Unreliable Sri Lankan manufacturer

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    63uu3jl.png

    ZYPr73o.png

    Fcbs6Nq.png

    Ud02ydK.png

    කිරියෙම කොච්චර ඉන්නවද සිරාවට බිස්නස් එකක් රන් කරන්න පුළුවන් කොල්ලො. අර Exibit එහෙම කොච්චර මහන්සි වෙනවද. මේ කපල් එක ලංකාවෙ බඩු නිෂ්පාධකය හරි නෑ කියල නිෂ්පාධන කටයුතු ගෙනියන්න උදවු කරන්න කියල BBC එකේ යන ගොඩක් ප්‍රසිද්ධ ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ල ඉල්ලනවා. වැඩේ බාරගත්ත එකා හරියට කරන්නෙ නෑ!

    Dragons' Den
    Series 17: Episode 14

    The Couple says: manufacturer is based in Sri Lanka and unfortunately, what we are finding is the lead times is often long and unreliable. This has prevented us from going to market.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලන්කාවෙ උන් එක්ක manufacturer කරන්න, හොර හිතයි කුහක එක්ක මුකුත් කරන්න බැ, අනිත් එක ලො IQ එක, manufacturer කියන්නෙ පැන්ටි බ්‍රෙසියර් මාහාන එක විතරක් නොවෙ, වැඩ කාරයො ඉන්නවා නමුත් තැනක් නැ, සාමාජ ආකාල්ප ආන්ඩු වලින් තැනක් නැ, කබ්බො හොරු බොරුවෙන් වැජබෙනවා :baffled:
     
    • Like
    Reactions: Kapati_NaRiYa

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ලන්කාවෙ උන් එක්ක manufacturer කරන්න, හොර හිතයි කුහක එක්ක මුකුත් කරන්න බැ, අනිත් එක ලො IQ එක, manufacturer කියන්නෙ පැන්ටි බ්‍රෙසියර් මාහාන එක විතරක් නොවෙ, වැඩ කාරයො ඉන්නවා නමුත් තැනක් නැ, සාමාජ ආකාල්ප ආන්ඩු වලින් තැනක් නැ, කබ්බො හොරු බොරුවෙන් වැජබෙනවා :baffled:

    So true
     
    Kapati_NaRiYa

    Active member
  • Feb 8, 2016
    371
    109
    43
    මිදී කැලේ
    :(z
    ලන්කාවෙ උන් එක්ක manufacturer කරන්න, හොර හිතයි කුහක එක්ක මුකුත් කරන්න බැ, අනිත් එක ලො IQ එක, manufacturer කියන්නෙ පැන්ටි බ්‍රෙසියර් මාහාන එක විතරක් නොවෙ, වැඩ කාරයො ඉන්නවා නමුත් තැනක් නැ, සාමාජ ආකාල්ප ආන්ඩු වලින් තැනක් නැ, කබ්බො හොරු බොරුවෙන් වැජබෙනවා :baffled:

    :(:(:(
     
    • Like
    Reactions: ctooi

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ තියෙන්නෙ ප්‍රඩක්ට් එක. පුටු කකුලකට ගැට ගහන අකුලන්න පුළුවන් ට්‍රේ එකක්. එකක් හදල දෙන්න $79 ගත්තලු :oo:. අහන් ඉන්න එවුන්ගෙ ඇස් උඩ ගියා. ගැනු කෙනාගෙ තාත්තා ලංකාවෙ හින්දලු එහෙන් කරගන්න බැලුවෙ.

    GtQyTij.png
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    yako gane sara.mokakada me wadasatahana.me lady lankawe kenek wage.

    ප්‍රෝග්‍රෑම් එකේ නම Dragon's Den. ඒ ගැණු කෙනා ලංකාවෙ කෙනෙක් වෙන්න ඇති නම කිවුවෙ ලක්ෂ්මි කියල.
    තව මේ වගේ ඒවා බලන්න ඕනනම්
    මේ තියෙන්නෙ උන්ගෙ චැනල් එක https://www.youtube.com/channel/UCDAzmE9V4Xw5CdLkn3pvO3A

    විනාඩි 45 ඉඳන් බලපන්.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    ලන්කාවෙ උන් එක්ක manufacturer කරන්න, හොර හිතයි කුහක එක්ක මුකුත් කරන්න බැ, අනිත් එක ලො IQ එක, manufacturer කියන්නෙ පැන්ටි බ්‍රෙසියර් මාහාන එක විතරක් නොවෙ, වැඩ කාරයො ඉන්නවා නමුත් තැනක් නැ, සාමාජ ආකාල්ප ආන්ඩු වලින් තැනක් නැ, කබ්බො හොරු බොරුවෙන් වැජබෙනවා :baffled:

