mama december order karapuwa tama na and jan and feb order karapuwath na tama :/
Dec nam dan enna kal hari nee ban :O seler moko kiyanne. un habai ship kale late wela wenna athi. unge corona peak ma kale nee. habai magenam awa feb mula dapuwa
mama december order karapuwa tama na and jan and feb order karapuwath na tama :/


cargo enawa. eth mehe post office wada ne. anthimata badu missing weida dan ne.
Mage shoes wagayak enna tiyenawa bans la
mageth badu wagayak teyenawa aliexpress walin gathta. corona avith lankawa airport wahanna kalin oder karapuwa. habaie TNT damme. tracking walin baladde hong kong wala nawatelaa tebuna. kalin dawas tekee sri lankan china geya (UL866) cago flight. dan dawas 2kakata kalin baladde nam lankawata avith. baya venna apa. shipping parakku venawa. courier service 1kakata damma nam baya venna apa
mona badu daමමත් ඔය සීන් එක නිසා ඕන බඩු ටික සේරම Amazon වලිනුයි වෙන US සයිට් වලිනුයි ඕඩර් කරලා ශිපින් කම්පැනියකට දැම්මා, උන්ට වොලියුම් එකට ගෙවන්න ඕන, බර සීමාවක් නැහැ
බඩු වල ගානෙ සහ සයිස් එකේ හැටියට ශිපින් ලාබයි, උන්ගෙ $8 per cubic feet (but minum fee 40$), හැබැයි sea fraight, මාස එකහමාරක් යනවා එන්න. ආවට පස්සෙ මුන් ගැන ෆුල් රිවීව් එකක් දාන්නම් මේකෙම
මම නම් ඕඩර් කරේ පවර් ටූල්ස් සෙට් එකක්, තව ඔය woodworking වලට ඕන පොඩි පොඩි බඩු සෙට් එකක්. පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් කෑලි ටිකකුත් තිබ්බාmona badu da
Trico ekadaමමත් ඔය සීන් එක නිසා ඕන බඩු ටික සේරම Amazon වලිනුයි වෙන US සයිට් වලිනුයි ඕඩර් කරලා ශිපින් කම්පැනියකට දැම්මා, උන්ට වොලියුම් එකට ගෙවන්න ඕන, බර සීමාවක් නැහැ
බඩු වල ගානෙ සහ සයිස් එකේ හැටියට ශිපින් ලාබයි, උන්ගෙ $8 per cubic feet (but minum fee 40$), හැබැයි sea fraight, මාස එකහමාරක් යනවා එන්න. ආවට පස්සෙ මුන් ගැන ෆුල් රිවීව් එකක් දාන්නම් මේකෙම
packages 10 witara damma april may ekak wath thama na ne ban. march dapu ekak nam may wala awa.
Trico ekada