Global economy crisis and අපි

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113

    ow. hariyatama bottom eken ganna amarui
    namuth,
    samanyen crisis time ekakadi gold uth adu wenawa mulin (ex 2008 crash, 1920 crash)
    namuth gold ikmanata recover wenawa.. medium to long term gold kohomath value eka wadi wenawa..

    gold walata sapekshawa silver me welawe godak undervalue wela tiyenawa wage penawa..
    so eka ganna eka resonable. medium to long term investment ekak widiyata.

    gold and silver tamai aththama "money" kiyana definition ekata galapenne... last 5000 years waladi gold and silver fail wela naha.

    e okkoma baluwama gold godak safe wage penawa.

    eunata invest karaddi diversify karanna oni okkoma bittara ekama basket eke dan natiwa :)

    Gold wala invest karanne kohomada machan? Danne nathi nisa ahanne.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,711
    2,768
    113
    අගමැතිගෙන් මාස 03 ක් සඳහා වලංගුවන අති විශේෂ ගැසට් නිවේදනයක්.
    BY COLOMBO TIMES ON APRIL 7, 2020

    මෙරට නේවාසිකයින් විසින් විදේශයන්හි ආයෝජනය සඳහා මෙරට ආයෝජන ගිණුම් හරහා විදේශ විනිමය පිටකිරීම අත්හිටුවමින් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    මාස තුනක කාලයකට බලපැවැත්වෙන අදාළ නියමය යටතේ මෙරට නේවාසිකව සිටින තැනැත්තන් විසින් විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හෝ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුම් හරහා සිදුකරන ජංගම ගනුදෙනු සඳහාවන ප්‍රේෂණ හැර අනෙක් සියලු ප්‍රතිමුඛ ප්‍රේෂණ අත්හිටුවා තිබෙනවා.

    http://colombotimes.lk/2020/04/07/special-gazzette-2/

    online payments walata kela weida?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඒකත් ලේසි නෑ, වගා වැඩ වල තනියම කරන්න බෑ නෙ. ලොකු කට්ටියක් ඔන වෙනව.එකෙන් කොරෝනා බෝවෙන අවදානමක් තියෙනව. :rolleyes:

    අනිත් ඇදිරිනීතිය නිසා එලවලු වෙලදාමත් ලේසි නෑ.

    අපිට කරන්න බැරි උනත් පට්ටම බිස්නස් තමා නෙට්ෆ්ලික්ස්, ප්‍රයිම් වීඩියෝ වගේ ස්ට්‍රීමින් සර්විස් මේ දවස් වල. ස්ටොක් ගන්නවනම් අන්න කම්පනි මේ දවස් වල

    සල්ලි කන්න ද බන්..සල්ලි වලටවත් ගන්න එලවලු නැත්නම්

    ..⁣දැම්ම ඉදල පොඩියට වවා ගනින් ගෙදර..තව මාස 3ක් යන කොට බලපන් 2008 ට වැඩිය අන්ත වෙනවා
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    Gold wala invest karanne kohomada machan? Danne nathi nisa ahanne.

    Outside country
    bullion
    machan usd tiyenawanam gold bullion ekaka invest karanna puluwan physical product eka...
    ekiyanne egollo gold coins or bars api wenuwen allocate karanawa.. habai methanadi api storage fee ekak gewanna oni gold api wenuwen store karala tiyagannawanam..

    gold backed assets
    methanadi api kisima storage fee ekak gewanne naha.. market price eka witharai gewanne.. habai apita aitiya tiyenawa oni welawaka physical product eka illanna.. mata hitenne meka tama hodama (loke aye gal yugayata yana threat ekak na kiyala hituwoth)

    inside country
    meka nam itin hoda tanak balala (bankuwak wage) verified gold purchase karna eka tamai.. habai methanadi apita gewanna wena premium eka (spot price ekai sale price ekai athara wenasa) wadi wenna puluwan.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මේ වීඩියෝ එක හොදට බලපල්ලා. :rolleyes:

    "In times of crisis, cash is king." ~ Ricardo Salinas Pliego

    meya kiyana kathawe yam aththak tiyenawa.. namuth eka lankawata kochchara galapenawada balanna oni...

    me tiyenne chart ekak USD index ekak LKRUSD rate ekai compare karapu..

    meke balanna 2008 crash eka welawedi US doller eka pahala yaddith LKR eka depreciate wela... US doller eka 2015 wage weddi recover wela 2008 levels pahu karala gehen..

    namuth LKR eka USD ekata sapekshawa karawadath aye 2008 tibuna level walata awith naha anna e nisa koi kale baluwath LKR hold karagena inna eka agata guna naha overall approach ekakin baluwama

