Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණ ඇතිව දිවයින පුරා පවනා ඇති ඇඳිරි නීති තත්වය නිසා කිසිවෙකුට තමන් දැන් නැවතී සිටින ස්ථාන වෙනස් කිරීමේ හැකියාවක් නැතැයි රජය අවධාරණය කර තිබේ. ඇඳිරි නීති විරාමය අතරවාරයේ පවා දිස්ත්‍රික් අතර මාරුවීමේ අවස්ථාව
    තහනම් කර තිබේ.
    අලුත් අවුරුදු සැමරීමට කියා දිස්ත්‍රික් අතර සංචාරය කළහොත් ඒ පුද්ගලයන් දින 14ක නිරෝධායනයට ලක්කරන බව ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ පවසා සිටියේය.
    කොළඹ ප්‍රදේශයේ සිරවී සිටින අය කළ යුතු හොඳම දේ, තමා සිටින ස්ථානවලම සිටීම බව පවසන

    නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ඒ ඒ රාජකාරි මට්ටම් අනුව ගමන් කළ හැකි රියැදුරන් හා
    අනෙක් පුද්ගලයන්ට පමණක් සිය ගමන් යා හැකි බවය.
    අලුත් අවුරුදු සැමරීමට කියා ගමට කොරෝනා ගෙන යනවාද නැද්ද යන කාරණය කෙරෙහි සියලු දෙනා
    තරයේ අවබෝධ කරගත යුතු බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

    රැකියාවලට පැමිණ නැවත සිය ගම්බිම් කරා යෑමට නොහැකිව සිටින සියලුම දිස්ත්‍රික්කවල සිරවී සිටින
    පුද්ගලයන් මේ මස 20 වැනිදා තෙක් ඔවුන්ගේ ගම්බිම් කරා නොයැවීමට රජය තීරණය කර ඇති බව හිටපු
    පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ මහතාද පවසා තිබේ.


    පසුගියදා ජනාධිපති, අගමැති, සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල සහභාගිත්වයෙන් කොරෝනා වයිසරය පාලනය කිරීම පිළිබඳව පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
    සිය ගම්බිම්වලට යෑමට නොහැකිව සියලුම දිස්ත්‍රික්කවල සිරවී සිටින පුද්ගලයන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය
    ලබාදීමට රජය කටයුතු කරන බව පැවැසූ ඒ මහතා කියා සිටියේ එම පුද්ගලයන්ට යම් අපහසුතාවක් තිබේ
    නම් ඒ පිළිබඳව අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිට දැනුම්දීමට කටයුතු කරන ලෙසයි.

    උන්ව පොලිස් වලට ගෙන්නලා ආතල් එකක් දුන්නේ මුලින්ම ඔය තීරණේ ගන්න තිබුනනේ :lol::growl:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේක තමයි ඇත්ත...
    :yes::yes::yes:


    GMOA වසංගත රෝග විශේෂයන්ගේ තොරතුරු සොරකම්කර ජනාධිපති රවටලා.. කොරෝනා මර්ධනය අවුල් කරලා..
    April 9, 2020 at 10:45 pm | lanka C news


    :lol::lol::lol:

    ඔය රාජිතගේ සංගමේ..මේ පාරත් UNP උන් අබරනවා සිරාම ලණුවක් :lol::lol:

    රට හොදට යද්දී 225 හොරු රැල බය උනා..දැන් උන්ට ඕන චන්දෙ තියන්න..UNP උනුත් එකයි වැඩේට බැහැලා තියෙන්නේ..එත් ලොකුම වාසිය තියෙන්නේ උන්ට කියලා ආණ්ඩුවට තේරෙන්නේ නැහැ

    බැරි වෙලා හරි චන්දෙ තියන්න ගිහින් කොරෝනා පැතිරුනොත් UNP උන් ආණ්ඩුව වරදා දාලා උන් මාරු වේවි :lol::lol:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113

    වෙන මොකුත්ම නැතුව එතනෝල් 70% වතුර 30% ක් නම් සැන්ඩි කරලා බොන්න පුලුවන්.


    එතනෝල් නෙවෙයි මචං
    මේ සර්චිකල් ස්පිරිට් මේකේ එතනෝල් එක්ක මෙතනොල් mix වෙලා තියෙන නිසා
    සැන්ඩි කරලා බිව්වත්
    ඇස් එහෙම අන්ද වෙන්න පුළුවන් .
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    හෙළයෙක්;25299033 said:

