කාර් එකේ පේන්ට් එක බේරලා දෙන්ඩෝ
මචන්ලා කාර් එකෙ පේන්ට් එක උඩටයි windscreen එකටයි අඹ ලාටු වගයක් වැටිලා බන්. හේදුවට පැල්ලම තියෙනවා. paint1 damage නොවී අයින් කරගන්න විදිහක් කියන්ඩලා

වැක්ස් කරලා තාවකාලික සතුටක් ලබන්න පුළුවන් 