Yako.. Menna meka jivath wela innawa.
Koheda bn mechchara kal hitiye.
කොහෙද මචන් ඉස්සර වගේ නිදහසක් නෑ... ඒ හින්දා මේ පැත්තට ඉදලා හිටලා ආවාට ත්රේඩ් දා දා ඉන්න තරම් වේලාවක් නෑ.
Yako.. Menna meka jivath wela innawa.
Koheda bn mechchara kal hitiye.
ඔව් නේද සහෝ කාලයකට පස්සේ.
ඉස්සර හිටපු උං දකින්නත් ආසයි බං

ඒකනේන්නංඉස්සර හිටපු උං දකින්නත් ආසයි බං
දැන් මොකෝ කරන්නෙ
මේකටත් දැන් සිඟිති පාතාලෙන් බැහැලලු![]()
ඉන්නවා මචන්, එහෙමද.. ඔව් ඉතින් ඒවා අමුතුවෙන් බලන්න දෙයක් නෑ..
නිකන් මේ පැත්තට ආවාම ඒවා නිකන් ම පෙනවා..
උඹට කොහොමද සහෝ..


අව්ලක් නෑ බං ඇඳිරි නීතිය හින්ද මොන මගුලක්වත් කරගන්න බැරුව හිර වෙලා ඉන්නෙ ගෙදර
ඔය පැත්තේ මොකෝ වෙන්නෙ
මෙහෙත් එහෙම තමයි මචන්, ඇදිරි නීතිය හින්දා ගෙදරට වේලා ඉන්නෙ
කොහොමත් මේ තත්වය ඉක්මණටම යටපත් වෙන්න ලැබුනා නම් හරි.

ඔව් බං කියල වැඩක් නෑ ඉක්මනට හොඳක් උනොත් හොඳයි නැත්තං පිස්සු හැදෙයි බං මෙහෙම ගෙදරටම වෙලා ඉඳල![]()
ade umba dakka kal,hondayi aye me patthe apu eka18+++