    උඹ ලංකාවේ එකෙක් නෙවේ ද.? එරොප්පෙන්ද බැස්සෙ? :lol: ලංකාවේ ඔක්කොම ඔය කියන විඳිය නම් උඹ විතරක් අමුතු වෙනස් එකෙක් වෙන්නේ කොහොමද? :P උඹ එක්ක වැඩ කරන අයත් උබට ඔහොම ම කියනවා ඇති නේ. :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹ ලංකාවේ එකෙක් නෙවේ ද.? එරොප්පෙන්ද බැස්සෙ? :lol: ලංකාවේ ඔක්කොම ඔය කියන විඳිය නම් උඹ විතරක් අමුතු වෙනස් එකෙක් වෙන්නේ කොහොමද? :P උඹ එක්ක වැඩ කරන අයත් උබට ඔහොම ම කියනවා ඇති නේ. :rofl:

    ලන්කාවෙ උන් ඔක්කොටම එකම වල් බුරු ගතිය තියෙන්නෙ, අපි වගෙ IQ එක වැඩි බුද්දිමත් අය අඩුයි ලන්කාවෙ එකයි ලන්කාවෙ දියුනු කරන්න බැරි, හොද වැඩ කාරයො ඉන්නවා නමුත් තැනක් නැ, ආන්ඩු වලින් උන්ට තැනක් නැ සාමාජෙන් පිලිගැනිමක් නැ, මාත් එක්ක කිසි එකෙක් වැඩ කරන්නෙ නැ මොකද මන් ජොබ් මුකුත් කරන්නෙ නැ :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,212
    1
    57,258
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ උන් පිටරටකට ගිහින් හොඳට හම්බ කරත් කුනුකම යන්නෙ නෑ. උන් ලංකාවට ආවම හොයන්නෙ අඩුම ගානට වැඩ කරවගන්න. මේ වීඩියෝවෙ ඉන්න උනුත් ඒ වගේ අඩුම ගානට වැඩේ කරල දෙන්න බාරගත්ත එකෙකුට වැඩේ දෙන්න ඇති. ඊට පස්සෙ ඔය කතාව ස්ටේජ් එකේදි කියන්නෙ නෑනෙ. ලොකු ගාණක් වියදම් වෙනව, ඉක්මනට වැඩේ කෙරෙන්නෙ නෑ වගේ දේවල් තමයි ඕකෙදි කියන්නෙ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    The lead time and the date of delivery are two major issues Sri Lankan Manufacturers are facing due to labour issues. They don't get prior approval for leave and not target oriented. Just call MAS, Brandix eke manufacturers executives to understand the stress they have on delivery.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවෙ උන් පිටරටකට ගිහින් හොඳට හම්බ කරත් කුනුකම යන්නෙ නෑ. උන් ලංකාවට ආවම හොයන්නෙ අඩුම ගානට වැඩ කරවගන්න. මේ වීඩියෝවෙ ඉන්න උනුත් ඒ වගේ අඩුම ගානට වැඩේ කරල දෙන්න බාරගත්ත එකෙකුට වැඩේ දෙන්න ඇති. ඊට පස්සෙ ඔය කතාව ස්ටේජ් එකේදි කියන්නෙ නෑනෙ. ලොකු ගාණක් වියදම් වෙනව, ඉක්මනට වැඩේ කෙරෙන්නෙ නෑ වගේ දේවල් තමයි ඕකෙදි කියන්නෙ

    චීනේ එක්ක කන්ටෑක් තියන එතන ඉන්න එකෙක් කිවුව ලංකාවේ $79 ට කරන එක චීනෙන් $20 කරලා දෙන්නම් කියල.
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    ලන්කාවෙ උන් එක්ක manufacturer කරන්න, හොර හිතයි කුහක එක්ක මුකුත් කරන්න බැ, අනිත් එක ලො IQ එක, manufacturer කියන්නෙ පැන්ටි බ්‍රෙසියර් මාහාන එක විතරක් නොවෙ, වැඩ කාරයො ඉන්නවා නමුත් තැනක් නැ, සාමාජ ආකාල්ප ආන්ඩු වලින් තැනක් නැ, කබ්බො හොරු බොරුවෙන් වැජබෙනවා :baffled:

