Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    gam wala eun hodai kiyala hituwata un Colombo wala eunta wada anathai wage.. ganna deyak ne :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ අගමැතිතුමා ජාතිය අමතනva ආන්න දෙරණෙ යනව දැන් බලාපල්ල ....
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    කටුනායෙක ගැණු කෙනෙක්ට හැදිලා .
    ඒමනුස්සය බෝදිපුජාවක් තියපු පන්සලේ හාමුදුරුවොත්
    නිරෝදයනයට ගෙනිහින් කියන්නේ ඇත්තද ?
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    :lol: pissuda bn, un gewanne ne. Janashakthi eken ahuwama kiwe, Death ekata witharak gewanna agree una kiyala insurance board eke.

    kohoma weida danne ne ithin :baffled:

    Adoo ehama be ne ban, death ekakdi kal pirdna mudala gewannda onane,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ වුනාට බන් ලංකාවටත් ඉස්සරහට ඕක තමා වෙන්නේ
    අපේ උන් ඔක්කොම ඩොකාලා නිරොධායනය කරනවා, ලෙඩෙක්ට බෙහෙත් දෙන්ඩ කෙනෙක් නැති වෙනවා.
    හොස්පිටල් ලේඩ්ඩුන්ගෙන් පිරිලා ඉඩ නැති වෙනවා තවත් ලෙඩ්ඩු ගන්ඩ බැරි වෙනවා, ලෙඩේ හැදුනත් ගෙදරට වෙලා වෙනම ඉන්ඩ කියයි.
    අපේ මිනිස්සු කොච්චර දැනුවත් කරත් වැඩක් නැ

    ලංකාවෙ එහෙම ගැටලුවක් වෙන්නෙ නැ.බය වෙන්ඩ එපා ,අපේ ආණ්ඩුව සියල්ල කලමනාකරනය කරනව :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ අගමැතිතුමා ජාතිය අමතනva ආන්න දෙරණෙ යනව දැන් බලාපල්ල ....
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    අපේ අගමැතිතුමා ජාතිය අමතනva ආන්න දෙරණෙ යනව දැන් බලාපල්ල ....

    Balanna wenne na...saransheyak daapan
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    ලංකාවෙ එහෙම ගැටලුවක් වෙන්නෙ නැ.බය වෙන්ඩ එපා ,අපේ ආණ්ඩුව සියල්ල කලමනාකරනය කරනව :yes::yes:
    ආණ්ඩුවකට කරන්ඩ පුළුවන් ප්‍රමාණයක් තියනවා බන් ඔක්කොම ආණ්ඩුවට කරන්ඩ බැ
    අපේ මිනිස්සු පිස්සු කෙලිද්දී
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    :nerd: කවුද
    avatar346866_6.gif

    tv eka issaraha:rofl:
     
    Status
    Not open for further replies.