    :yes::yes::yes: ඔව්ව තමයි ඩිප්ලොමැටික් ස්ට්‍රැජි. එව්ව හැන්ඩ්ල් කරන උන් ප්ලෑන් කරල රෙද්ද දැම්මම මේවගෙ ඉන්න ඩයි හාර්ඩ් බයියො, ටොයියො ජෙප්පො ඒක කපල මහගෙන උගෙ වගේ යනව. අරුන් උඩ ඉදල බලාගෙන වැඩේ කරගන්නව. :cool::cool:
    ඔව් ආණ්ඩුව මොකක්හරි කරනවා කියල නිව්ස් එකක් එනවා .
    ඒක හොද තීරණයක් කියල පෙන්නන්න බයියෝ රෙදි නැතුව රෙදි හෝදනවා.
    ටෝයියන්ටයි ජෙප්පොන්ටයි තීරණේ හොදද නැද්ද වැඩක් නැහැ උන්
    ගිරිය කඩාගෙන කෑගහනවා .
    ඉරටපස්සේ රජය ඇවිත් කියනවා අපි එහෙම කරන්නේ නැහැ කියල .
    ඊටපස්සේ කණ්ඩායම් 3ටම කට උත්තර නැහැ .
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    පවතින තත්වය සලකා බලා කොරෝනා වසංගතය පාලනය කිරීමට දැන් පවතින නීති ලබන අප්‍රේල් 19 න් පසු ලිහිලි කිරීමට හැකියාව පවතින බව ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික
    ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී 2020 අප්‍රේල් මස 09 වන දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටියාය. ඇය එය පැහැදිලි කළේ මෙසේය.


    'පසුගිය 19 වෙනිදා සිට ගුවන් තොටුපල වසා දමා 20 වෙනිදා සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමත් සමඟ පුද්ගලයින්ගේ සංචරණය සම්පූර්ණයෙන්ම සීමා වුණා. මාර්තු මස 19 දින සිට අප්‍රේල් මස 19 වෙනිදා දක්වා දින 30 ක කාලය ඇතුලත මේ රටේ සංචරණය සීමා වී තිබෙන නිසා කොවිච් රෝග ලක්‍ෂණ හඳුනාගැනීමට දින 30 ක කාලය ප්‍රමාණවත් . එසේම යම් පුද්ගලයෙකු කොවිඩ් රෝග ලක්‍ෂණ තිබි එය පහව යාමටත් දින 30 ක කාලය ප්‍රමාණවත් බව වෛද්‍ය නිර්දේශයයි.
    ඒ නිසා, අප්‍රේල් මස 19 වෙනිදා දක්වා රජය විසින් පනවා ඇති නීතිරීති වලට අවනත වී සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිබඳව සැලකිලිමත් වී මෙම නිරෝධායන වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.'


    ඔය එන්නේ ඡන්දේ තියාගන්න පොට හදාගන්න. ආයි ඉතින් කො⁣⁣රොනා එක්ක සෙල්ලම් කරලා පවිත්‍රා ලොකුම එකෙන් ඇරගන්න යන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විදේශ රටවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 5000ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අදහස් රජය අදහස් කර සිටී.

    ජනාධිපති විදේශ කටයුතු පිළිබඳ පිලිබද අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා මේ බව තහවුරු කළේය.

    විදේශ ගුවන්තොටුපල කිහිපයක සිරවී සිටින 33ක පිරිස ගෙන්වා ගැනීමෙන් පසු දෙවැනි අදියර ලෙස මෙම කටයුත්ත ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.

    මෙම 5000ක පිලිබද පිරිස ගෙන්වා ගැනීමට අදහස් කරන්නේ මෙරට නිරෝධාන කටයුතුවලට පහසුවන පරිදි කොටස් වශයෙන් බව ද ඔහු තවදුරටත් පැවසීය.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එතනෝල් නෙවෙයි මචං
    මේ සර්චිකල් ස්පිරිට් මේකේ එතනෝල් එක්ක මෙතනොල් mix වෙලා තියෙන නිසා
    සැන්ඩි කරලා බිව්වත්
    ඇස් එහෙම අන්ද වෙන්න පුළුවන් .

    මෙතනොල් remove karala ganna barida aye
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    උන්ව පොලිස් වලට ගෙන්නලා ආතල් එකක් දුන්නේ මුලින්ම ඔය තීරණේ ගන්න තිබුනනේ :lol::growl:


    samahara theerana ganna harima parakkuyi
    wishehsyen me politikko gawun than waladi.

    ඔය එන්නේ ඡන්දේ තියාගන්න පොට හදාගන්න. ආයි ඉතින් කො⁣⁣රොනා එක්ක සෙල්ලම් කරලා පවිත්‍රා ලොකුම එකෙන් ඇරගන්න යන්නේ

    athathtama aayi chandayak waradilwak wath hari thibboth me lagadima mona weyida ?:sorry:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    විදේශ රටවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 5000ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අදහස් රජය අදහස් කර සිටී.

    ජනාධිපති විදේශ කටයුතු පිළිබඳ පිලිබද අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා මේ බව තහවුරු කළේය..
    විදේශ ගුවන්තොටුපල කිහිපයක සිරවී සිටින 33ක පිරිස ගෙන්වා ගැනීමෙන් පසු දෙවැනි අදියර ලෙස මෙම කටයුත්ත ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.

    මෙම 5000ක පිලිබද පිරිස ගෙන්වා ගැනීමට අදහස් කරන්නේ මෙරට නිරෝධාන කටයුතුවලට පහසුවන පරිදි කොටස් වශයෙන් බව ද ඔහු තවදුරටත් පැවසීය.

    Good move
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    රටපුරා ඇති සියලුම පෞද්ගලික ඖෂධසල් ඊයේ (09දා) සිට දිගටම විවෘත කිරීමට රජයේ අවසරය ලැබී
    ඇතැයි සමස්ත ලංකා ඔෟෂධ හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා පැවැසීය.

    රජයෙන් ලද එම අවසරය අනුව නීතිරීතිවලට එකඟව පෞද්ගලික ඖෂධ වෙළෙඳසල් විවෘත කරන ලෙස තම සංගමයේ සාමාජිකයන්ට දැනුම් දුන් බව ඔහු කීවේය.
    ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල උදෑසන 8 සිට


    පස්වරු 5.00 තෙක් ඔසුසල් විවෘත කිරීමට අවසරය ලැබී තිබෙන අතර බෙහෙත් තුණ්ඩුව අවසර පතක් ලෙස පෙන්වා ළඟම ඇති ෆාමසියට පමණක් යාහැකිය.
    දුරකථන සන්නිවේදන ක්‍රම ඔස්සේද එසේ කළ නොහැකි අයට ප්‍රාදේශීය ලේකම් විසින් බලය පැවරුණු
    නිලධාරීන් මඟින්ද එසේත් නැතිනම් පොලිසිය හෝ ආරක්‍ෂක අංශ හරහා ද බෙහෙත් වට්ටෝරු ලබාදී ඖෂධ ලබාගැනීමේ පහසුකම් සලසා ඇතැයි සංගමය පවසයි.
    දුරකථන සන්නිවේදන ක්‍රම එනම් වට්ස්ඇප් සහ වයිබර් ඔස්සේ ඇණවුම් කරන්නටද පාරිභෝගිකයන්ට හැකිය.
    මේ වන විට දිවයින පුරා ඖෂධ වෙළෙඳසල් 3200ක් අතරින් වැඩි ප්‍රමාණයක් ඇඳිරි නීතිය පවතින
    අවස්ථාවේ විවෘත කිරීමට කැමැත්ත පළ කර තිබේ. රට විපතකට පත්වී සිටින අවස්ථාවේදී උපරිම සහාය
    ලබාදෙමින් ජනතාව වෙනුවෙන් සේවය සැලසීමට ඔෟෂධ වෙළෙඳසල් හිමියන් සූදානම් බවද සංගමයේ
    සභාපතිවරයා පැවැසීය.
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    විදේශ රටවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 5000ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අදහස් රජය අදහස් කර සිටී.
    .

    මහ එකාටහ් පිස්සුද හුත්තොහ් :lol:

    අපි හැමදාම ගෙවල්වල තියන්නඩහ් ඌ හදන්නෙහ්. :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර ඩොලර් එක උඩ යන සතේට එක ගානෙ පොස්ට් දාපු උන්, මොකෝ රුපියල ශක්තිමත් වෙද්දි අඩුම ගානෙ රුපියල් 10ට එකක්වත් පෝස්ට් නොදමන්නෙ..:rolleyes::rolleyes::rolleyes:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අර ඩොලර් එක උඩ යන සතේට එක ගානෙ පොස්ට් දාපු උන්, මොකෝ රුපියල ශක්තිමත් වෙද්දි අඩුම ගානෙ රුපියල් 10ට එකක්වත් පෝස්ට් නොදමන්නෙ..:rolleyes::rolleyes::rolleyes:

    ඉන්ටකො පරිප්පු නියුට්‍රෙලා ට්‍රයිසිකල් ඉම්පෝට් කරනං. ;)
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    විදේශ රටවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 5000ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අදහස් රජය අදහස් කර සිටී.

    ජනාධිපති විදේශ කටයුතු පිළිබඳ පිලිබද අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා මේ බව තහවුරු කළේය.

    විදේශ ගුවන්තොටුපල කිහිපයක සිරවී සිටින 33ක පිරිස ගෙන්වා ගැනීමෙන් පසු දෙවැනි අදියර ලෙස මෙම කටයුත්ත ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.

    මෙම 5000ක පිලිබද පිරිස ගෙන්වා ගැනීමට අදහස් කරන්නේ මෙරට නිරෝධාන කටයුතුවලට පහසුවන පරිදි කොටස් වශයෙන් බව ද ඔහු තවදුරටත් පැවසීය.


    5000ක් එයාලිෆ්ට් කරන්නැ ලොවෙත්. අපි නොදන්න මොනරතැන්න. මේක කියන්නේ ඔය 33 ගෙන්නගන්න එක සාදාරනිකරනය කරන්න.
     
    Status
    Not open for further replies.