Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,021
    5,757
    113
    canada
    trumpගේ අවසානේ..ලබන පාර මැතිවරනෙන් ගෙදර :rofl:

    එත් ට්‍රුම්ප් ගේ ජනප්‍රියතාව තාමත් තියෙනවලු. ඕකෙන් සැහෙන පහරක් වදීවි. එත් අනිත්පැත්තෙන් හොද ප්‍රතිවාදියෙක් නැති එක ප්‍රශ්නයක්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,175
    18,784
    113
    අදාල නෑනේ
    91908171_215189679909865_8513877185113620480_o.jpg
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    හෙළයෙක්;25295940 said:
    උන්ගෙ වෙන ලයින් එකක් තියෙන්නෙ ඕක දිනනව මේ පාරත්

    :yes: උන්ගේත් දැන් මෙහේ වගේ nationalist කට්ටිය වැඩි වෙනවා වගේ. Virus case එක නිසා තවත් ඕක වැඩි වෙයි. Immigrants case එහෙම ලොකු sup එකක් දෙනව ඕවට. UK Europe union එකෙන් අයින් උනෙත් immigrants case එක හේතුවක් කියලා නේද.?
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    This morning's COVID-19 headlines:

    British Prime Minister Boris Johnson is "improving" but remains in intensive care as he continues to fight against COVID-19. https://cna.asia/2RmFFGM

    The United States' COVID-19 death toll has exceeded 14,600, the second-highest in the world after Italy. https://cna.asia/3e1c8w1

    It is now compulsory for people to wear a mask in New Delhi, Mumbai and Uttar Pradesh whenever they leave their homes to curb the spread of COVID-19 in India. https://cna.asia/3aZfptK

    Nearly 11,000 people infected with COVID-19 have died in France. Authorities will extend the national lockdown, which was slated to end on Apr 15. https://cna.asia/2RnBIBL

     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    muta treatment nokara htiyada danne na..? :dull: muu hena wadayak una patient kenek.. hathara wate bo kala. anthimata CID dala alluwe.

    treatement nam karanna athi mchn

    nokara inne na onama aparadayak karapu ekekta wunath manchu dala hari treatement karanwa


    muta nam karume padisan deela.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    More Info About Death-07

    කොරෝනා වෛරසය වැළදීමෙන් අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද සන්ධ්‍යාවේ මියගිය 07 වැනි පුද්ගලයා මින් ඉහත ආන්දෝලනාත්මකව තොරතුරු වාර්තාවූ ගල්කිස්ස ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයාය. 44 හැවිරිදි වියේ පසුවූ ඔහු ලංකාවේ කොරෝනා වැළඳුණ 11 වැනි පුද්ගලයා ලෙස හඳුනාගන්නා අවස්ථාවේ
    ඔහුගේ මිතුරෙකුට


    කොරෝනා වැළඳී තිබියදී බිරිය සමග කට්ටි පනිමින් සිටි අයෙකුවීම නිසා ඒ දිනවල විශාල කථාබහක් ඇති විය.
    තම මිතුරාවූ විදේශ අමාත්‍යංශයේ නිලධාරිනියකගේ සැමියා සමග ජර්මනියේ සංචාරය කළ ඔහු එරට සිට මෙහි පැමිණි පසු එකී මිතුරාට කොරෝනා වැළඳුණ බව දැනගත් අවස්ථාවේ රෝහල මගින් මොහුව සොයන බව දැනගෙන කට්ටි පැන්නේය.

    තමන්ට කොරෝනා වෛරසය වැලදී ඇතිදැයි පුද්ගලිකව ඔහු පරික්ෂා කරගෙන ඒ බවට තහවුරු කර
    ගැනීමෙන් පසු රජයේ රෝහලකට ඇතුලත් නොවී නිවසටවී සිටියදී ඔහුව සම්බන්ධ කර ගැනීමට සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ මහත් පරිශ්‍රමයක් දරද්දී සැඟවී සිටියේය. ඔහුගේ බිරිය දුරකථන වලට උත්තර දී ඔහු නැති බව කියා තිබූ අතර පසුව ඇමතුම් මගහැරීමටද උත්සාහ ගත්තේය.
    අවසානයේදී රාජ්‍ය බුද්ධි අංශවල සහය අනුව ඔහුව සොයා ගැනීමට සිදුවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ විශේෂයෙන් පැහැදිලි කරමින් කියා තිබුණි.
    මෙම පුද්ගලයා වගකීම් විරහිතව ක්‍රියා කර ඇති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ පවා සිය කතාවකදී කියා සිටියේය.මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව පොලිසිය කියා තිබුණි. මෙම පුද්ගලයා 4 වැනියා ලෙස රෝහල්ගතවන්නට හැකියාව තිබියදි 11 වැනියා ලෙස ඇතුළත්වීම හේතුවෙන් ඒ කාලය තුළ විශාල පිරිසකට නිරාවරණයවීම ගැටලුකාරී විය.

    මීට දින කිහිපයකට පසු වාර්තා වූයේ රත්නපුර මුද්දූව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මැණික් වෙළඳ ව්‍යාපාරිකයකුට කොරෝනා වැළඳුනේ ගල්කිස්ස ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයා සමඟ ගනුදෙනු කළ නිසා බවය.
    අද (8) වාර්තාවූ කොරෝනා ආසාදිතයින් දෙන්නෙකුද මේ කියන රත්නපුර මැණික් ව්‍යාපාරිකයා නිසා කොරෝනා බෝවූ බවටද වාර්තා පළවිය.
    මියගිය ගල්කිස්ස මැණික් ව්‍යාපාරිකයාගේ අවසන් කටයුතු අද (8) රාත්‍රී සිදු කරන්නට නියමිතය.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    හෙට (9) රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් නොකෙරෙන අතර මෙම ප්‍රදේශ හරහා ගමන් කිරීමට ද අවසර නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
    අද (8) දින එම ප්‍රදේශ ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම නිසා ඊට අදාල ක්‍රියාමාර්ග ගැනීමට මෙම පියවර ගෙන තිබේ
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    බදාදා මියගිය ගල්කිස්ස මැණික් ව්‍යාපාරිකයා නිසා මාර්තු මස මුල් භාගයේදී කොරෝනා රෝගය වැළඳුණ බවට තහවුරු වූ රත්නපුර මද්දුව මැණික් ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳත් දියණියත් මේවනවිට කොළඹ අයිඞීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන අතර එම පවුලේ තවත් දෙන්නෙකුට දින 21 කට පසුව කොරෝනා රෝගය වැලදි ඇති බවට තහවුරුවි ඇත. මැණික් ව්‍යාපාරිකයාගේ 15 හැවිරිදි පුතුට හා 62 මවට මෙසේ කොරෝනා ඇතැයි අද දැනගන්නා ලදි.

    එසේ පළමු වරට රත්නපුර මුද්දුව කොරෝනා ආසාදිතයින් හමුවු පසුව, ඔවුන්ගේ සමීප ඥාතීන් සහ සමීපව ඇසුරු කළ අය 71 දෙනෙකු නිවෙස්වලම නිරෝධානයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණි.

    රත්නපුර මහ රොහලේ මේ මස 07 දින සිදුකළ පීසීආර් යන්ත‍්‍ර මගින් සිදුකළ සෙම පටල පරීක්‍ෂණයෙන් සහ අයිඞීඑච් රෝහල වෙත යොමුකළ සෙම පටල පරීක්‍ෂාවෙන් පසුව මෙසේ දෙවන වරට රත්නපුරයෙන් හමුවූ කොවිඞ් 19 වයිරස ආසාදිත රෝගීන් දෙදෙනා හඳුනාගත් බව රෝහල් බලධාරීන් පවසයි.

    මෙම කොවිඞ් 19 ආසාදිතයින් දෙදෙනාම කොළඹ අයිඞීඑච් රෝහලට වැඩිදුර ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කරන බව රත්නපුර ශීක්‍ෂණ රොහල් බලධාරීන් පවසයි.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා හොඳවෙන්නැයි ඇල්කොහොල් බී ඉරානයේ 600 මරුට





    kalinuth mehema hadala beela hena set ekak maruna neda ?
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    "මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට සැක කරන අතර" :baffled:

    මේ ටිකෙම මේ වගේ කට්ටිය මරුනා බන්.උන් ගන කියන්නේ වත් න හෙතුව වක් වත්.මට නම් ලොකු සකයක් තියෙනො
    :baffled:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් අහිමි වු ජීවිත ගණන අභිබවා අමෙරිකාවේ කොරෝනා මරණ ඉදිරියට

    ද වන විට ලොව කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15 ලක්ෂය ඉක්මවා ගොස් අවසන්.