    absolutely correct :)
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මැටීරියල් එක ඇඩ්වාන්ස් එක එහෙමත් බලපානවා ඔහොම වැඩ වලට
    මම දන්න කෙනෙක් ඉන්නවා පට්ටලයක් කරන
    ඌට ඩී.එස්.අයි එකේ මැෂින් හදන්න වැඩ එනවා
    එහෙන් කියනවලු හොඳම කොලිටි බඩු දාලා හදන්න කියලා
    හැබැයි උන් ඇඩ්වාන්ස් එක දෙන්න පහු කරනවලු
    මගේ යාළුවා ඉතින් පරණ යකඩ විකුණන තැන් වලට ගිහින් මළකඩකාපු යකඩ ගන්නවා
    ඒවා ග්‍රයින්ඩරෙන් අල්ලලා කපලා, පොලිෂ් කරලා ඒවගෙන් මැෂින් හදනවා
    ඩී.එස්.අයි එකේ ඇඩ්වාන්ස් පරක්කු නිසා මැෂින් වලට දාන මැටීරිඅයල් බල්ලට යනවා
    අනික මූ ටෙම්පරි ගෝලයන්ට ගෙවන්න ණය ගන්නවා, ඒ පොලියත් මැෂින් එකේ කොස්ට් එකට එකතු වෙනවා
    ඒක ඉතින් ඩී.එස්.අයි එකේ වැරැද්ද
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,212
    1
    57,258
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චීනේ එක්ක කන්ටෑක් තියන එතන ඉන්න එකෙක් කිවුව ලංකාවේ $79 ට කරන එක චීනෙන් $20 කරලා දෙන්නම් කියල.

    ලංකාවෙ ගෑනි ලංකාවෙ එකෙකුට ඔය වගේ අටමගලක් හදන්න $79ක් ගෙවයිද?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,974
    25,206
    113
    Fantasy
    මැටීරියල් එක ඇඩ්වාන්ස් එක එහෙමත් බලපානවා ඔහොම වැඩ වලට
    මම දන්න කෙනෙක් ඉන්නවා පට්ටලයක් කරන
    ඌට ඩී.එස්.අයි එකේ මැෂින් හදන්න වැඩ එනවා
    එහෙන් කියනවලු හොඳම කොලිටි බඩු දාලා හදන්න කියලා
    හැබැයි උන් ඇඩ්වාන්ස් එක දෙන්න පහු කරනවලු
    මගේ යාළුවා ඉතින් පරණ යකඩ විකුණන තැන් වලට ගිහින් මළකඩකාපු යකඩ ගන්නවා
    ඒවා ග්‍රයින්ඩරෙන් අල්ලලා කපලා, පොලිෂ් කරලා ඒවගෙන් මැෂින් හදනවා
    ඩී.එස්.අයි එකේ ඇඩ්වාන්ස් පරක්කු නිසා මැෂින් වලට දාන මැටීරිඅයල් බල්ලට යනවා
    අනික මූ ටෙම්පරි ගෝලයන්ට ගෙවන්න ණය ගන්නවා, ඒ පොලියත් මැෂින් එකේ කොස්ට් එකට එකතු වෙනවා
    ඒක ඉතින් ඩී.එස්.අයි එකේ වැරැද්ද
    මේක ඩී.එස්.අයි එකේ එකෙක් දැක්කොත් උබෙ යාලුවගේ ඕඩරෙත් නැතිවෙයි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    මම පොඩි කතාවක් කියන්නම්. . මට බිස්නස් කරලා හොද පලපුරුද්දක් තියෙනවා. . ලී බඩු සම්බන්දවනම් ගස් තියෙන වත්තක් ගන්න තැනේ ඉදන් ශෝරූම් දාලා විකුනන තැන වෙනකන් සියලුම දේවල් දන්නවා. .
    මම එලකිරියේ කීපදෙනෙක්ටම කිව්වා මගේ දැනුම අරන් වැඩක් කරමු මන්ලග යොදවන්න නම් සල්ලි නෑ මම උපරිම කැපවෙලා වැඩ කරන්නම් මට ලාබෙන් කොටසක් හරි පඩියක් හරි දෙන්න කියලා. . කිරියේ ප්‍රකෝටිපතියෝ කීප දෙනෙක්ටම කිව්වත් කිසිකෙනෙක් වැඩේට කැමතිවුනේ නෑ. .

    අනිත්දේ වාහන සම්බන්දව මට පොඩි දැනුමක් තියෙනවා. . කිරියේ වාහන විකුනන කීපදෙනෙක්ගෙන්ම ඉල්ලුවා මට වාහනයක් දෙකක් විකුනන්න දෙන්න මට පොඩිගානක් තියන්න වාහනයකින් කියලා. . මගේ වාහන 7ක් දාන්න පුලුවන් ගොඩනැගිල්ලක් තිබ්බා ෆුල් සේෆ්. . කිසිකෙනෙක් වැඩේට කැමතිවුනේ නෑ. .

