Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    EU7ggUvU8AU5I2H.jpg

    පසුගිය දිනවල පොලිස් රාජකාරී අවසන් කොට ලැබෙන විවේකය ජනතාව වෙනුවෙන් සමාජ සත්ත්කාරය වෙනුවෙන් වැය කළ පොලිස් නිලධාරීනීයක් පිලිබදව ඉන්දීය මාධ්‍ය වාර්තා පළව තිබේ.
    ශ්‍රිෂ්ටි ශ්‍රෝතියා නම් වන මෙම පොලිස් නිලධාරීනිය
    පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ පවා සිත් දිනාගෙන ඇත්තේ කඩිසර පොලිස් කාන්තාවක ලෙසිනි. ඉන්දියාවේ කුරෙයිහි වෙසෙන ජනතාවද ඇයට ඉතාමත් ආදරය හා දැඩි ඇල්මක් දක්වන්නෙ ඇයගේ යහපත් ගතිගුණ නිසාවෙනි.ඇය තම පොලිස් රාජකාරීය ඉටුකිරීමෙන් පසුව

    සමාජ සේවිකාවකගේ හිස්වැසුම පැලද ගන්නෙ ඉතාමත් නිහතමානීකමිනි. රට අගුලු දැමූ ක්‍රියාමාර්ගය යටතේ පසුගිය දින හතර තුළ,ඇය මුහුණු ආවරණ සිය ගණනක් මසා වෙලදපොලේ අධික මිල ගණන් යටතේ මිලදි ගත නොහැකි පුද්ගලයන් අතර බෙදා හැරීමට කටයුතු කළාය.

    එමෙන්ම ඇයගේ මිතුරන් ඇයගේ ත්‍යාගශීලීභාවය පිලිබදව කෙතරම් සතුටුවීද යත් ඔවුන් ඇයගේ විඩීයෝවක් සාදා ට්විටර් වෙබ් අඩවියේ පළ කරන ලදි.නමුත් ඇයගෙ එම නිහඩ සමාජ සත්කාරය පිලිබදව උදම් අනන්නට ඇය කැමති වූයේ නැත.ඇයගේ මෙම මුහුණු ආවරණ ඇය අවට සිටින පුද්ගලයන් අතර ජනප්‍රිය වූ කල්හි ඇයගේ මිතුරන් යෝජනා කළේ, මුළු පොලිස් බලකායටම ඇයගේ එම මුහුණු ආවරණයන් මිලදි ගැනීමට හැකිවන බවය.තවද ඇය පැවසුවේ, තම සගයන්ට හා ජනතාවට උපකාර කිරීම මගින් ඇයට එම කර්තව්‍ය පිලිබදව සෑහීමකට පත් විය හැකි බවයි.
    පසුගිය දින හතර මගින් කොරෝනා වයිරසයට ගොදුරු විය හැකි බොහෝ දෙනා මෙම මුහුණු ආවරණ මගින් ආරක්ෂිත වූ බවද අනාවරණය වේ.

    ශ්‍රෝතියා රාජ්‍ය සේවය කෙරෙහි දක්වන දැඩි ඇල්ම පිලිබදව ඇයගෙ සගයන් මෙන්ම සියලුම දෙනා සතුටු වන බව පොලිස් ස්ථානය භාරව සිටින රෝහිත් මිශ්‍රා මාධ්‍ය වෙත පවසා සිටියේය.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පවතින තත්වය සලකා බලා කොරෝනා වසංගතය පාලනය කිරීමට දැන් පවතින නීති ලබන අප්‍රේල් 19 න් පසු ලිහිලි කිරීමට හැකියාව පවතින බව ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික
    ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී 2020 අප්‍රේල් මස 09 වන දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටියාය. ඇය එය පැහැදිලි කළේ මෙසේය.


