80%+ of coronavirus patients placed on ventilators in New York City have died.
https://www.nbcnews.com/health/heal...ving-away-ventilators-virus-patients-n1179986
Power of fastfood
80%+ of coronavirus patients placed on ventilators in New York City have died.
https://www.nbcnews.com/health/heal...ving-away-ventilators-virus-patients-n1179986



හෙනයා;25298205 said:https://www.facebook.com/Anoj.Pragathi.Karunarathne/videos/3182166421801960/
(පොලිසිය) - විකිණුවාද?
(රා මුදලාලි) - නෑ
(පොලිසිය) -සල්ලි ගත්තද?
(රා මුදලාලි) - ඔව්
(පොලිසිය) - බඩු දුන්නද ?
(රා මුදලාලි) - ඔව්
(පොලිසිය) - ඒකට තමයි විකුණනවා කියන්නේ
yako pollakinuth kelinawa![]()
TB වලට බන් එහෙමත් නැත්තම් ක්ෂය රෝගයට අවුරුදු 15 කට තමා දෙන්නේමේ BCG කියන්නේ ගලපටලයට දෙන vaccine එකද ?
මම එලකිරියේම එකෙක් කියල තියෙනවා දැක්ක මේකේ ආයුකාලය 20 years ලු .
site එකක දැක්ක front line එකේ ඉන්න doctorsලට දැන් මේක විදිනවා කියල .
හෙනයා;25298205 said:https://www.facebook.com/Anoj.Pragathi.Karunarathne/videos/3182166421801960/
(පොලිසිය) - විකිණුවාද?
(රා මුදලාලි) - නෑ
(පොලිසිය) -සල්ලි ගත්තද?
(රා මුදලාලි) - ඔව්
(පොලිසිය) - බඩු දුන්නද ?
(රා මුදලාලි) - ඔව්
(පොලිසිය) - ඒකට තමයි විකුණනවා කියන්නේ
yako pollakinuth kelinawa![]()

සුද්දෝ දියුණු උන එකට හේතු ගොඩාක් තියනවා බන්Ethekota suddo diyunu une kohomeda
me minussu jeewath wenna badu ganna eliyeta bahala..arung athal eketa beach wela rasthiyadu gahanewa![]()


Menna mun adanawa
Dengue was a different case. Sri Lankan doctors had no idea how to treat dengue patients at the begining. They did not know that it is essential to control fluid intake to maintain blood pressure. Later they had training in Thailand and after that only they knew the exact way of managing dengue patientsසුද්දෝ දියුණු උන එකට හේතු ගොඩාක් තියනවා බන්
මෙතන ප්‍රශ්නේ කන එකටත් වැඩිය අපේ මිනිස්සුන්ගේ discipline නැති කම කෝ අඩුමගානේ මීටරේ පරතරේ
තමන්ගේ කෙනෙක්ට ලෙඩක් හැදිලා මැරෙනකම් මේකේ බැරූරුම් කම තේරෙන් නැ
එහෙම උනාට පස්සේ වැලලෙන්ඩ යනවා. ඕකම තමා ඩෙංගු වලටත් උනේ
![]()
Lankawe thathwe dan control wage neda macho?..
Menna mun adanawa
Lankawe thathwe dan control wage neda macho?..
no machan i mean its the fault of our people,Dengue was a different case. Sri Lankan doctors had no idea how to treat dengue patients at the begining. They did not know that it is essential to control fluid intake to maintain blood pressure. Later they had training in Thailand and after that only they knew the exact way of managing dengue patients
Paw ban
Menna mun adanawa
No. We have less testing only 300 in a day.if we do like 1500 in a day and we have no one.then we are good to go
අන්න හිරු එකේ News වලට ගියා දුම් අල්ලන එක ගැන..හපොයි එක දැක්කා නම් එරෝසන් බෙල්ල වළදා ගන්නවා![]()
