කොරෝනා වයිරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ සිටි පුද්ගලයකු අද (4) මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය.
මෙලෙස මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙකි.
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව පහකි.
වයිරසය ආසාදනය වී සුවය ලබා පුද්ගලයින් 24 දෙනකු පිටව ගොස් ඇත. ඊයේ දිනය අවසානය වන විට කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 159 කි.

Hikaweida puthiii?
, හැදෙන එකාට කොරෝන හැදෙනවා
, පොඩ්ඩ පොඩ්ඩ ගාන වැඩි වෙනවා, මැරෙන එක මැරෙනවා 