KeellsCovid new tab generator !

OoshalinoO

Active member
  • Aug 14, 2014
    270
    131
    43
    • මේකෙන් වෙන්නේ මචන් උඹට මැනුවලි කීල්ස් සයිට් එක රීෆ්‍රෙෂ් කරකර ඉන්න ඕනෙන්නේ නෑ. ඒක ඉබේම වෙනවා.

    • එකම ටැබ් එකේ වැඩේ වුනොත් කේස්නෙ බන්. වැඩේ හරිගියත් ආපහු refresh වෙනවනේ.

    • මේකෙන් වෙන්නෙත් අරකමයි හැබැයි අළුත් අළුත් ටැබ් වල. උපරිම ටැබ් මෙච්චරයි කියලා සෙට් කරන්නත් පුළුවන්. ටැබ් අතර ඉන්ටර්වල් එක විනාඩියෙන් දහයෙන් පන්ගුවෙ ඉඳන් හදන්න පුලුවන්.

    • හිතමු උපරිම ටැබ් 25 දැම්මා කියලා ටැබ් අතර ඉන්ටර්වල් එක විනාඩි භාගෙ ගානේ වෙන්න. උඹට තියෙන්නේ ටැබ් විසිපහ එකින් එක ලෝඩ් වෙන්න දීලා වෙනවැඩක් කරන්න.

    • ටැබ් ඔක්කොම ලෝඩ් වුනාම බලන්න මොන ටැබ් එකද success කියලා. අනිත් ටැබ් ක්ලෝස් කරලා දාන්න.

    • අපි හිතමු වැඩේ යන අතරේ ටැබ් දහයක් විතර ඕපන් වෙද්දි වැඩේ හරි ගියා කියලා. නිකම්ම අර ටූල් එක ඕපන් කරපු ටැබ් එක close කරලා දාන්න තියෙන්නේ එතකොට තව ටැබ්ස් හැදෙන්නේ නෑ.


    why cant you make it refresh in the same tab? :nerd:
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,990
    349
    83
    Gampaha
    bJXWq2T.png

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,147
    36,019
    113
    මැදමහනුවර
    • එකම ටැබ් එකේ වැඩේ වුනොත් කේස්නෙ බන්. වැඩේ හරිගියත් ආපහු refresh වෙනවනේ.

    hari page eka load unama script eka stop wenna hadanna barida bn:rolleyes:

    ithin bunz, you just want to know its up or not neda?




    අළුත් අප්ඩේට් එකේ මේකට ඔප්ෂන් එකක් හැදුවා. හැබැයි මැනුවලි තමයි වැඩේ හරිගියාම ටූල් එක තියන ටැබ් එක ක්ලෝස් කරන්න වෙන්නේ
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ? !

    KeellsCovid new tab generator !

    https://keellscovid.github.io

    . . "set it" . mobile / pc . . .

    .





    _____________________________________

    Updated :
    5qgGrlDl.png
    ඔප්ෂන් එක ඇඩ් කරා. දැන් අළුත් ටැබ්ස් විදියට වගේම එකම වින්ඩෝ එකේ refresh වෙන්නත් හදන්න පුළුවන්


    Machan ekama tab eka refresh unama awl nadda. Hari ekata awamat ait refresh wenawane
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මං දැන් විනාඩි දහයකට වගේ කලින් ලොග් වෙලා ඕර්ඩර් එකක් දැම්මා...ඊයෙයි පෙරේදයි ට්‍රයි කරා හරිගියේ නැහැ..අද යන්තන් පුලුවං වුනා..