hahahahahha malith ponnayath loku talkak deela... puken hina![]()
uu nam kari sobana karaya ...
Last edited:
hahahahahha malith ponnayath loku talkak deela... puken hina![]()
okun meka dekkoth welalei comment dana ekakuth ne
යුරෝප් වලවත් ඩීසන්ට් රටවල් ඉතුරු වෙලා තියේද බන්? එක අතකින් ලංකාවෙම ඉන්න එක හොදයි සල්ලි තියේනන්. පිස්සුද බන් වෙන රටකට ගිහිනුත් මේ කේලම් කියවන ලංකාවෙ උන් එක්ක ඉන්න.
Europe wala nan ape kattiya gihin paaduwe innawa neda. Aussie wage Naha... Eyalage wadak karagena relax eke innawa
PAW BUNGJOB EKAK TIYENA NISA MAATH HINA WENAWA MUNGE COMMENTS WALATA >...
nattan anaatha![]()
meheth shape ban me kari students layi bootthu arayoyi nattam
PAW BUNGJOB EKAK TIYENA NISA MAATH HINA WENAWA MUNGE COMMENTS WALATA >...
nattan anaatha![]()

uba job ekak nattam mokada karanne... me wage nahayen adanawada nattam ekak hoyaganna try karanawada?

munta tiyenne lankawe unta face karanna beri kama and loan gatta taraha![]()

anna eayi ban mingei apei wenasa...mage joba nathiunath mama ekak hoyagannawa eka ekaata nahayen adanne nathuwa.pissuda bn aanduwa apita gewanna oni gobba mentality eke mama na...![]()
නිකමට වගෙ කොටන්නෙ
මොකුත් හිතන්න එපා මෙ අදහස සම්බන්ධව
කොහෙ ගියත් අපෙ රටවල් වල උන්ගෙ ගොරක පෙනුම අරින්න බැහැ නෙ බන් .
මන් ඔය ගෲප් එකෙ එවුන්ගෙ ප්‍රොෆයිල් ටික චෙක් කරලා කිව්වෙ.
නිකන් ඔසී වගෙ රටක ජීවත් වෙනවා කිව්වාහම තියෙන ඉමෙජ් එක සම්පූර්ණම නැති වෙලා ගියා.
ඉතාලි ,කොරියා යන උන් වගෙ සමහරක් උන්.
නිව්සීලන්ඩ් කැනඩා US and UK තත්වෙත් මෙසෙමද පින්වතුනි ?


. ehama ewata yanne na ape oya normal unanna eayi ban mingei apei wenasa...mage joba nathiunath mama ekak hoyagannawa eka ekaata nahayen adanne nathuwa.
Full anatha sceneuth innawa

