෑපත් වෙන්න
![]()
ටීවී සිරිස් එකකුත් තියෙනවද, විස්තරයක් නෑනේ කොහෙවත් එහෙම එකක් ගැන

tv series eka hondayi da? recommended da?
ටීවී සිරිස් එකකුත් තියෙනවද, විස්තරයක් නෑනේ කොහෙවත් එහෙම එකක් ගැන