කීල්ස්

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    got the following email from Keells:
    B8f5QzR.jpg
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,247
    2,860
    113
    yako 4th April mama 5.30 nagitala 06:00 indala 07:40 wenakal page eka refresh kara kara hitiya. eth store ekata enter wenna bari una
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,359
    943
    113
    Godric's Hollow
    order eka place karagathoth kisi case ekak nathuva badu tika enava... :) vealve hatiyata loku deyak me vade.... thava orders ganna gaana vadi kalanm hari minissu godak inna pathi valata.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැනට මචං ගොඩක් එරියා වල බඩු ඉවරයි
    සයිට් එක රිසෙට් වෙයි ඉක්මනින් ඔයාල වගේම බර ගාණක් බලාගෙන ඉන්නවා ඔඩර්ස් දන්න
    ඒ නිසා පොඩි ඩිලේ එකක් වෙන්න පුළුවන් මම හිතන විදියට සයිට් එකේ
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,247
    2,860
    113
    Refresh karana epa. Aluthin copy paste karanna

    sorry explain karanna amathaka una
    mama URL eka home page eka widiyata set kare. paste kara kara inna time yana nisa

    refresh nemei aththatama kare, chrome eke home button eka click karana eka. button eka map kare arunge URL ekata :nerd:
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    අද april 5 කොහොම හරි කට්ට කාලා දවස් තුනක් try කරලා උදේ 6.30 order place කරගත්තා. මෙන්න බොලේ අද රෑ 11.00 බඩු ටික ගෙදරටම ආවා.😅 මං හිතුවේ දවස් 4-5 k වත් යයි කියලා.
    Branch kiribathgoda
     

    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    137
    43
    4 order kare 6.20ta edama hawasa 7ta withara badu awa.
    Ratmalana, Delivery charges Rs 500

    Samposha ekak order kara but e wenuwata cream cracker eka replace karala thibba. badu iwara athi.
    Aranchi widiyata eyalage workforce ekata thama wade full efficient karanna amaruy (thama train wenawa).
    badu thibboth wage issarahata mita wadiya effective karay (Y)
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මුන්ගෙන් අපේ area ඕඩර් එකක් දානවා කියන්නේ නොමල ගෙයින් අබ ඇට හොයනවා වගේ...