Ow uw forum enne nathuwa self quarantine una nam hari



gam wala eun hodai kiyala hituwata un Colombo wala eunta wada anathai wage.. ganna deyak ne![]()

Ow uw forum enne nathuwa self quarantine una nam hari

pissuda bn, un gewanne ne. Janashakthi eken ahuwama kiwe, Death ekata witharak gewanna agree una kiyala insurance board eke.
kohoma weida danne ne ithin![]()
ඒ වුනාට බන් ලංකාවටත් ඉස්සරහට ඕක තමා වෙන්නේ
අපේ උන් ඔක්කොම ඩොකාලා නිරොධායනය කරනවා, ලෙඩෙක්ට බෙහෙත් දෙන්ඩ කෙනෙක් නැති වෙනවා.
හොස්පිටල් ලේඩ්ඩුන්ගෙන් පිරිලා ඉඩ නැති වෙනවා තවත් ලෙඩ්ඩු ගන්ඩ බැරි වෙනවා, ලෙඩේ හැදුනත් ගෙදරට වෙලා වෙනම ඉන්ඩ කියයි.
අපේ මිනිස්සු කොච්චර දැනුවත් කරත් වැඩක් නැ

අපේ අගමැතිතුමා ජාතිය අමතනva ආන්න දෙරණෙ යනව දැන් බලාපල්ල ....

අපේ අගමැතිතුමා ජාතිය අමතනva ආන්න දෙරණෙ යනව දැන් බලාපල්ල ....
ආණ්ඩුවකට කරන්ඩ පුළුවන් ප්රමාණයක් තියනවා බන් ඔක්කොම ආණ්ඩුවට කරන්ඩ බැලංකාවෙ එහෙම ගැටලුවක් වෙන්නෙ නැ.බය වෙන්ඩ එපා ,අපේ ආණ්ඩුව සියල්ල කලමනාකරනය කරනව![]()
u meke inawa sinhalu safe kiya kiya ada testing gana monwada kiyawa kiyawa hitiya yanatham safe kiuwe na thama.![]()