ඇක්වා දෙවිඳා කියන්නේ ජල දෙවින්දා.ජලයට අධිපති දෙවියන්.ජලය කියන්නේ ලෝකය කියන එකයි.ලෝකය ජලය වශයෙන් නම් කරන්නේ.ජලයට අධිපති කියන්නේ දියනා. දියනා දියසෙන් කියන්නේ මට.මේක කොහොමද මේ ෆිල්ම් එකට ගියේ.ෆවුන්ටන් ඔෆ් යූත් කියන්නේ ලෝකය තරුනව තියා ගැනිමයි.ලෝකය මහලු උනොත් ලෙඩ උනොත් ජීවයට පැවත්මක් නෑ.ඒ වගේම ලාබාල ලෝක වල ජීවයක් ඉපදෙන්නෙත් නෑ.ඒ වගේ ජලය නෑ