කීල්ස්

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    6.35AM order eka damme. 5.55AM idan try kara. :P

    අම්බෝ මමත් එහෙමයි බන්, හෙන ගේමක් දීල order එකක් දා ගත්තේ. log වෙන පිටුව ගන්නම පැය බාගයක් විතර කට්ට කැවා. සමහර වෙලාවට page එක එනවා area එක select කරන එක වැඩ කරන්නේ නෑ . සමහරවෙලාවට log වුනාම කියනවා සැහෙන්න කට්ටිය log වෙලා ඉන්නවා කියලා auto log out කරලා දානවා. අත්‍යවශ්‍ය බඩු විතරයි තියෙන්නේ. මස් මලු මුකුත් නෑ. තියෙන බඩුත් 3kg වලට හෝ කෑලි 3කට සිමා කරලා තියෙන්නේ. හැබැයි වෙලාවේ හැටියට සැහෙන්න වටිනවා.

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    mee hutta crome eke delivery drop down load wenne na :angry::angry::angry:

    සමහර වෙලාවට එහෙම වෙනවා, මල පනිනවා එතකොට, බැරිම තැන මම oder එක දැම්මේ edge එක පාවිච්චි කරලා
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    screen shot ekak nadda tiyena ewa
    අම්බෝ මමත් එහෙමයි බන්, හෙන ගේමක් දීල order එකක් දා ගත්තේ. log වෙන පිටුව ගන්නම පැය බාගයක් විතර කට්ට කැවා. සමහර වෙලාවට page එක එනවා area එක select කරන එක වැඩ කරන්නේ නෑ . සමහරවෙලාවට log වුනාම කියනවා සැහෙන්න කට්ටිය log වෙලා ඉන්නවා කියලා auto log out කරලා දානවා. අත්‍යවශ්‍ය බඩු විතරයි තියෙන්නේ. මස් මලු මුකුත් නෑ. තියෙන බඩුත් 3kg වලට හෝ කෑලි 3කට සිමා කරලා තියෙන්නේ. හැබැයි වෙලාවේ හැටියට සැහෙන්න වටිනවා.

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    screen shot ekak nadda tiyena ewa

    අල ලුණු මිරිස් දෙහි බෝංචි කැරට් සුදුලුනු හාල් සීනි තේ සැමෝන් පරිප්පු තෙල් පැස්ට නූඩ්ල්ස් කුළු බඩු බිස්කට් ධාන්‍ය වර්ග කොපි නෙස්ටෝමල්ට් මිලෝ තව සබන් එහෙම තිබුණා.

    හාල් වර්ග 3න 4ක් තිබුන, ඕනෑම එකක් එක්කෝ කිලෝ 3යි නැත්නම් කැලි 3යි. පැකට් කරපු බදු පොඩි ප්‍රමාණ වලින් තියෙන්නේ. ග්‍රෑම් මිලිමීටර් වලින් තියෙන්නේ කිලෝ ගණන් ලීටර් වලින් මුකුත් නෑ. හැබැයි වෙලාවේ හැටියට සැහෙන්න වටිනවා

    Last edited:
    Sep 12, 2011
    9
    6
    3
    Colombo
    මෙන්න බඩු ලිස්ට් එක. Incognito වලින් කෙලින්ම යන්න: https://int.keellssuper.net/login

    gQPgjuT.jpg
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    shampoo na wage :baffled: , ela
    අල ලුණු මිරිස් දෙහි බෝංචි කැරට් සුදුලුනු හාල් සීනි තේ සැමෝන් පරිප්පු තෙල් පැස්ට නූඩ්ල්ස් කුළු බඩු බිස්කට් ධාන්‍ය වර්ග කොපි නෙස්ටෝමල්ට් මිලෝ තව සබන් එහෙම තිබුණා.

    හාල් වර්ග 3න 4ක් තිබුන, ඕනෑම එකක් එක්කෝ කිලෝ 3යි නැත්නම් කැලි 3යි. පැකට් කරපු බදු පොඩි ප්‍රමාණ වලින් තියෙන්නේ. ග්‍රෑම් මිලිමීටර් වලින් තියෙන්නේ කිලෝ ගණන් ලීටර් වලින් මුකුත් නෑ. හැබැයි වෙලාවේ හැටියට සැහෙන්න වටිනවා

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    අද උදේ 7ට වගේ keells order එක දැම්ම 2.30 වෙනකොට ගෙනත් දුන්න:shocked::shocked:

    dan bn mata hithenne outlet eken ma genalla dena cene ekak wage tiyenne
    ekai orders poddak ganne
    mage 6.30 ta baluwahama ape gewal gaawa outlet 3 ma full :dull:
    epa una redda
    6 ta withara site ekata log wenna ba
    6.30 ta baluwahama full :growl:

    mokada mama ehema kiyanne mama 1st time daapu eka 3 days giya
    ape gewal laga eka select kalata un wena thanakin genalla dunne
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    dan bn mata hithenne outlet eken ma genalla dena cene ekak wage tiyenne
    ekai orders poddak ganne
    mage 6.30 ta baluwahama ape gewal gaawa outlet 3 ma full :dull:
    epa una redda
    6 ta withara site ekata log wenna ba
    6.30 ta baluwahama full :growl:

    mokada mama ehema kiyanne mama 1st time daapu eka 3 days giya
    ape gewal laga eka select kalata un wena thanakin genalla dunne

    URL eka browser home page set kara ganna,
    ude 5:50ta refresh karanna patan ganna. :P
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    dan bn mata hithenne outlet eken ma genalla dena cene ekak wage tiyenne
    ekai orders poddak ganne
    mage 6.30 ta baluwahama ape gewal gaawa outlet 3 ma full :dull:
    epa una redda
    6 ta withara site ekata log wenna ba
    6.30 ta baluwahama full :growl:

    mokada mama ehema kiyanne mama 1st time daapu eka 3 days giya
    ape gewal laga eka select kalata un wena thanakin genalla dunne

    ow bn ehema seen ekak thiyenawa Ragama outlet ekata apita 2Km wage thiyenne man Ragama outlet eka select karata Item genath dunne kiribathgoda outlet eken 28KM thiyenawa ekata :oo: