මේ දවස් ටිකේ මොකක් හරි හදිස්සිකදි Doctor කෙනෙක් Channel කරගන්න ඕන උනොත් මේ app එක පාච්චි කරන්න. Video call වලින් තමා වැඩේ වෙන්නේ. මම use කලා. මට gastritis පොඩ්ඩක් වැඩි වෙලා. මෙකෙන් දෙන prescription එක valid බෙහෙත් දෙනවා pharmacy වලින්. Medical reports එහෙම attach කරන්නත් පුලුවන්. 


oDoc කියලා play store එකේ search කරන්න.
https://www.facebook.com/odocHQ



oDoc කියලා play store එකේ search කරන්න.
https://www.facebook.com/odocHQ