Airport shutdown and Aliexpress Ebay

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Same here, same amount.:(

    එක පැකේජ් එකක් නම් මෙහෙට ඇවිත් තියෙන්නෙ මං හිතන්නෙ. අනිකට නම් වෙච්ච දෙයක් දන්නෙ නෑ. මේක ඉවර උනාම මම නම් ගිහිල්ලම බලනව.:dull:
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    mageth badu wagayak teyenawa aliexpress walin gathta. corona avith lankawa airport wahanna kalin oder karapuwa. habaie TNT damme. tracking walin baladde hong kong wala nawatelaa tebuna. kalin dawas tekee sri lankan china geya (UL866) cago flight. dan dawas 2kakata kalin baladde nam lankawata avith. baya venna apa. shipping parakku venawa. courier service 1kakata damma nam baya venna apa
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83

    occoma normal post ban
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    මමත් ඔය සීන් එක නිසා ඕන බඩු ටික සේරම Amazon වලිනුයි වෙන US සයිට් වලිනුයි ඕඩර් කරලා ශිපින් කම්පැනියකට දැම්මා, උන්ට වොලියුම් එකට ගෙවන්න ඕන, බර සීමාවක් නැහැ
    බඩු වල ගානෙ සහ සයිස් එකේ හැටියට ශිපින් ලාබයි, උන්ගෙ $8 per cubic feet (but minum fee 40$), හැබැයි sea fraight, මාස එකහමාරක් යනවා එන්න. ආවට පස්සෙ මුන් ගැන ෆුල් රිවීව් එකක් දාන්නම් මේකෙම
     
    • Like
    Reactions: Plusky

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මමත් ඔය සීන් එක නිසා ඕන බඩු ටික සේරම Amazon වලිනුයි වෙන US සයිට් වලිනුයි ඕඩර් කරලා ශිපින් කම්පැනියකට දැම්මා, උන්ට වොලියුම් එකට ගෙවන්න ඕන, බර සීමාවක් නැහැ
    බඩු වල ගානෙ සහ සයිස් එකේ හැටියට ශිපින් ලාබයි, උන්ගෙ $8 per cubic feet (but minum fee 40$), හැබැයි sea fraight, මාස එකහමාරක් යනවා එන්න. ආවට පස්සෙ මුන් ගැන ෆුල් රිවීව් එකක් දාන්නම් මේකෙම
    mona badu da
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    mona badu da
    මම නම් ඕඩර් කරේ පවර් ටූල්ස් සෙට් එකක්, තව ඔය woodworking වලට ඕන පොඩි පොඩි බඩු සෙට් එකක්. පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් කෑලි ටිකකුත් තිබ්බා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    packages 10 witara damma april may ekak wath thama na ne ban. march dapu ekak nam may wala awa.

    මමත් ඔය සීන් එක නිසා ඕන බඩු ටික සේරම Amazon වලිනුයි වෙන US සයිට් වලිනුයි ඕඩර් කරලා ශිපින් කම්පැනියකට දැම්මා, උන්ට වොලියුම් එකට ගෙවන්න ඕන, බර සීමාවක් නැහැ
    බඩු වල ගානෙ සහ සයිස් එකේ හැටියට ශිපින් ලාබයි, උන්ගෙ $8 per cubic feet (but minum fee 40$), හැබැයි sea fraight, මාස එකහමාරක් යනවා එන්න. ආවට පස්සෙ මුන් ගැන ෆුල් රිවීව් එකක් දාන්නම් මේකෙම
    Trico ekada
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    packages 10 witara damma april may ekak wath thama na ne ban. march dapu ekak nam may wala awa.

    Trico ekada

    නෑ බන් SriLak කියල එකක්
    මාත් මේ පලවෙනි සැරේ මුන්ට දැම්මෙ, මගේ යාලුවො මේක යූස් කරලා තියනවා, උන් නම් කිවුවෙ ගොඩක් හොඳයි කියලා
    අද තමයි එහෙන් බඩු ටික එවන්නෙ, මේ වෙනකන් නම් උන් මාර හොඳයි, email එහෙම ඉක්මනට රිප්ලයි කරනවා අහන ඕන දෙයක් කියනවා
     
    • Like
    Reactions: geethq