කීල්ස්

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මම 01 වෙනිද උදේ දාපු ඕඩරේ තවම නෑ...... කෝල් වලට ආන්සර් කරන්නෙත් නෑ...... අමුවෙන් කන්න මල කීල්ස් එකේ එකෙක්ව......!!
    mama mee 30 dapu eka iye awe :rofl: poddak idapan ko itin iwasala :yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මම 01 වෙනිද උදේ දාපු ඕඩරේ තවම නෑ...... කෝල් වලට ආන්සර් කරන්නෙත් නෑ...... අමුවෙන් කන්න මල කීල්ස් එකේ එකෙක්ව......!!

    yaku 72 hours yanawa kiyala notice ekak dalama thiyenawa.

    1 damma nam max 4 wenida wenawa deliver eka.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    yaku 72 hours yanawa kiyala notice ekak dalama thiyenawa.

    1 damma nam max 4 wenida wenawa deliver eka.

    mamath 1 dapu order eka thama gedarata gihin na, heta ne un illana 72hrs iwara wenne balamu hetawath yaida kiyala
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Machan Aluthgama online weda da

    Weda kala machan.okkoma hariyata wela payment ekath giya..beruwala keells eken lu order eka giye online pay karapu nisa..aluthgama eken kiwwe.den beruwalin kathakarala kiwwalu dura wediy kiwwalu.ehenam refund karanna epai.mala labbakneh..
     
    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    මම 01 වෙනිද උදේ දාපු ඕඩරේ තවම නෑ...... කෝල් වලට ආන්සර් කරන්නෙත් නෑ...... අමුවෙන් කන්න මල කීල්ස් එකේ එකෙක්ව......!!

    Koheda araea eka.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම 01 වෙනිද උදේ දාපු ඕඩරේ තවම නෑ...... කෝල් වලට ආන්සර් කරන්නෙත් නෑ...... අමුවෙන් කන්න මල කීල්ස් එකේ එකෙක්ව......!!

    Galle වල නම් කීල්ස් කාර්ගිල්ස් දෙකේම order කරපුව එදාම අවා.
    සමහර area වල ලෝඩ් එක වැඩි ඇති.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    31 ude pay kale, tama naa
    orders from arangala keells

    :P අරංගලින් මටත් ඕඩරේ එවනව කියල තිබ්බේ..... ඒත් 1 වෙනිද උදේ දැම්ම එක ඊයේ හවස 6.30 වගේ උන් එව්වේ.... එලවලු ටික නම් තැම්බිල තිබ්බේ ටිකක්.... උන් උදේනෙ පැක් කරල තිබ්බේ.....!! :angry: මාකොළ කීල්ස් එකෙන් ගෙනත් දුන්නේ.....!! :baffled::yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උබලට ලොග් වෙන්නත් පුළුවන් උනාද?? මට ලොග් වෙන්නත් බැ. බොල...ටික වෙලාවකින් බලද්දී.. කෝට එක ඉවරයි. ඇයි බං එහෙම.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබලට ලොග් වෙන්නත් පුළුවන් උනාද?? මට ලොග් වෙන්නත් බැ. බොල...ටික වෙලාවකින් බලද්දී.. කෝට එක ඉවරයි. ඇයි බං එහෙම.

    මටත් එහෙමයි :baffled:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,083
    20,660
    113
    හස්තිශෛලපුර
    1) Create your account beforehand. Don't wait until 6.00 am
    2) Clear browser cache before starting at 6.00 am
    3) Don't refresh the page. Just copy the link, paste again in the address bar and press Enter [https://int.keellssuper.net/]. Don't use any other links. You have to continuously do this until log in to the system
    4) If possible, use Incognito mode of the browser.
    5) Make a list before before logging into the system.
    6) Please try to check-out asap. Don't spend too much in the system. Logout or close the browser, after the checkout. Otherwise, other people cannot log in to the web.

    Keels has the best platform and delivery mechanism with the given conditions.
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    1 st Aprile 9.30 order eka damme.Balam adawath ei kiyala.

    Kandy-katugasthota branch

    Call walata answer karanneth na.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    curfew nathi davas valatath meken order karanna puluwanda
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මචං හරියට 6 වෙද්දි colombo ෆුල් වෙනවා. මම අද උදේ ලොග් උනා. කලින් රෙගිස්ටර් වෙලා ඉඳපං. බට් ලිමිටඩ් අයිටම්ස් තියෙන්නෙ. පොඩි උන් ඉන්න අයටනම් හොඳයි. නැත්තම් ගේ ළඟ කඩේ තියෙන බඩු වගේ ඒව තමා තියෙන්නෙ. මම ගත්තෙ නෑ 6.06 ට ලොගවුට් වෙලා ආයෙ ලොග් වෙන්න බලද්දි ෆුල්. මම 5.50 ඉඳලම රීෆ්‍රෙශ් කර කර හිටියෙ.
     
    :confused: