Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ලෙඩ්ඩු පොඩ්ඩක් ඉන්න, icu තාම ඉඩ තියන, ඩොකාලා වටවෙලා ෆුල් ට්‍රයි එක දෙන මේ වෙලාවේදිත්, හොස්පිටල් එකේ මැරෙනවා කියන්නේ බයත් හිතෙනවා බං අනාගතේ ගැන.
    හිතපං ඉස්සරහට ලෙඩ්ඩු වැඩි වුනොත් තව ඉවරයිනේ. සිස්ටම් එකම වැටෙනන

    End of සිංහලු confmd
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ලෙඩ්ඩු පොඩ්ඩක් ඉන්න, icu තාම ඉඩ තියන, ඩොකාලා වටවෙලා ෆුල් ට්‍රයි එක දෙන මේ වෙලාවේදිත්, හොස්පිටල් එකේ මැරෙනවා කියන්නේ බයත් හිතෙනවා බං අනාගතේ ගැන.
    හිතපං ඉස්සරහට ලෙඩ්ඩු වැඩි වුනොත් තව ඉවරයිනේ. සිස්ටම් එකම වැටෙනන

    hm aththa :(
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මැරන්න කිට්ටු වෙද්දි සිහිකල්පනාව ගොඩක් අඩු වෙනවලු බං. එතකොට ඩොක්ටර්ස්ලට නර්ස්ලට අපිට ට්‍රීට්මන්ට් කරන්නත් අමාරු වෙනවලු. ගොඩක් විදවලා මැරෙන්න වෙන්නෙ.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    මැරන්න කිට්ටු වෙද්දි සිහිකල්පනාව ගොඩක් අඩු වෙනවලු බං. එතකොට ඩොක්ටර්ස්ලට නර්ස්ලට අපිට ට්‍රීට්මන්ට් කරන්න අමාරු වෙනවලු. ගොඩක් විදවලා මැරෙන්න වෙන්නෙ.

    Faaaak
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    Kohomath dan gewal wala hira wela inna hinda godak unge immunity behala tiyenne.heduna gaman setta potchi
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෙඩ්ඩු පොඩ්ඩක් ඉන්න, icu තාම ඉඩ තියන, ඩොකාලා වටවෙලා ෆුල් ට්‍රයි එක දෙන මේ වෙලාවේදිත්, හොස්පිටල් එකේ මැරෙනවා කියන්නේ බයත් හිතෙනවා බං අනාගතේ ගැන.
    හිතපං ඉස්සරහට ලෙඩ්ඩු වැඩි වුනොත් තව ඉවරයිනේ. සිස්ටම් එකම වැටෙනන
    ඕක ඉතිං ඕනෙම ලෙඩකට පොදුයි නෙ සමහරු බේරගන්න බෑ කොච්චර පහසුකම් තිබුනත්.
     
    chootyputha1

    Well-known member
  • කොරෝනා හැදුන කෙනෙක් කෙල ගහල ඒකෙ මැස්සො වහල ඒ මැස්සො ආයෙ විකුණන්න තියෙන මාලුන්ගෙයි මිනිස්සුන්ගෙත් වැහුවොත්:baffled::baffled::baffled:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉතාලියෙ නම් දැන් ලොකු වැඩි වීමක් නැහැ නේද? එහෙ ටික ටික අඩු වෙලා යනවා වගේ. :rolleyes:

    pPG1NVb.png

    mptjlvv.png
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    කොරෝනා හැදුන කෙනෙක් කෙල ගහල ඒකෙ මැස්සො වහල ඒ මැස්සො ආයෙ විකුණන්න තියෙන මාලුන්ගෙයි මිනිස්සුන්ගෙත් වැහුවොත්:baffled::baffled::baffled:

    Ohhh

    No one surely knows length and breath of spreading so far. May be..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,098
    113
    කොරෝනා හැදුන කෙනෙක් කෙල ගහල ඒකෙ මැස්සො වහල ඒ මැස්සො ආයෙ විකුණන්න තියෙන මාලුන්ගෙයි මිනිස්සුන්ගෙත් වැහුවොත්:baffled::baffled::baffled:

    මාස්ක් එකක් දාන්න

    කෙළ ගහන එකත් අඩුවෙනව මැස්සො මූණෙ වහන එකත් අඩුවෙනව :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කොරෝනා හැදුන කෙනෙක් කෙල ගහල ඒකෙ මැස්සො වහල ඒ මැස්සො ආයෙ විකුණන්න තියෙන මාලුන්ගෙයි මිනිස්සුන්ගෙත් වැහුවොත්:baffled::baffled::baffled:

    Massawa ICU ekata daala Ventilator ekakata sambanda karala husmaganna puluwan unaama muda harinawa...
     
    chootyputha1

    Well-known member
  • මාස්ක් එකක් දාන්න

    කෙළ ගහන එකත් අඩුවෙනව මැස්සො මූණෙ වහන එකත් අඩුවෙනව :lol:

    විකුනන්න ඉන්න මාලුන්ට, එළවළු වලට මාස්ක් දාන්න බෑනෙ බං, දන්න විදියට ඔය මගුල නිකන් වතුරෙන් විතරක් හේදුවට යන්නෙ නෑ, සබන් හරි sanitizer එකකින් හරි දාලා හේදුවොත්නෙ යන්නෙ.

    මාලු, එළවලු එහෙම සබන් ගාලා හෝදන්න උනොත්:baffled::baffled::baffled:

    හිතෙනකොටත් පපුව මෙව්ව වෙනව:dull::dull::dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,098
    113
    විකුනන්න ඉන්න මාලුන්ට, එළවළු වලට මාස්ක් දාන්න බෑනෙ බං, දන්න විදියට ඔය මගුල නිකන් වතුරෙන් විතරක් හේදුවට යන්නෙ නෑ, සබන් හරි sanitizer එකකින් හරි දාලා හේදුවොත්නෙ යන්නෙ.

    මාලු, එළවලු එහෙම සබන් ගාලා හෝදන්න උනොත්:baffled::baffled::baffled:

    හිතෙනකොටත් පපුව මෙව්ව වෙනව:dull::dull::dull:

    එලවළු හේදුවැකි සබන් දාල

    මේ ටිකේ මස් මාළු වෙනුවට බිත්තර කන්නෙ දැන් කන්න පුළුවන් හැම විදිහටම කාල එපා වෙලා තියෙන්නෙ :lol:
     
    Status
    Not open for further replies.