Channel a Doctor - Online

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මේ දවස් ටිකේ මොකක් හරි හදිස්සිකදි Doctor කෙනෙක් Channel කරගන්න ඕන උනොත් මේ app එක පාච්චි කරන්න. Video call වලින් තමා වැඩේ වෙන්නේ. මම use කලා. මට gastritis පොඩ්ඩක් වැඩි වෙලා. මෙකෙන් දෙන prescription එක valid බෙහෙත් දෙනවා pharmacy වලින්. Medical reports එහෙම attach කරන්නත් පුලුවන්. :):):)

    oDoc කියලා play store එකේ search කරන්න.

    https://www.facebook.com/odocHQ

     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    service charges එක්කම කීයක් ගියාද උබට .

    වෙනස් වෙනවා මචන් charges. Normal doctor කෙනෙක් නම් 399යි. Specialist කෙනෙක් නම් 1500න් උඩ වගෙ.