14-16 mbps thiyenawa a athine
Speed එක nam 4MBps තිබ්බත් eethi bang
14-16 mbps thiyenawa a athine
Mamath SLT idan Dialog walata maaru wuna hethuwa okama thamayi.
Dialog aran mama dan meeteren inney.
owpoddak kiyahalla SLT 4G eka seren sereeta disconnect venavada kiyala?
රෝසි ආච්චි;25289902 said:
4g gannawa nam ube gwal paththe signal and speed test karala iwara wela ganna.
me mage speed
![]()
koheda bn me 
koheda bn me
![]()
ඒ මොකද උඹලගේ බිත්ති අස්සෙන් ටෙලිෆෝන් වයර් යැව්වේ? මම නම් දැකලම නෑ බිත්ති අස්සෙන් ටෙලිෆෝන් වයර් යවපු ගෙයක්. අදමයි ඇහුවෙත්. ෆයිබර් ලයින් එක ගනින් බිත්ති අස්සෙන් වයර් යවන්නේ නැතුව. තියෙන වයර් එක එහෙම්මම තියෙන්න ඇරපන්.
ෆයිබර් වල එකම අඩුපාඩුව කරන්ට් ගියහම ටෙලිෆෝන් එකත් වැඩ නැතුව යන එක තමා.
. loku ceen hinda gay hadanakotama ehema kala bang.
aiyoo salli.Dialog expancive nay machang. denata magay SLT 90GB eka 1500LKR da koheda.
