Unreliable Sri Lankan manufacturer

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    IQ eka adu eun lanawe godak innawa. etakota itng mehema dewal wena eka normal.. ekane api lankawe eunge ath wela inne.. un ekka inna amarui paraka drive karana yankota eka hodatama penawane. duppath wenna wenna unge tiyana jara gatiya wediy.. gamawala hoda minussu innawa eith rogaya tika tika epa pattath yanawa. :dull:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මේක ඩී.එස්.අයි එකේ එකෙක් දැක්කොත් උබෙ යාලුවගේ ඕඩරෙත් නැතිවෙයි
    තව එහෙම මැෂින් හදන තැන් ලංකාවෙ මොන තරම් ඇද්ද බන් :P
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලංකාවෙ උන් පිටරටකට ගිහින් හොඳට හම්බ කරත් කුනුකම යන්නෙ නෑ. උන් ලංකාවට ආවම හොයන්නෙ අඩුම ගානට වැඩ කරවගන්න. මේ වීඩියෝවෙ ඉන්න උනුත් ඒ වගේ අඩුම ගානට වැඩේ කරල දෙන්න බාරගත්ත එකෙකුට වැඩේ දෙන්න ඇති. ඊට පස්සෙ ඔය කතාව ස්ටේජ් එකේදි කියන්නෙ නෑනෙ. ලොකු ගාණක් වියදම් වෙනව, ඉක්මනට වැඩේ කෙරෙන්නෙ නෑ වගේ දේවල් තමයි ඕකෙදි කියන්නෙ

    onna gon katawatk kuwa.. :dull:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Lankawe ekek rata giya kiyela IQ eke wedi wenne na...mehe hitapu gonama tamai wena rateka inne ..:baffled:

    ane gono rata yanne meke inna beri nisa misak age amruwakta neme. anith rata eun hamadama ekama rate pala padiyan wenne.. salli tiyanawnam itng eka ratakata pala padiyam wela inna taram age amaruwkuth ne. :lol: IQ eka wedi tiyana nisa tama ea thaana habaune netuwa deyyo gennala denakan balan idala neme. :rolleyes: In my opinion sri lanka is good for traveling and relaxation. not for the business. :no:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,764
    28,693

    matenan thamunge rate inne eke hondai wena gubbayam wela ringenewata wada...moko aye bayyo toyyo wena ratewal wela naththe nane...

    US bayyekta ehema set unoth ehema kapothi :no::rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    matenan thamunge rate inne eke hondai wena gubbayam wela ringenewata wada...moko aye bayyo toyyo wena ratewal wela naththe nane...

    US bayyekta ehema set unoth ehema kapothi :no::rofl:

    Hamaratakama eka wage ne.. anith job walata yana eun gana man kata karanne. unta itng dena deyak aragena weda kaburanna tamai wene. man kata karanne business karayek vidiyata. natuwa eka ekata kaburana ekek vidiyata neme. kese wetata lanawe enviormen eka enna enna naraka pattata yanne. its not safe. car eka pare nawatala giyoth huranawa, netnam kohe hari happala waliyata enawa. ubalta ehema wela nadda danne ne habei salli tikak penunoth me rate inna amarui..ea atin anith rawal wala minissu kochara hodai kiyala penawa. eka itng samaharu kiyanne tiyana kuhaka kamata. attama ea minussu lanawe minusnta wada hodai. hama athinma. :yes: jara minussu ekekwath ne kiyanna be man kiyanne majority gana.
     
    jobs kerana unta tamai rata yana eke honda..established businessman kenek migrate wenna tiyena chance eke sahena adui...ehema giya ekek mamawath danne na...

    why migrate when you have an established business in your own country and risk it all :baffled:?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    අනිත් දේ බැංකු සිස්ටම් එක. . අලුත් බිස්නස් එකක් කරන කෙනෙක්ට ඇපයක් තිබ්බත් ලෝන් එකක් ගන්න බෑ. . බිස්නස් එක පටන් ගන්න සල්ලි ඕනනම් දැන් කරන දෙයකින් ලෝන් එක ගෙවන විදිය පෙන්නන්න වෙනවා. . බිස්නස් එක පටන්ගත්තනින් පස්සේ ආදායම ගැන කිව්වට වැඩක් නෑ. . ඉතින් සල්ලි නැති එකෙක්ට බිස්නස් එකක් කරන්නත් බෑ. . ජොබ් වල පඩිවල හැටියට ඉතිරියක් කරන් බිස්නස් එකක් පටන්ගන්න සමන්ය කෙනෙක්ට බෑ ලැබෙන පඩිය ගෙදර වියදමටම ඉවරයි. .
    සාමන්ය මිනිහට කොහෙත් කෙලවෙනවා. .
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    අනිත් දේ බැංකු සිස්ටම් එක. . අලුත් බිස්නස් එකක් කරන කෙනෙක්ට ඇපයක් තිබ්බත් ලෝන් එකක් ගන්න බෑ. . බිස්නස් එක පටන් ගන්න සල්ලි ඕනනම් දැන් කරන දෙයකින් ලෝන් එක ගෙවන විදිය පෙන්නන්න වෙනවා. . බිස්නස් එක පටන්ගත්තනින් පස්සේ ආදායම ගැන කිව්වට වැඩක් නෑ. . ඉතින් සල්ලි නැති එකෙක්ට බිස්නස් එකක් කරන්නත් බෑ. . ජොබ් වල පඩිවල හැටියට ඉතිරියක් කරන් බිස්නස් එකක් පටන්ගන්න සමන්ය කෙනෙක්ට බෑ ලැබෙන පඩිය ගෙදර වියදමටම ඉවරයි. .
    සාමන්ය මිනිහට කොහෙත් කෙලවෙනවා. .

    Oluwa ussanawa kiyana eka lesyi naha macho widhshayen saharan saha covid case walin passey
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,974
    113
    මහනුවර

    :(:(:(
    Sansaare
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මම පොඩි කතාවක් කියන්නම්. . මට බිස්නස් කරලා හොද පලපුරුද්දක් තියෙනවා. . ලී බඩු සම්බන්දවනම් ගස් තියෙන වත්තක් ගන්න තැනේ ඉදන් ශෝරූම් දාලා විකුනන තැන වෙනකන් සියලුම දේවල් දන්නවා. .
    මම එලකිරියේ කීපදෙනෙක්ටම කිව්වා මගේ දැනුම අරන් වැඩක් කරමු මන්ලග යොදවන්න නම් සල්ලි නෑ මම උපරිම කැපවෙලා වැඩ කරන්නම් මට ලාබෙන් කොටසක් හරි පඩියක් හරි දෙන්න කියලා. . කිරියේ ප්‍රකෝටිපතියෝ කීප දෙනෙක්ටම කිව්වත් කිසිකෙනෙක් වැඩේට කැමතිවුනේ නෑ. .

    අනිත්දේ වාහන සම්බන්දව මට පොඩි දැනුමක් තියෙනවා. . කිරියේ වාහන විකුනන කීපදෙනෙක්ගෙන්ම ඉල්ලුවා මට වාහනයක් දෙකක් විකුනන්න දෙන්න මට පොඩිගානක් තියන්න වාහනයකින් කියලා. . මගේ වාහන 7ක් දාන්න පුලුවන් ගොඩනැගිල්ලක් තිබ්බා ෆුල් සේෆ්. . කිසිකෙනෙක් වැඩේට කැමතිවුනේ නෑ. .

    මගේ බිල්ඩින්ග් එක තියෙන නිසා මන් එලකිරියෙයි, ෆ්බී පේජ්වලයි කිව්වා මගේ මෙහෙම බිල්ඩින් එකක් තියෙනවා මම දැනුමයි ශ්‍රමයයි යොදවනවා ලී බඩු දාන්න ආයෝජනය කරන්න කියලා. . ලාබෙන් 50% දෙන්නම් කියලත් කිව්වා. . ඒත් කවුරුවත් සෙට්වුනේ නෑ. .