    මගේ බිල්ඩින්ග් එක තියෙන නිසා මන් එලකිරියෙයි, ෆ්බී පේජ්වලයි කිව්වා මගේ මෙහෙම බිල්ඩින් එකක් තියෙනවා මම දැනුමයි ශ්‍රමයයි යොදවනවා ලී බඩු දාන්න ආයෝජනය කරන්න කියලා. . ලාබෙන් 50% දෙන්නම් කියලත් කිව්වා. . ඒත් කවුරුවත් සෙට්වුනේ නෑ. .

    මගේ ජීවිතේ මම ගත්ත තීරන දෙකකදි මට වැරදුනා. . මට මාසෙකට ලාබය ලක්ශ 1.5ක් තියෙද්දි මම බිල්ඩින් එක හදන්න තීරනය කලා. . ඒ වෙලේ මට ලීබඩු වලින් ලක්ශයකුත්, යුටියුබ් චැනල් එකකින් 50000කුත් ලැබුන වෙලාව. . ඉතින් මම වියාපාරේ දියුනුකරනවා කියලා හිතන් ලෝන් එකක් දාලා බිල්ඩින්ග් එක හැදුවා ඒකට ලක්ශ 40ක් ගියා. . කරුමේ කියන්නේ බිල්ඩින්ග් එක හදලා ඉවරවෙනවත් එක්කම බිස්නස් නැතිවුනා. . දැන් කොරොනා නිසා බිස්නස් නෑ වගේ තත්වයක් එදාත් තිබුනේ. . යන්තම් යුටියුබ් එකෙන් මාස 3ක් ඇදගත්තා. . බිල්ඩින් එක හදලා මාස 3
    න් යුටියුබ් එකටත් කෙලවුනා. . ඉතින් මන් බැලුවා දැන් මොකද කරන්නේ කියලා. . ලීස් කරලා ටැක්සි දුවන්න කාර් එකක් ගත්තා. . ඒ තීරනයෙන් කෙලමවෙලා ගියා මාසෙට ලක්ශයක් වත් හොයාගන්න බැරිවුනා අන්තිමට වාහනේ දෙද්දි ලක්ශ 18ක් පාඩුයි. . ඔක්කොම ලක්ශ 54ක් නයවුනා. . ඉතින් මගේ ගේත් වික්කා. . ඒ සල්ලිවලින් නය බේරුවා. . තව ලක්ශ 12.5ක් නය තියෙනවා. . දැන් මම දැනුමකුත් තියන් බිල්ඩින්ග් එකකුත් තියන් බලන් ඉන්නවා කවුරුහරි සෙට් වෙනකන්. . බිල්ඩින්ග් එකේ තියලා විකුනනවනම් ලීබඩු හෝ ලීබඩු සම්බන්ද දෙයක් විතරයි කරන්න පුලුවන්. . ඒ නිසා ඩීලර්ශිප් එකක් ගන්න ට්‍රයි කරනවා. . ඒකටත් මාසික ආදායම් පෙන්නලා බැන්ක් ගැරන්ටී එකක් ගන්න බැරි තත්වයක් මේවෙලේ තියෙන්නේ. .

    ඒ අතර මගේ යුටියුබ් චැනල් එකයි, වෙබ් එකයි ගොඩදාගන්න ට්‍රයි කරනවා. . අපිට බිස්නස් කරන්න හරියන මනුස්සයෙක් සෙට් වෙන්නේ නෑ. . අවාසනාවද කොහෙද. . දැනුම විතරක් තිබිලා බෑ අන්ක එකට සල්ලි ඕනා. .

    ප.ලි.
    මේකටම තව පොඩි කොටසක් එකතුකරන්නම්. .
    මගේ පරිගනක දැනුම ගමුකො. . ලොකු දැනුමක්නම් නෑ. .

    මම ඉක්මන් වගේ සයිට් එකක් හැදුවා, එලකිරි වගේ සයිට් එකක් හැදුවා. . ඒ දෙකම අතැරියා මොකද ප්‍රමෝට් කරගන්න සල්ලි නෑ. .
    දැන් යුටියුබ් චැනල් එකයි, සින්දු ඩව්න්ලෝඩ් කරන සයිට් එකයි තියෙනවා. . ඒවත් මමම හදපුවා. .
    දැන් ඒවා ප්‍රමෝට් කරන්නත් සල්ලි නෑ. . හැමදේටම සල්ලි ප්‍රශ්නයක් වෙනවා දැන් ඉස්සර වගේ නෙවේ හැමදේම තරගේ. .
     
    Last edited: