video dxgkrnl fatal error - Windows 10

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,547
    973
    113
    31
    Colombo
    මචන්ලා මේක දැන් මළ වාතයක් වෙලා තියෙන්නේ. මගේ ලැපේ මේ blue screen error එක එනව බන් දැන්. කිසි වැඩක් කරගන්න බෑ. සමහර වෙලාවට මේ driver power state failure කියන error එකත් එනවා. net එක පීරලා කරන්න තියෙන හැමදේම වගේ කරා. ගොඩක් උන් කියන්නේ display drivers update කරන්න කියලා තමයි. ඒත් හරිගියේ නෑ. PC එක asus s15 එකක්.

    Graphics : Intel UHD graphics 620 , nvidea gforce 150mx

    මේක ආපු අය පොඩ්ඩක් කියන්න බලන්න මොකක්ද කරන්න පුලුවන් කියලා
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,594
    1,857
    113
    matath ioy vagee ekak unaa
    habai radeon graphic and HP laptop

    passe radeon graphics desabale karala INTEL HD graphics valin duwanna gaththa aula hari giyaa
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,245
    1,966
    113
    මහනුවර
    මචන්ලා මේක දැන් මළ වාතයක් වෙලා තියෙන්නේ. මගේ ලැපේ මේ blue screen error එක එනව බන් දැන්. කිසි වැඩක් කරගන්න බෑ. සමහර වෙලාවට මේ driver power state failure කියන error එකත් එනවා. net එක පීරලා කරන්න තියෙන හැමදේම වගේ කරා. ගොඩක් උන් කියන්නේ display drivers update කරන්න කියලා තමයි. ඒත් හරිගියේ නෑ. PC එක asus s15 එකක්.

    Graphics : Intel UHD graphics 620 , nvidea gforce 150mx

    මේක ආපු අය පොඩ්ඩක් කියන්න බලන්න මොකක්ද කරන්න පුලුවන් කියලා

    official site eken download karapan drivers.update newei oke downgrade karapankalin thibba version ekata. mage lenovo laptop ekak thiyenawa eka update karapu gaman touchpad eka wada nathuwa yanawa. :dull:
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,543
    904
    113
    Mawanella Town
    මචන්ලා මේක දැන් මළ වාතයක් වෙලා තියෙන්නේ. මගේ ලැපේ මේ blue screen error එක එනව බන් දැන්. කිසි වැඩක් කරගන්න බෑ. සමහර වෙලාවට මේ driver power state failure කියන error එකත් එනවා. net එක පීරලා කරන්න තියෙන හැමදේම වගේ කරා. ගොඩක් උන් කියන්නේ display drivers update කරන්න කියලා තමයි. ඒත් හරිගියේ නෑ. PC එක asus s15 එකක්.

    Graphics : Intel UHD graphics 620 , nvidea gforce 150mx

    මේක ආපු අය පොඩ්ඩක් කියන්න බලන්න මොකක්ද කරන්න පුලුවන් කියලා

    mokkada model ithuru aka??? X510UN da :dull: oya awula tiyenne driver corrupt wela wage. :rolleyes: