ජාතිවාදී ඔපන් මයින්ඩ්
දේශපාලනයද ? රටද ? මේ දෙකෙන් එකක් තෝරන්න කිව්වොත් උඹලා මොකක්ද තෝරන්නෙ.
මේ ටිකේ වැඩිය දේශපාලන නූල් වලට ආවේ නැත්තේ එකක් දේශපාලනය එපා වීම අනෙක් පැත්තෙන් මේ වෙලාව ඒකට වෙලාව නොවීම.
රටක් හැටියට අපි යුද්දෙක ඉන්නවා නම් (ආක්රමණයක නොව)
ත්රස්තවාදී ප්රහාරයකට ලක්ව ඉන්නවා නම්
ආක්රමණයකට මැදිහත් වෙලා නම්
වසංගත හෝ දරුනු ලෙඩකට මැදිහත් වෙලා නම්
අපි රටේ පුරවැසියන් විදියට එකතු වෙලා රටේ ජයග්රහණයට උරදෙන එකයි කල යුත්තේ. දේශපාලන හෝ ආගම් හෝ ජාතීන් ලෙස පසුව බෙදෙන්න පුලුවන්.
මේ බෙදීම් පසෙකලන්න නම් ඔබ හට විවුර්ත මනසකින් ප්රශ්න දිහා බලන්න පුරුදු වීම ඉතා වැදගත් මොකද ඒක ඔබට උදවු කරනවා අන්තගාමී වී නොසිටීමට.
ඉතින් මේ විඩියෝ ටික ඔයාලා සමහර විට දැනටමත් බලලා ඇති සමහර ඒවා නොබලලත් ඇති කෙසේ වුවත් data තියෙනවා නම් බලන්න වටින විඩියෝ සෙට් එකක් මේ කැමති අය බලන්න.
ශ්රී ලංකා දිනේවා !!!
මේක මේ දවස්වල බලන්නම ඕනේ එකක්
මේවායේත් ජීවිතේට ගන්න ගොඩක් දේ තියෙනවා
අපි කවුද ? මේ ඔක්කොම බෙදීම් ඇත්තටම වටින දේවල්ද?
රටකට ගොඩ එන්න නම් මේවා කල යුතුමයි
අවාසනාවකට මේවාගේ youtube video නැහැ ඉතින් FB link එකෙන් ගිහින් බලන්න මේවා පොඩි පොඩි කෑලි නමුත් ලොකු තේරුම් ඇති.
නායකයන්
https://www.facebook.com/bankoloththarka/videos/477950749608233/
ආගම් ජනගහනය හා පාලනය
https://www.facebook.com/bankoloththarka/videos/379963372648279/
https://www.facebook.com/bankoloththarka/videos/703984950037386/
https://www.facebook.com/bankoloththarka/videos/457310534831403/
තාරකා හා විශ්වය
https://www.facebook.com/bankoloththarka/videos/267364806964690/
https://www.facebook.com/bankoloththarka/videos/227136667654171/
https://www.facebook.com/bankoloththarka/videos/210901929277645/
වඳුරන්ගෙන් පැවත එන
https://www.facebook.com/bankoloththarka/videos/370802543287582/

Last edited:

අනෙ හුකේ 