    *me tiyenne general analysis ekak witharai.. meken adahas wenne naha recession time ekakadi lankawe undervalue wena assets/industries naha kiyala.. hari thana hari welawedi invest kaloth LKR tiyagena unath goda yanna puluwan.
    e nisa man me kiyana ewa matha investment decision ganna epa.. oyalage analysis bhawitha karanna

    Last edited:

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    meya kiyana kathawe yam aththak tiyenawa.. namuth eka lankawata kochchara galapenawada balanna oni...

    me tiyenne chart ekak USD index ekak LKRUSD rate ekai compare karapu..

    meke balanna 2008 crash eka welawedi US doller eka pahala yaddith LKR eka depreciate wela... US doller eka 2015 wage weddi recover wela 2008 levels pahu karala gehen..

    namuth LKR eka USD ekata sapekshawa karawadath aye 2008 tibuna level walata awith naha anna e nisa koi kale baluwath LKR hold karagena inna eka agata guna naha

    me tiyenne e chart ekatama US Stocks add karala.. oyalata penawa ati US stocks bottom unath USD eke power eka up wela tiyenawa.. anna ewele USD hold karan inna kenekta buy karanna hodama thanak ehema wenne USD world reserve currency eka nisa godak durata man hitanne.. (okkoma central banks reserve currency eka widiyata ganne USD nisa )

    namuth LKR ekata ewage advantage ekak tiyenna amarui

    *me tiyenne general analysis ekak witharai.. meken adahas wenne naha recession time ekakadi lankawe undervalue wena assets/industries naha kiyala.. hari thana hari welawedi invest kaloth LKR tiyagena unath goda yanna puluwan.
    e nisa man me kiyana ewa matha investment decision ganna epa.. oyalage analysis bhawitha karanna
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    ගෝලිය ආර්ථික අර්බුදයක් තියෙන කාලෙක හොද ආදයමක් එන ආයෝජන ක්‍රමයක් හොයා ගන්න එකම ලොකු ගේමක් මචන්. එළවලු, පලතුරු, සිල්ලර බඩු, බෙහෙත් වගේ විකුනන බිස්නස් නම් තියෙනවා. ඒත් ඉස්සරට තවත් ගොඩක් අය ඔය බිස්නස් පටන් ගන්න නිසා ලොකු කම්පිටිෂන් එකක් තියෙයි. අනික අපි හොදට බ්‍රෑන්ඩින් කලත් ඒ දේවල්වලට පාලන මිලක් තියෙන නිසා අපිට වැඩි ලාබයක් තියාගන්න බෑ. එහෙනම් එක්කො වැඩියෙන් බඩු විකුනලා වැඩි ලාබ ගන්න ටිකක් ලොකුවට සුපර් මාකට් එකක් වගේ කරන්න ඕන. ඒකට ඉතින් කෝටි තුන හතරක්වත් එපැයි.

    අනිත් එක මචෝ, අපි හැම එකාටම සෙට් වෙන මොකක් හරි බිස්නස් එකක් තියෙනවා කියලා මම හිතනවා බං. සමහර එවුන්ට ෆෝරෙක්ස්, සමහර එවුන්ට්ස් ඩ්‍රොප් ශිපින්, තවත් සමහර එවුන්ට ගොවිතැන් වගේ.

    ඉතින් තමන් හරියටම නොදන්න, තමන්ට හරියටම සෙට් වෙන්නෙ නැති දෙයක් කරන්න සල්ලි ඉන්වෙස්ට් කරලා රිස්ක් එක ගන්නවට වඩා හොදයි, රුපියලේ අගය අඩු වුනත් සල්ලි ටික බැංකුවෙම තියෙන් ඉන්න එක කියලයි මම පුද්ගලිකව හිතන්නෙ.

    මමත් පහුගිය ටිකේ මේ ගැන සෑහෙන කල්පනා කලා, රිසර්ච් කලා. ඒත් ඊට පස්සෙ මම තීරනය කලා දැන් කරන් යන බිස්නස් එකම කොහොමහරි තවත් හොදට කරන් යන්න, තවත් හොදට මාකට් කරන්න, මගෙ විෂයෙ තවත් අලුත් සහ තවත් ඇඩ්වාන්ස් දේවල් ඉගෙන ගන්න.