    මගේ ජීවිතේ මම ගත්ත තීරන දෙකකදි මට වැරදුනා. . මට මාසෙකට ලාබය ලක්ශ 1.5ක් තියෙද්දි මම බිල්ඩින් එක හදන්න තීරනය කලා. . ඒ වෙලේ මට ලීබඩු වලින් ලක්ශයකුත්, යුටියුබ් චැනල් එකකින් 50000කුත් ලැබුන වෙලාව. . ඉතින් මම වියාපාරේ දියුනුකරනවා කියලා හිතන් ලෝන් එකක් දාලා බිල්ඩින්ග් එක හැදුවා ඒකට ලක්ශ 40ක් ගියා. . කරුමේ කියන්නේ බිල්ඩින්ග් එක හදලා ඉවරවෙනවත් එක්කම බිස්නස් නැතිවුනා. . දැන් කොරොනා නිසා බිස්නස් නෑ වගේ තත්වයක් එදාත් තිබුනේ. . යන්තම් යුටියුබ් එකෙන් මාස 3ක් ඇදගත්තා. . බිල්ඩින් එක හදලා මාස 3
    න් යුටියුබ් එකටත් කෙලවුනා. . ඉතින් මන් බැලුවා දැන් මොකද කරන්නේ කියලා. . ලීස් කරලා ටැක්සි දුවන්න කාර් එකක් ගත්තා. . ඒ තීරනයෙන් කෙලමවෙලා ගියා මාසෙට ලක්ශයක් වත් හොයාගන්න බැරිවුනා අන්තිමට වාහනේ දෙද්දි ලක්ශ 18ක් පාඩුයි. . ඔක්කොම ලක්ශ 54ක් නයවුනා. . ඉතින් මගේ ගේත් වික්කා. . ඒ සල්ලිවලින් නය බේරුවා. . තව ලක්ශ 12.5ක් නය තියෙනවා. . දැන් මම දැනුමකුත් තියන් බිල්ඩින්ග් එකකුත් තියන් බලන් ඉන්නවා කවුරුහරි සෙට් වෙනකන්. . බිල්ඩින්ග් එකේ තියලා විකුනනවනම් ලීබඩු හෝ ලීබඩු සම්බන්ද දෙයක් විතරයි කරන්න පුලුවන්. . ඒ නිසා ඩීලර්ශිප් එකක් ගන්න ට්‍රයි කරනවා. . ඒකටත් මාසික ආදායම් පෙන්නලා බැන්ක් ගැරන්ටී එකක් ගන්න බැරි තත්වයක් මේවෙලේ තියෙන්නේ. .

    ඒ අතර මගේ යුටියුබ් චැනල් එකයි, වෙබ් එකයි ගොඩදාගන්න ට්‍රයි කරනවා. . අපිට බිස්නස් කරන්න හරියන මනුස්සයෙක් සෙට් වෙන්නේ නෑ. . අවාසනාවද කොහෙද. . දැනුම විතරක් තිබිලා බෑ අන්ක එකට සල්ලි ඕනා. .

    ප.ලි.
    මේකටම තව පොඩි කොටසක් එකතුකරන්නම්. .
    මගේ පරිගනක දැනුම ගමුකො. . ලොකු දැනුමක්නම් නෑ. .

    මම ඉක්මන් වගේ සයිට් එකක් හැදුවා, එලකිරි වගේ සයිට් එකක් හැදුවා. . ඒ දෙකම අතැරියා මොකද ප්‍රමෝට් කරගන්න සල්ලි නෑ. .
    දැන් යුටියුබ් චැනල් එකයි, සින්දු ඩව්න්ලෝඩ් කරන සයිට් එකයි තියෙනවා. . ඒවත් මමම හදපුවා. .
    දැන් ඒවා ප්‍රමෝට් කරන්නත් සල්ලි නෑ. . හැමදේටම සල්ලි ප්‍රශ්නයක් වෙනවා දැන් ඉස්සර වගේ නෙවේ හැමදේම තරගේ. .

    මචන් බිල්ඩින් එක රෙන්ට් කරපන්. ගතවෙන හැම තත්පරයක්ම උබෙන් සල්ලි යනවා. ණය වෙලා කන්න බොන්න සොමි දාන්න ඕන කෙනෙකුට පුලුවන්.එත් ණයවෙලා ගොඩ එන එක කලාවක්:)

    බණ කියනවා නෙමෙයි:no:.අපි ගොඩක් බිස්නස් කරන්න හිතන්නේ තව කෙනෙක් කරන පලියට / වෙන කෙනෙක් ගේ සාර්ථකත්වය තමුන්ගෙත් සාර්ථ්කත්වය වෙයි කියලා උපකල්පනය කරලා / තව කෙනෙක් කියපු දෙයක් ගැන විස්වාස කරලා.:no:

