6.35AM order eka damme. 5.55AM idan try kara.![]()
mee hutta crome eke delivery drop down load wenne na![]()
අම්බෝ මමත් එහෙමයි බන්, හෙන ගේමක් දීල order එකක් දා ගත්තේ. log වෙන පිටුව ගන්නම පැය බාගයක් විතර කට්ට කැවා. සමහර වෙලාවට page එක එනවා area එක select කරන එක වැඩ කරන්නේ නෑ . සමහරවෙලාවට log වුනාම කියනවා සැහෙන්න කට්ටිය log වෙලා ඉන්නවා කියලා auto log out කරලා දානවා. අත්‍යවශ්‍ය බඩු විතරයි තියෙන්නේ. මස් මලු මුකුත් නෑ. තියෙන බඩුත් 3kg වලට හෝ කෑලි 3කට සිමා කරලා තියෙන්නේ. හැබැයි වෙලාවේ හැටියට සැහෙන්න වටිනවා.
screen shot ekak nadda tiyena ewa
, ela අල ලුණු මිරිස් දෙහි බෝංචි කැරට් සුදුලුනු හාල් සීනි තේ සැමෝන් පරිප්පු තෙල් පැස්ට නූඩ්ල්ස් කුළු බඩු බිස්කට් ධාන්‍ය වර්ග කොපි නෙස්ටෝමල්ට් මිලෝ තව සබන් එහෙම තිබුණා.
හාල් වර්ග 3න 4ක් තිබුන, ඕනෑම එකක් එක්කෝ කිලෝ 3යි නැත්නම් කැලි 3යි. පැකට් කරපු බදු පොඩි ප්‍රමාණ වලින් තියෙන්නේ. ග්‍රෑම් මිලිමීටර් වලින් තියෙන්නේ කිලෝ ගණන් ලීටර් වලින් මුකුත් නෑ. හැබැයි වෙලාවේ හැටියට සැහෙන්න වටිනවා
Delivery charges rs.500 nam wadi.
Ape gewal gawa idala keels ekata 4Km.
Delivery charges rs.500 nam wadi.
Ape gewal gawa idala keels ekata 4Km.
gihin ganna denne na banehenam gihin ganin.,

අද උදේ 7ට වගේ keells order එක දැම්ම 2.30 වෙනකොට ගෙනත් දුන්න![]()


dan bn mata hithenne outlet eken ma genalla dena cene ekak wage tiyenne
ekai orders poddak ganne
mage 6.30 ta baluwahama ape gewal gaawa outlet 3 ma full
epa una redda
6 ta withara site ekata log wenna ba
6.30 ta baluwahama full
mokada mama ehema kiyanne mama 1st time daapu eka 3 days giya
ape gewal laga eka select kalata un wena thanakin genalla dunne

dan bn mata hithenne outlet eken ma genalla dena cene ekak wage tiyenne
ekai orders poddak ganne
mage 6.30 ta baluwahama ape gewal gaawa outlet 3 ma full
epa una redda
6 ta withara site ekata log wenna ba
6.30 ta baluwahama full
mokada mama ehema kiyanne mama 1st time daapu eka 3 days giya
ape gewal laga eka select kalata un wena thanakin genalla dunne

ow bn ehema seen ekak thiyenawa Ragama outlet ekata apita 2Km wage thiyenne man Ragama outlet eka select karata Item genath dunne kiribathgoda outlet eken 28KM thiyenawa ekata![]()