ලේසි නෑ වැඩේ

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඔන්න බලාපියව් අල්ලගෙ මොලේ

    allah.jpg

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕව බෝම්බ පුපුරවා ගන්න හම්බයින්ට අදාල නැද්ද? අල්ලගෙ නීතියත් ලංකාවෙ නීතිය වගේ පුද්ගලය දිහා බලලද ක්‍රියාත්මක වෙන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව විස්වාස කරන මිහරක් තම්බින්ගෙ ගැට්ට ලෙවකන අපේ උනුත් ඉන්නවනෙ, ආන්න උන්ට පෙනියන් ඕව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමහර විට ඇත්තද දන්නෙත් නෑ මේ කියන්නෙ. මැරිල බලපු කවුරුවත් මෙතන නෑනෙ. කොහොමද පුච්චද්දි වේදනාව දැනෙනව ඒත් ඇඟ වැඩ නැති නිසා කෑගහල දඟලල ප්‍රකාශ කරන්න බැරුව ඉන්නවද කියල. :sorry:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    සමහර විට ඇත්තද දන්නෙත් නෑ මේ කියන්නෙ. මැරිල බලපු කවුරුවත් මෙතන නෑනෙ. කොහොමද පුච්චද්දි වේදනාව දැනෙනව ඒත් ඇඟ වැඩ නැති නිසා කෑගහල දඟලල ප්‍රකාශ කරන්න බැරුව ඉන්නවද කියල. :sorry:

    Netflix dracula baluwada?

    eketh ohoma concept ekak kiyanawa anthimata
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මැරුන එකාටත් පණ තියෙන එකාට වගේම වෙදනාව දැනෙනවලු..කාන්තාරෙ අව්වට මොලේ කුරුවල් වෙච්ච බුවෙක් ලිව්ව රචනාවක් ගිය දුරක් :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැරුන එකාටත් පණ තියෙන එකාට වගේම වෙදනාව දැනෙනවලු..කාත්තාරෙ අව්වට මොලේ කුරුවල් වෙච්ච බුවෙක් ලිව්ව රචනාවක් ගිය දුරක් :baffled:

    :rofl::rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහර විට ඇත්තද දන්නෙත් නෑ මේ කියන්නෙ. මැරිල බලපු කවුරුවත් මෙතන නෑනෙ. කොහොමද පුච්චද්දි වේදනාව දැනෙනව ඒත් ඇඟ වැඩ නැති නිසා කෑගහල දඟලල ප්‍රකාශ කරන්න බැරුව ඉන්නවද කියල. :sorry:
    ස්වභාවිකව දිරද්දීත් රිදෙනවා ඇති එහෙනං :baffled: පනුවෝ අරුන් මුන් රොත්තක් ඇඟ ඇතුලේ ඉඳන් කාගෙන කාගෙන එද්දී සනීපයක්යැ :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරුමෙ කියන්නෙ, හලාල් කියල පනපිටින් කපන සත්තුන්ට සතුටක් දැනෙන එකනෙ..ඕන්න සත්තුන්ට පනපිටින් කපද්දි වේදනවක් දැනුනන්ම් නානල ජිවිතේට සත්තු හලාල් කරන්නෙ නැ.. :baffled::baffled:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ආදාහන කිරීම සාමන්ය විදිහට කරන්න තිබ්බ අර කසි කබල් ටීවි නාලිකාවලින් පැයෙන් පැය අන්වශ්ය ප්‍රචාරයක් නොදුන්නනම්.නිව්ස් වලට කියන්න තිබ්බෙ මලා.මේ සුසාන භූමියෙ අවසන් කටයුතුකලා.එච්චරයි.ඕනෙනම් මිනිය ගේන එකයි අවසන් කටයුතු එවර කල එවුන් පිරිසිදු වෙන එකයි විතරක් පෙන්නන තිබ්බ.අනවශ්ය ප්‍රචාරයෙන් වෙන්නෙ අනවශ්ය විවාදයකට අනික් මිනිස්සුත් පැටලෙන එකයි.මේ වෙලාවෙ උපායසීලි වෙන එක වැදගත්.මේ අයට එහෙම දැනුමක් නෑ කියන්න අමාරුයි.
    හැගීම් වලට වඩා බුද්ධියෙන් වැඩකරන්න තිබ්බ බලදාරින්ට.නිශ්ශබ්දව කලානම් මෙහෙම රැල්ලක ගිහින් පොරව්ල් හැදෙන්නෙත් නෑ.මේ වෙලාවෙ ආගම්වාදි හෝ මොනයන් අන්ත්වාදි කතා අනවශ්යයි.රටම අනතුරක ඉන්නෙ.අනික් රට්වල නැති ප්‍රශ්න මෙහෙ හදාගන්නව ඕන නැති මාධ්ය ප්‍රචාරදීල

