ada Raata monada ubala Kanne?

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Dawalata uyapu kadala parippu ithurui...themparaaduwak daala gannawa.
    Gahen murunga karal dekak keduwa..hodda heduwa patta.:)

    Gedara hadapu tuna fish bothalayak open karala thel demma.:love::love:
    Bath iwwa.

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    113345--1--1560486622-600x600.jpeg

    mekanam set wune na bn mata
    gedara genath haduwa harigiye naha
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,219
    1
    59,472
    113
    Mother Earth
    Dawalata uyapu kadala parippu ithurui...themparaaduwak daala gannawa.
    Gahen murunga karal dekak keduwa..hodda heduwa patta.:)

    Gedara hadapu tuna fish bothalayak open karala thel demma.:love::love:
    Bath iwwa.

    ම්ම් ම්ම්ම්ම් මාත් හරි ආසයි මුරුංග හොදි කන්න. මුඑුංගා දත් වලට තියල ඇදල කනකොට ඒක මාර ආතල් කෑමක්. තව ඒකෙ ඇට හැපෙද්දිත් නියමයි. උබ සූපවේදියෙක් නේද ? අපේ අම්මා වටලප්පන් හදන්න ඉගෙන ගත්තෙ උබෙන් බන්. අර ප්‍රෙෂර් කුකර් එකේ දාල හදන සීන් එක. :P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,219
    1
    59,472
    113
    Mother Earth
    අපි දවසට එක වේලයි කන්නෙ. මට මේ දවස් වල ත්‍රීවිල් එකට හයර් නැති නිසා සල්ලි නෑ. අද අපි කෑවෙ කොස් ඇට පුච්චල. කොස් ඇට 4ක් කාල බඩ පිරෙන්න වතුර බිව්වා. :)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,219
    1
    59,472
    113
    Mother Earth
    බලමු දුප්පත්ම කෑම කාල තියෙන්නෙ කවුද කියල. දැනට මම. :(
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අපි දවසට එක වේලයි කන්නෙ. මට මේ දවස් වල ත්‍රීවිල් එකට හයර් නැති නිසා සල්ලි නෑ. අද අපි කෑවෙ කොස් ඇට පුච්චල. කොස් ඇට 4ක් කාල බඩ පිරෙන්න වතුර බිව්වා. :)

    mchn uba aththatama 3wheel drive karana ekada karanne ?

    jokeda naththan ?
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ම්ම් ම්ම්ම්ම් මාත් හරි ආසයි මුරුංග හොදි කන්න. මුඑුංගා දත් වලට තියල ඇදල කනකොට ඒක මාර ආතල් කෑමක්. තව ඒකෙ ඇට හැපෙද්දිත් නියමයි. උබ සූපවේදියෙක් නේද ? අපේ අම්මා වටලප්පන් හදන්න ඉගෙන ගත්තෙ උබෙන් බන්. අර ප්‍රෙෂර් කුකර් එකේ දාල හදන සීන් එක. :P
    උබ සූපවේදියෙක් නේද ?:no: Uyana eka hobby eka. Weda karanne hospital eke.

    අපේ අම්මා වටලප්පන් හදන්න ඉගෙන ගත්තෙ උබෙන් බන් :):):love:

    මාත් හරි ආසයි මුරුංග හොදි කන්න. මුඑුංගා දත් වලට තියල ඇදල කනකොට ඒක මාර ආතල් කෑමක් :yes::love:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,933
    31,722
    113
    කාගෙද ටෙලිකොම් එකෙ ලොක්කාගෙද

    තූ......... තෝ:rolleyes:
    මිනිස්සු හිර වෙලා කෑම ගන්න සල්ලි කොහෙන්ද ? :(
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Dawalata uyapu kadala parippu ithurui...themparaaduwak daala gannawa.
    Gahen murunga karal dekak keduwa..hodda heduwa patta.:)

    Gedara hadapu tuna fish bothalayak open karala thel demma.:love::love:
    Bath iwwa.

    Mama me comment eka demme kana de kiyanne newe friends. Karunu thunak kiyanna.

    1. Ithiri parippu - Pirimesma /Aahara apathe nodemmeema
    2.Gedara murunga - Yamak gewaththe wawa geneema
    3.Gedara hadapu Tuna -Laaba kaaleta aran kalthabageneema.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Ayya tuna hadana recipiya danakoo.
    Kalakin recipiyak dema nena
    Kelawalla hodala, keli kapala, Pressure cooker eke Lunu Daala vinadi 30k thambala , Jam bothal saha moodi vinadi 10k thammbagaththa . Tuna saha thembu juce eka bothal walata daala rasnenma wahanna oone.
    Elwathura ahuwenna be. Maalu Atha gewenna be.