    එහෙම බැහැ මචන් .එකෙන් වෙන්නේ තවත් වලට වැටෙන එක.ඔනම බිස්නස් එකකට මොඩල් එකක් සහ බැකප් ප්ලෑන් එකක් නැතුව ගියොත්, පොට්ට චාන්ස් නොවැදුනොත් ලත් තැනම ලොප්. :baffled::baffled:

    උබේ ඔය තියෙන රිසෝසස් දෙකම ඇති ගොඩ එනවා නම්:) . හැබැයි කරන්නන්වාලේ ගියොත් කාලය සහ මුදල් දෙකම වතුරේ. :P
     
    • Like
    Reactions: ehseres

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    Lakshmi Tamil with BBC

    මටනම් හිතෙන්නේ ඒක චීනා 73 ට කරගන්න පුළුවන් කියන්නේ. ලංකාවේ නම කතා කලද කොහෙද
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    Oluwa ussanawa kiyana eka lesyi naha macho widhshayen saharan saha covid case walin passey

    :(:(:(
    Sansaare

    :(:(:(

    මචන් බිල්ඩින් එක රෙන්ට් කරපන්. ගතවෙන හැම තත්පරයක්ම උබෙන් සල්ලි යනවා. ණය වෙලා කන්න බොන්න සොමි දාන්න ඕන කෙනෙකුට පුලුවන්.එත් ණයවෙලා ගොඩ එන එක කලාවක්:)

    බණ කියනවා නෙමෙයි:no:.අපි ගොඩක් බිස්නස් කරන්න හිතන්නේ තව කෙනෙක් කරන පලියට / වෙන කෙනෙක් ගේ සාර්ථකත්වය තමුන්ගෙත් සාර්ථ්කත්වය වෙයි කියලා උපකල්පනය කරලා / තව කෙනෙක් කියපු දෙයක් ගැන විස්වාස කරලා.:no:

    එහෙම බැහැ මචන් .එකෙන් වෙන්නේ තවත් වලට වැටෙන එක.ඔනම බිස්නස් එකකට මොඩල් එකක් සහ බැකප් ප්ලෑන් එකක් නැතුව ගියොත්, පොට්ට චාන්ස් නොවැදුනොත් ලත් තැනම ලොප්. :baffled::baffled:

    උබේ ඔය තියෙන රිසෝසස් දෙකම ඇති ගොඩ එනවා නම්:) . හැබැයි කරන්නන්වාලේ ගියොත් කාලය සහ මුදල් දෙකම වතුරේ. :P

    රෙන්ට් කරන්නත් බැලුවා රෙන්ට් එකට ගන්න එකෙක් නෑ. . ලීබඩු කරන කෙනෙක්ම ගන්න ඕනා වෙන කෙනෙක්ට මේක හරියන්නේ නෑ. . අනිත්දේ මම දැනට පදින්චිවෙලා ඉන්නේ මේ බිල්ඩින් එකේම කොටසක. . ඩීලර්ශිප් එකකට ට්‍රයි එකක් දෙන එක තමා කරන්න තියෙන්නේ. .
    බිල්ඩින් එක විකුනන්නත් බැලුවා මේ වෙලේ ගන්න කෙනෙක් නෑ. .
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :(:(:(

    රෙන්ට් කරන්නත් බැලුවා රෙන්ට් එකට ගන්න එකෙක් නෑ. . ලීබඩු කරන කෙනෙක්ම ගන්න ඕනා වෙන කෙනෙක්ට මේක හරියන්නේ නෑ. . අනිත්දේ මම දැනට පදින්චිවෙලා ඉන්නේ මේ බිල්ඩින් එකේම කොටසක. . ඩීලර්ශිප් එකකට ට්‍රයි එකක් දෙන එක තමා කරන්න තියෙන්නේ. .
    බිල්ඩින් එක විකුනන්නත් බැලුවා මේ වෙලේ ගන්න කෙනෙක් නෑ. .

