- මේකෙන් වෙන්නේ මචන් උඹට මැනුවලි කීල්ස් සයිට් එක රීෆ්‍රෙෂ් කරකර ඉන්න ඕනෙන්නේ නෑ. ඒක ඉබේම වෙනවා.
- එකම ටැබ් එකේ වැඩේ වුනොත් කේස්නෙ බන්. වැඩේ හරිගියත් ආපහු refresh වෙනවනේ.
- මේකෙන් වෙන්නෙත් අරකමයි හැබැයි අළුත් අළුත් ටැබ් වල. උපරිම ටැබ් මෙච්චරයි කියලා සෙට් කරන්නත් පුළුවන්. ටැබ් අතර ඉන්ටර්වල් එක විනාඩියෙන් දහයෙන් පන්ගුවෙ ඉඳන් හදන්න පුලුවන්.
- හිතමු උපරිම ටැබ් 25 දැම්මා කියලා ටැබ් අතර ඉන්ටර්වල් එක විනාඩි භාගෙ ගානේ වෙන්න. උඹට තියෙන්නේ ටැබ් විසිපහ එකින් එක ලෝඩ් වෙන්න දීලා වෙනවැඩක් කරන්න.
- ටැබ් ඔක්කොම ලෝඩ් වුනාම බලන්න මොන ටැබ් එකද success කියලා. අනිත් ටැබ් ක්ලෝස් කරලා දාන්න.
- අපි හිතමු වැඩේ යන අතරේ ටැබ් දහයක් විතර ඕපන් වෙද්දි වැඩේ හරි ගියා කියලා. නිකම්ම අර ටූල් එක ඕපන් කරපු ටැබ් එක close කරලා දාන්න තියෙන්නේ එතකොට තව ටැබ්ස් හැදෙන්නේ නෑ.

why cant you make it refresh in the same tab?![]()
- එකම ටැබ් එකේ වැඩේ වුනොත් කේස්නෙ බන්. වැඩේ හරිගියත් ආපහු refresh වෙනවනේ.

- එකම ටැබ් එකේ වැඩේ වුනොත් කේස්නෙ බන්. වැඩේ හරිගියත් ආපහු refresh වෙනවනේ.
- එකම ටැබ් එකේ වැඩේ වුනොත් කේස්නෙ බන්. වැඩේ හරිගියත් ආපහු refresh වෙනවනේ.
hari page eka load unama script eka stop wenna hadanna barida bn![]()
ithin bunz, you just want to know its up or not neda?
කීල්ස් එකේ වෙබ් එකට ලොග් වෙන්න ට්‍රයි කරලා ඇතිවෙලාද? මෙන්න විසඳුම !
KeellsCovid new tab generator !
https://keellscovid.github.io
මේකේ වෙන්නේ මෙහෙමයි. පොඩි ටූල් එකක් මේක. ඔයාට කරන්න තියෙන්නේ අළුතින් කීල්ස් එකේ ටැබ් එකක් ඕපන් වෙන්න ඕන ඉන්ටර්වල් එකයි ඔයාගේ රැම් එකේ හැටියට ඕන ටැබ්ස් ගානයි දාලා "set it" ක්ල්ක් කරන එක විතරයි. mobile / pc දෙකේම වැඩ. හැබැයි පලවෙනි ටැබ් එකට විතරක් මේ ටූල් එකට ටැබ්ස් හදන්න ඉඩදෙන්න ඕනේ. අලුත් ටැබ්ස් හැදෙන අතරෙ වුනත් ටූල් එක ඕපන් වෙලා තියන ටැබ් එක ක්ලෝස් කරාම හරි.
බග්ස් එහෙම තියනම් කියන්න. තැන්කූ එහෙනම්
_____________________________________
Updated :ඔප්ෂන් එක ඇඩ් කරා. දැන් අළුත් ටැබ්ස් විදියට වගේම එකම වින්ඩෝ එකේ refresh වෙන්නත් හදන්න පුළුවන්![]()
Wadak na ban. Login page eka nm load una. Et area eka select karana dingata 1000 customersla pirila


5:59 AM indan try karanawa thama session full.
Keells karayo boruwak ban karanne. Kalakanni weseige puthala

log wena hadankota ma session full kiyala aenawa ne bun
den drop down aeke citise penunne nehe