    'පසුගිය 19 වෙනිදා සිට ගුවන් තොටුපල වසා දමා 20 වෙනිදා සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමත් සමඟ පුද්ගලයින්ගේ සංචරණය සම්පූර්ණයෙන්ම සීමා වුණා. මාර්තු මස 19 දින සිට අප්‍රේල් මස 19 වෙනිදා දක්වා දින 30 ක කාලය ඇතුලත මේ රටේ සංචරණය සීමා වී තිබෙන නිසා කොවිච් රෝග ලක්‍ෂණ හඳුනාගැනීමට දින 30 ක කාලය ප්‍රමාණවත් . එසේම යම් පුද්ගලයෙකු කොවිඩ් රෝග ලක්‍ෂණ තිබි එය පහව යාමටත් දින 30 ක කාලය ප්‍රමාණවත් බව වෛද්‍ය නිර්දේශයයි.
    ඒ නිසා, අප්‍රේල් මස 19 වෙනිදා දක්වා රජය විසින් පනවා ඇති නීතිරීති වලට අවනත වී සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිබඳව සැලකිලිමත් වී මෙම නිරෝධායන වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.'


    අතින් අරගෙන තියාගෙන අමුවෙන්ම පුකේ ඇරගන්න යන්නේ GMOA එකෙන් කියනවා මැයි මුල සතිය අවධානම් තවත් ලෙඩේ බෝවුන සියයට අසූවක් විතර රෝගලක්ෂණ නොපෙන්වා සාමජයේ ඉන්න පුළුවන් කියල..

    මට පෙන්නේ මේ එන්නේ ඡන්දය තියන්න. කොහොම හරි GMOA එක කියන දේ නාහා මේක කලින් අයින් කලොත් අපි අපිටම පුකේ ඇරගත්තා වගේ සීන් එකක් වෙන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    5000ක් එයාලිෆ්ට් කරන්නැ ලොවෙත්. අපි නොදන්න මොනරතැන්න. මේක කියන්නේ ඔය 33 ගෙන්නගන්න එක සාදාරනිකරනය කරන්න.

    33 ගෙන්න ගන්ඩ කාගෙන්වත් අවසර ගන්ඩ දෙයක් නැ , උබල හැමදේකම වැරදි දැක්කට කරන්ඩ දෙයක් නැ හිරවෙලා ඉන්න මිනිස්සුන්ව අනිව ගෙන්ඩ ගන්ඩ ඔනෙ..

    ඉන්දියාවෙ ඉදන් අඩන කෙල්ලො 600 ගේනව ඒ වගේ ලෝකෙ වටේ ඉන්න 5000ක් ගේනව උබලට බැරි උනාට අපි කරනව
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    33 ගෙන්න ගන්ඩ කාගෙන්වත් අවසර ගන්ඩ දෙයක් නැ , උබල හැමදේකම වැරදි දැක්කට කරන්ඩ දෙයක් නැ හිරවෙලා ඉන්න මිනිස්සුන්ව අනිව ගෙන්ඩ ගන්ඩ ඔනෙ..

    ඉන්දියාවෙ ඉදන් අඩන කෙල්ලො 600 ගේනව ඒ වගේ ලෝකෙ වටේ ඉන්න 5000ක් ගේනව උබලට බැරි උනාට අපි කරනව

    ඉන්දියාහ් වල ඉන්නෙහ් මොන මිස්ගෙ දියනියන් වහන්සේද :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    අර ඩොලර් එක උඩ යන සතේට එක ගානෙ පොස්ට් දාපු උන්, මොකෝ රුපියල ශක්තිමත් වෙද්දි අඩුම ගානෙ රුපියල් 10ට එකක්වත් පෝස්ට් නොදමන්නෙ..:rolleyes::rolleyes::rolleyes:


    :confused::confused: අඩේ අඩු වෙලා නේද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දියාහ් වල ඉන්නෙහ් මොන මිස්ගෙ දියනියන් වහන්සේද :lol:

