coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Yako.. Menna meka jivath wela innawa.
    Koheda bn mechchara kal hitiye.

    කොහෙද මචන් ඉස්සර වගේ නිදහසක් නෑ... ඒ හින්දා මේ පැත්තට ඉදලා හිටලා ආවාට ත්‍රේඩ් දා දා ඉන්න තරම් වේලාවක් නෑ.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒකනේන්නං :shocked: ඉස්සර හිටපු උං දකින්නත් ආසයි බං

    දැන් මොකෝ කරන්නෙ :rolleyes:

    මේකටත් දැන් සිඟිති පාතාලෙන් බැහැලලු :rofl:

    ඉන්නවා මචන්, එහෙමද.. ඔව් ඉතින් ඒවා අමුතුවෙන් බලන්න දෙයක් නෑ..
    නිකන් මේ පැත්තට ආවාම ඒවා නිකන් ම පෙනවා..
    උඹට කොහොමද සහෝ..
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉන්නවා මචන්, එහෙමද.. ඔව් ඉතින් ඒවා අමුතුවෙන් බලන්න දෙයක් නෑ..
    නිකන් මේ පැත්තට ආවාම ඒවා නිකන් ම පෙනවා..
    උඹට කොහොමද සහෝ..

    අව්ලක් නෑ බං ඇඳිරි නීතිය හින්ද මොන මගුලක්වත් කරගන්න බැරුව හිර වෙලා ඉන්නෙ ගෙදර :rofl::baffled:

    ඔය පැත්තේ මොකෝ වෙන්නෙ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අව්ලක් නෑ බං ඇඳිරි නීතිය හින්ද මොන මගුලක්වත් කරගන්න බැරුව හිර වෙලා ඉන්නෙ ගෙදර :rofl::baffled:

    ඔය පැත්තේ මොකෝ වෙන්නෙ

    මෙහෙත් එහෙම තමයි මචන්, ඇදිරි නීතිය හින්දා ගෙදරට වේලා ඉන්නෙ
    කොහොමත් මේ තත්වය ඉක්මණටම යටපත් වෙන්න ලැබුනා නම් හරි.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    මෙහෙත් එහෙම තමයි මචන්, ඇදිරි නීතිය හින්දා ගෙදරට වේලා ඉන්නෙ
    කොහොමත් මේ තත්වය ඉක්මණටම යටපත් වෙන්න ලැබුනා නම් හරි.

    ඔව් බං කියල වැඩක් නෑ ඉක්මනට හොඳක් උනොත් හොඳයි නැත්තං පිස්සු හැදෙයි බං මෙහෙම ගෙදරටම වෙලා ඉඳල :dull:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් බං කියල වැඩක් නෑ ඉක්මනට හොඳක් උනොත් හොඳයි නැත්තං පිස්සු හැදෙයි බං මෙහෙම ගෙදරටම වෙලා ඉඳල :dull:

    ඔව්, අනික ගෙදර හිටිය පළියට සල්ලි හම්බ වෙන්නෙත් නෑ නේ.
    දැනටමත් අතේ සොච්චමක් විතරයි ඉතුරු වේලා තියෙන්නේ. එපා වෙනවා.