    ලොව පුරා 88,450කට අධික පිරිසක් එම වෛරසය ආසාදනය වී මිය ගොස් තිබේ.

    කොවිඩ් 19 වෛරසය හේතුවෙන් අමෙරිකාවෙන් මරණ 14,600 ට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

    මේ වන විට එරටින් වාර්තා වන කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 429,000 කට අධිකයි.

    ඒ අතරින් රෝගීන් 149,316,කට වැඩි ප්‍රමාණයක් නිව්යෝර්ක් ප්‍රාන්තයෙන්.

    නිව්යෝර්ක්හි පමණක් සිටින රෝගීන් ගණන ලොව සෙසු රටවල සිටින රෝගීන් ගණන අභිබවා ගොස් තිබේ.

    ප්‍රකාශයට පත් කරන ලද මරණවලින් විශාල ප්‍රමාණයක් වාර්තා වන්නේද නිව්යෝර්ක් ප්‍රාන්තයෙන්.

    අමෙරිකාවේ වෛරසය ව්‍යාප්ත වූ කේන්ද්‍රස්ථානය ලෙස සැළකෙන එහි ඊයේ දින මරණ 779 ක් වාර්තා විය.

    ඒ අනුව නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් පමණක් වාර්තා වන මරණ සංඛ්‍යාව 6,298 දක්වා ඉහළ ගියේය.

    එම අගය 2001 වසරේ අමෙරිකාවේ නිව්යෝක් හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරවලින් සිදු වූ මරණ සංඛ්‍යාවද ඉක්මවා ගොස් තිබීම කැපී පෙනෙන සිදුවීමක්.

    සැප්තැම්බර් 11 ප්‍රහාර යනු 2001 වසරේ සැප්තැම්බර් 11 වන අඟහරුවාදා උදෑසන අල්-කයිඩා ත්‍රස්තවාදීන් විසින් ඇමරිකා එක්සත් ජනපදයට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාර මාලාවයි.

    එදින උදෑසන අල්-කයිඩා ත්‍රස්තවාදීන් 19 දෙනෙකු විසින් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපළ 3කින් පිටත් වූ වාණිජ ගුවන්සේවා දෙකකට අයත් මගීන් සහිත වාණිජ ගුවන් යානා හතරක් අතර මඟදී පැහැර ගත්තේය.

    ඉන්පසු මේවයින් දෙකක් නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු සහ දකුණු නිවුන් කුලුනුවල ගැටීමට සැලැස්වීය.

    එක් ගුවන්යානයක් වොෂින්ටන් නුවර පෙන්ටගනයට කඩාවැදීමට සැලැස්සුවේය.

    ඉතිරි අනෙක් ගුවන්යානයද තවත් මෙවැනිම ප්‍රහාරයක් සඳහා වොෂින්ටන් දෙසට පැමිණෙමින් තිබියදී, මගීන්ගේ කලහකාරී හැසිරීම නිසා පාලනය කරගත නොහැකිව, අතර මඟදී පෙන්සිල්වේනියා ජනපදයේ ගොවිපලකට කඩා වැටිණි.

    මෙම සමස්ථ ප්‍රහාර මාලාවෙන්ම 3000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

    මෙය ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වූ දරුණුම ත්‍රස්ත ප්‍රහාරය වෙයි.

    දෙරණ
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Could the gas that gave us Viagra hold the key to treating coronavirus? Doctors in the US and Europe are testing nitric oxide to revive oxygen starved blood vessels in the lungs and spare patients from needing ventilators

    https://trib.al/Jimi3sb
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    වාහන අංගනයක් තුළ මිය ගිය අයෙකුගේ සිරුරක් හමු වේ
    http://nethnews.lk/article/76076

    "මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට සැක කරන අතර" :baffled:


    ඒකනේ මම කිව්වෙ හුස්ම ගන්න බැරුව තමා මැරෙන්නෙ කියල...

    http://www.elakiri.com/forum/showthread.php?t=1934586
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,729
    98,779
    113
    ඇදිරි නීති අයින් කරලද බන් කළුතර වාහන පාර පුරාම. නැව් ප්ලේන් විතරයි නැත්තෙ.
     
    Status
    Not open for further replies.