    ගොඩක් උන් හිතන් ඉන්නේ කොරෝනා කෙස් එකෙන් පස්සේ මිනිස්සු වත්තේ එළවළුවක් වවාගෙන කාලා ගල් යුගයට යයි ඒක නිසා අනික් ඔක්කොම වැටිලා ගොවිතැන්වි තරයි හරි යන්නේ කියල. එහෙම මගුලක් වෙන්නේ නෑ global economy එක ආපහු recover වෙනවා. matter of time තමයි.

    ඔය එළවලු පලතුරු වලට over invest කරලා ගොඩක් උන් සුපිරියට ඇන ගන්නවා, mark my words :yes:
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ලංකාවේ ඉන්න කෙනෙකුට USD saving account එකක් ලේසියෙන් දණ්ඩ පුළුවන් මොන බෑන්ක් එකේ කුමන account එකකින්ද කියලා දන්නා කෙනෙක් කියලා දෙනවද ?

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ගෝලිය ආර්ථික අර්බුදයක් තියෙන කාලෙක හොද ආදයමක් එන ආයෝජන ක්‍රමයක් හොයා ගන්න එකම ලොකු ගේමක් මචන්. එළවලු, පලතුරු, සිල්ලර බඩු, බෙහෙත් වගේ විකුනන බිස්නස් නම් තියෙනවා. ඒත් ඉස්සරට තවත් ගොඩක් අය ඔය බිස්නස් පටන් ගන්න නිසා ලොකු කම්පිටිෂන් එකක් තියෙයි. අනික අපි හොදට බ්‍රෑන්ඩින් කලත් ඒ දේවල්වලට පාලන මිලක් තියෙන නිසා අපිට වැඩි ලාබයක් තියාගන්න බෑ. එහෙනම් එක්කො වැඩියෙන් බඩු විකුනලා වැඩි ලාබ ගන්න ටිකක් ලොකුවට සුපර් මාකට් එකක් වගේ කරන්න ඕන. ඒකට ඉතින් කෝටි තුන හතරක්වත් එපැයි.

    අනිත් එක මචෝ, අපි හැම එකාටම සෙට් වෙන මොකක් හරි බිස්නස් එකක් තියෙනවා කියලා මම හිතනවා බං. සමහර එවුන්ට ෆෝරෙක්ස්, සමහර එවුන්ට්ස් ඩ්‍රොප් ශිපින්, තවත් සමහර එවුන්ට ගොවිතැන් වගේ.

    ඉතින් තමන් හරියටම නොදන්න, තමන්ට හරියටම සෙට් වෙන්නෙ නැති දෙයක් කරන්න සල්ලි ඉන්වෙස්ට් කරලා රිස්ක් එක ගන්නවට වඩා හොදයි, රුපියලේ අගය අඩු වුනත් සල්ලි ටික බැංකුවෙම තියෙන් ඉන්න එක කියලයි මම පුද්ගලිකව හිතන්නෙ.

    මමත් පහුගිය ටිකේ මේ ගැන සෑහෙන කල්පනා කලා, රිසර්ච් කලා. ඒත් ඊට පස්සෙ මම තීරනය කලා දැන් කරන් යන බිස්නස් එකම කොහොමහරි තවත් හොදට කරන් යන්න, තවත් හොදට මාකට් කරන්න, මගෙ විෂයෙ තවත් අලුත් සහ තවත් ඇඩ්වාන්ස් දේවල් ඉගෙන ගන්න.

    mehemai api gihin traditional widiyata govithan kalot apita kela wenawa :)

    technology use karala paladawa wedi karana widiyata karanna puluwan e wage ewa try kalat kamak naha :D

    Greenhouse wage ewalin kohomada improve karanne e wage ewa try karala balanna puluwan. Invest karanna salli tiyanawanam awulak naha

    Urban agri projects ewa karanna puluwan. weradunoth apita hari kanna puluwanne wasa wisa natiwa.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ගොඩක් උන් හිතන් ඉන්නේ කොරෝනා කෙස් එකෙන් පස්සේ මිනිස්සු වත්තේ එළවළුවක් වවාගෙන කාලා ගල් යුගයට යයි ඒක නිසා අනික් ඔක්කොම වැටිලා ගොවිතැන්වි තරයි හරි යන්නේ කියල. එහෙම මගුලක් වෙන්නේ නෑ global economy එක ආපහු recover වෙනවා. matter of time තමයි.

    ඔය එළවලු පලතුරු වලට over invest කරලා ගොඩක් උන් සුපිරියට ඇන ගන්නවා, mark my words :yes:

    organic widiyata wawanawanam worse case apita hari kanna puluwan :D apathe yanne naha machan. dan oya aduwata supermarket wala tiyana ewala wasa wisa tiyanawa. ubata health eka hari goda danna puluwan.

    habai mukuth nokara recover wenakan balan inna eka moda wedak. mokada recover wenna minimum awuruddak yanawa. anika me wage ayet virus enne naha kiyannat bahane :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    me tiyenne e chart ekatama US Stocks add karala.. oyalata penawa ati US stocks bottom unath USD eke power eka up wela tiyenawa.. anna ewele USD hold karan inna kenekta buy karanna hodama thanak ehema wenne USD world reserve currency eka nisa godak durata man hitanne.. (okkoma central banks reserve currency eka widiyata ganne USD nisa )

    namuth LKR ekata ewage advantage ekak tiyenna amarui

    *me tiyenne general analysis ekak witharai.. meken adahas wenne naha recession time ekakadi lankawe undervalue wena assets/industries naha kiyala.. hari thana hari welawedi invest kaloth LKR tiyagena unath goda yanna puluwan.
    e nisa man me kiyana ewa matha investment decision ganna epa.. oyalage analysis bhawitha karanna

    JKH ehema kela wela neda? mama dakka salary ekakut karanawa
    eke stocks wetilada? ewage invest kaloth mokada wenne?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    organic widiyata wawanawanam worse case apita hari kanna puluwan :D apathe yanne naha machan. dan oya aduwata supermarket wala tiyana ewala wasa wisa tiyanawa. ubata health eka hari goda danna puluwan.

    habai mukuth nokara recover wenakan balan inna eka moda wedak. mokada recover wenna minimum awuruddak yanawa. anika me wage ayet virus enne naha kiyannat bahane :D

    වත්තේ තමන්ට කන්න දෙයක් වවාගන්න එකයි මෙච්චර කල් කරපු රස්සාව දාල එළවලු වවන එකයි දෙකක්නේ බං
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    වත්තේ තමන්ට කන්න දෙයක් වවාගන්න එකයි මෙච්චර කල් කරපු රස්සාව දාල එළවලු වවන එකයි දෙකක්නේ බං

    wawanna rassawa dala enna oni naha
    dan minissunta wedipura time tiyanawa
    karana rassawen elawanna kalin patan gattoth naraka naha

    mama me thread eka daddi tibbe nathi salary cut dan dawas 11kata passe danatama awith :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    wawanna rassawa dala enna oni naha
    dan minissunta wedipura time tiyanawa
    karana rassawen elawanna kalin patan gattoth naraka naha

    mama me thread eka daddi tibbe nathi salary cut dan dawas 11kata passe danatama awith :D

    වවාගෙන කාලා ජීවත් වෙන්න බෑනේ බං, කන ඔක්කොම වවන්න බැනේ

    මේ ලෝක විනාසේ නෙවෙයි, මේකෙන් පස්සේ හැමෝම සල්ලි අත ඇරලා වවන් කන්නේ නෑ :baffled:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    JKH ehema kela wela neda? mama dakka salary ekakut karanawa
    eke stocks wetilada? ewage invest kaloth mokada wenne?

    CSE prices nam man monitor karan naha machan

    JKH eka diversified group ekak nisa loku hit ekak awath berenna puluwan.
    e nisa bottom eken buy karana eka hodai. leisure, retail and plantation sectors walata hit ekak enna puluwan issarahata thawa

    e nisa bottom wenna tawa kal yai man hitanne
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    වවාගෙන කාලා ජීවත් වෙන්න බෑනේ බං, කන ඔක්කොම වවන්න බැනේ

    මේ ලෝක විනාසේ නෙවෙයි, මේකෙන් පස්සේ හැමෝම සල්ලි අත ඇරලා වවන් කන්නේ නෑ :baffled:

    mehemai machan
    virus eken passe business start karanna baha wenada tibuna wage eka parata... e adala industry eka anuwa balanna wenawa
    example ekak widiyata garment industry eke orders adu wenawa consumer spending adu wena nisa

    me okkoma mehema wenne godak ratawal debt bubble ekaka hirawela nisa..
    example ekak widiyata us walata unge gdp eka wage 11 gunayak naya tiyenawa..
    danatamath airlines bailout karnna wela.. ehema kalama economy ekata hit ekak enawa

    oya ratawal wala wena dewal meheta balapanawa. ape leisure, export, construction wage sectors watenawa.. banks walata hit ekak enawa banks walata hit ekak awama mulu economy ekatama hit ekak eka.

    e wage welawakadi govt eka godak imports seema karala self sufficient economy ekak build karana hadai kiyala hitanna puluwan
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    හරි දැන් උබ කියපන් අපි මොනවද වවන්න ඔන