    එහෙමද.බලහන් එහෙනම් වතුර වගෙ (bottle water )ඩීලශිප් එකක් දාගන්න බැලුවෙ නැද්ද? හැබැයි බලපන් අවට බොතල් වතුර බොන සෙට් /කම්පැනි තියෙනවාද කියලා.ළිං වලින් අරන් උණුකරන් බොන සෙට් එකක් නම් එක හරියන්නේ නැහැ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    මන් ලංකාවෙ බිස්නස් සිස්ටම් එක මැනුෆැචරින් සෙක්ටර් එක ගැන දන්නෙ නැහැ. එත් මෙකි ලංකාවෙන් කොටි කලබල කාලෙ පැන්න දෙමළියෙක් ද කොහෙද .
    එකයි ලංකාව පල්ලෙහාට දාන්න හදන්නෙ.
    ඔව්වා ඔච්චර ඔළුවට ගන්න එපා දෙමල්ලු කොහොමත් එකයි ලංකාවෙ සිංහළු හොඳයි උන්ට සාපෙක්ෂව.

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,974
    113
    මහනුවර
    :(:(:(

    රෙන්ට් කරන්නත් බැලුවා රෙන්ට් එකට ගන්න එකෙක් නෑ. . ලීබඩු කරන කෙනෙක්ම ගන්න ඕනා වෙන කෙනෙක්ට මේක හරියන්නේ නෑ. . අනිත්දේ මම දැනට පදින්චිවෙලා ඉන්නේ මේ බිල්ඩින් එකේම කොටසක. . ඩීලර්ශිප් එකකට ට්‍රයි එකක් දෙන එක තමා කරන්න තියෙන්නේ. .
    බිල්ඩින් එක විකුනන්නත් බැලුවා මේ වෙලේ ගන්න කෙනෙක් නෑ. .

    විකුනන්න එපා බන්. ගන්න එකා උවමනාවක් තියෙන එකෙක් නන් ඔකේ ඇතුල වෙනස් කරල හරි ගන්නව. හරියන බ්‍රෝකර් කෙනෙක් වත් සෙට් කරගන්න.හැබැයි ණය කියන්නේ ඉතින් ඔලුවට පට්ට ස්ට්‍රෙස් නේ. මට ණය වචනේ දකිද්දිත් අවුල් :dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    ලංකාවෙ උන් පිටරටකට ගිහින් හොඳට හම්බ කරත් කුනුකම යන්නෙ නෑ. උන් ලංකාවට ආවම හොයන්නෙ අඩුම ගානට වැඩ කරවගන්න. මේ වීඩියෝවෙ ඉන්න උනුත් ඒ වගේ අඩුම ගානට වැඩේ කරල දෙන්න බාරගත්ත එකෙකුට වැඩේ දෙන්න ඇති. ඊට පස්සෙ ඔය කතාව ස්ටේජ් එකේදි කියන්නෙ නෑනෙ. ලොකු ගාණක් වියදම් වෙනව, ඉක්මනට වැඩේ කෙරෙන්නෙ නෑ වගේ දේවල් තමයි ඕකෙදි කියන්නෙ

    එක තමා මුන් කුණු කොල්ලෙට වැඩෙ කරගන්න හදලා පීචං වෙන්න ඇති.
    එකයි ඔය.
    අනික එකි දෙමළ මන් හිතන්නෙ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනිත් දේ බැංකු සිස්ටම් එක. . අලුත් බිස්නස් එකක් කරන කෙනෙක්ට ඇපයක් තිබ්බත් ලෝන් එකක් ගන්න බෑ. . බිස්නස් එක පටන් ගන්න සල්ලි ඕනනම් දැන් කරන දෙයකින් ලෝන් එක ගෙවන විදිය පෙන්නන්න වෙනවා. . බිස්නස් එක පටන්ගත්තනින් පස්සේ ආදායම ගැන කිව්වට වැඩක් නෑ. . ඉතින් සල්ලි නැති එකෙක්ට බිස්නස් එකක් කරන්නත් බෑ. . ජොබ් වල පඩිවල හැටියට ඉතිරියක් කරන් බිස්නස් එකක් පටන්ගන්න සමන්ය කෙනෙක්ට බෑ ලැබෙන පඩිය ගෙදර වියදමටම ඉවරයි. .
    සාමන්ය මිනිහට කොහෙත් කෙලවෙනවා. .

    Me welawe bn adurana ekekge lorry ekak aran curfew pass ekak aran badu bedapan gewal wala
    Wade aul wage thama e unata pinakut ekka hoda adayamak ei me welawe