    ඔහොම ලෝකෙ ජිවත් වෙන්ඩ බැ පොන්ස්, කෙල්ලො ටික අඩන විදිහ දැක්කෙ නැද්ද, පුලුවන් දෙයක් කරන එකයි යුතුකම උන් කාගෙ කවුද අදාල වෙන්නෙ නැ උන් අපේ උන් එච්චරයි මම නම් දන්නෙ
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔහොම ලෝකෙ ජිවත් වෙන්ඩ බැ පොන්ස්, කෙල්ලො ටික අඩන විදිහ දැක්කෙ නැද්ද, පුලුවන් දෙයක් කරන එකයි යුතුකම උන් කාගෙ කවුද අදාල වෙන්නෙ නැ උන් අපේ උන් එච්චරයි මම නම් දන්නෙ

    භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ :lol::lol:

    ගෙනල්ලාහ් බත්තරමුල්ලෙහ් පාටියක් දාමුහ්:rolleyes: . feb වලහ් වගේහ් ;)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ :lol::lol:

    ගෙනල්ලාහ් බත්තරමුල්ලෙහ් පාටියක් දාමුහ්:rolleyes: . feb වලහ් වගේහ් ;)

    බුද්ධාගමට හිනා උන ගොඩක් උන් අඩනව පොඩ්ඩක් පරිස්සමට
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    ඔව් ආණ්ඩුව මොකක්හරි කරනවා කියල නිව්ස් එකක් එනවා .
    ඒක හොද තීරණයක් කියල පෙන්නන්න බයියෝ රෙදි නැතුව රෙදි හෝදනවා.
    ටෝයියන්ටයි ජෙප්පොන්ටයි තීරණේ හොදද නැද්ද වැඩක් නැහැ උන්
    ගිරිය කඩාගෙන කෑගහනවා .
    ඉරටපස්සේ රජය ඇවිත් කියනවා අපි එහෙම කරන්නේ නැහැ කියල .
    ඊටපස්සේ කණ්ඩායම් 3ටම කට උත්තර නැහැ .

    and the cycle repeats
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    අතින් අරගෙන තියාගෙන අමුවෙන්ම පුකේ ඇරගන්න යන්නේ GMOA එකෙන් කියනවා මැයි මුල සතිය අවධානම් තවත් ලෙඩේ බෝවුන සියයට අසූවක් විතර රෝගලක්ෂණ නොපෙන්වා සාමජයේ ඉන්න පුළුවන් කියල..

    මට පෙන්නේ මේ එන්නේ ඡන්දය තියන්න. කොහොම හරි GMOA එක කියන දේ නාහා මේක කලින් අයින් කලොත් අපි අපිටම පුකේ ඇරගත්තා වගේ සීන් එකක් වෙන්නේ
    මටත් හිතෙන්නේ බන් මේ පාරනම් හොදම එකෙන් ඇර ගන්ඩ යන්නේ
    අපිට අල්ලා දෙවියන්ගේම පිහිටයි

    :sorry:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,960
    20,129
    113
    Panadura
    හෙනයා;25298205 said:
    https://www.facebook.com/Anoj.Pragathi.Karunarathne/videos/3182166421801960/

    (පොලිසිය) - විකිණුවාද?
    (රා මුදලාලි) - නෑ

    (පොලිසිය) -සල්ලි ගත්තද?
    (රා මුදලාලි) - ඔව්

    (පොලිසිය) - බඩු දුන්නද ?
    (රා මුදලාලි) - ඔව්

    (පොලිසිය) - ඒකට තමයි විකුණනවා කියන්නේ

    yako pollakinuth kelinawa :lol::lol::lol:

    :lol: :lol: :lol:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඊයෙත් අඩුයි අදත් නැ අලුතින් කේසස්.
    19 අරින්න පුලුවන් වෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊයෙත් අඩුයි අදත් නැ අලුතින් කේසස්.
    19 අරින්න පුලුවන් වෙයි

    19 බස්නාහිර පලාත ඕපන් කරයි කියලනම් එකෙක් බලන් ඉන්ඩ එපා හම්බෙන් නැත.. :lol::lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    හෙළයෙක්;25299292 said:
    :confused::confused: අඩේ අඩු වෙලා නේද?

    Man hithanne import restriction nisa USD thiyana demand eka adu wela athi
     
    Status
    Not open for further replies.