    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ස්වභාවිකව දිරද්දීත් රිදෙනවා ඇති එහෙනං :baffled: පනුවෝ අරුන් මුන් රොත්තක් ඇඟ ඇතුලේ ඉඳන් කාගෙන කාගෙන එද්දී සනීපයක්යැ :no:

    :sorry:
    ඇත්ත තමා. සීල් කරල වලලන එක තමා එහෙනං ආරක්ශිතම :yes:
    world war z බලල තියෙනවද? :sorry: 1වෙනි සීසන් එකේ ඔහොම එකෙක් ඉන්නව සොම්බි හදන පර්යේශණ වලට ගත්තු මනුස්සයෙක්. මුලු ඇඟම කුණුවෙලා ඒත් ඔලුව වැඩ :( අවුරුදු ගානක් එකම ඉරියව්වෙන් බලං හිටිය කවුරු හරි එනකං ඔලුවට වෙඩි තියන්න කියල බැගෑපත් වෙන්න :(
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    :sorry:
    ඇත්ත තමා. සීල් කරල වලලන එක තමා එහෙනං ආරක්ශිතම :yes:
    world war z බලල තියෙනවද? :sorry: 1වෙනි සීසන් එකේ ඔහොම එකෙක් ඉන්නව සොම්බි හදන පර්යේශණ වලට ගත්තු මනුස්සයෙක්. මුලු ඇඟම කුණුවෙලා ඒත් ඔලුව වැඩ :( අවුරුදු ගානක් එකම ඉරියව්වෙන් බලං හිටිය කවුරු හරි එනකං ඔලුවට වෙඩි තියන්න කියල බැගෑපත් වෙන්න :(

    tv series eka hondayi da? recommended da?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :sorry:
    ඇත්ත තමා. සීල් කරල වලලන එක තමා එහෙනං ආරක්ශිතම :yes:
    world war z බලල තියෙනවද? :sorry: 1වෙනි සීසන් එකේ ඔහොම එකෙක් ඉන්නව සොම්බි හදන පර්යේශණ වලට ගත්තු මනුස්සයෙක්. මුලු ඇඟම කුණුවෙලා ඒත් ඔලුව වැඩ :( අවුරුදු ගානක් එකම ඉරියව්වෙන් බලං හිටිය කවුරු හරි එනකං ඔලුවට වෙඩි තියන්න කියල බැගෑපත් වෙන්න :(
    ටීවී සිරිස් එකකුත් තියෙනවද, විස්තරයක් නෑනේ කොහෙවත් එහෙම එකක් ගැන
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    tv series eka hondayi da? recommended da?

    ටීවී සිරිස් එකකුත් තියෙනවද, විස්තරයක් නෑනේ කොහෙවත් එහෙම එකක් ගැන

    world war z නෙමේ z nation. z අකුර තියෙන හින්ද දෙක පැටලුනා :sorry:

    walking dead වගේ නෑ. හෙන අසාමාන්‍ය දේවල් තියෙනව. සොම්බි ඉන්න ටෝනෙඩෝ එනව, තව inception වගේ එපිසොඩ් එකකුත් තිබ්බ. walking dead වල තියෙන ඒකාකාරී ගතිය නෑ.