අපිට යන්න කිව්වා බන්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo
    අපිට යන්න කිව්වා බන්

    US වලින් කිව්වලු ඉන්න කට්ටියගෙන් 50%ක් අයින් කරන්න කියල. දැන් ofc එකේ අයට cl කරල කිව්වා letter එක දීල අයින් වෙන්න කියල. 2lax දෙන්නම් කියල. කැමැත්තෙන් අයින් උනාම 2lax දෙන්නම් කිව්ව. (permanent අයටත් කිව්වා)
    මෙහෙම කරන්න පුලුවන්ද company එකකට? නඩු දාන්න බැරිද?

    Logistic company එකක්.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    US වලින් කිව්වලු ඉන්න කට්ටියගෙන් 50%ක් අයින් කරන්න කියල. දැන් ofc එකේ අයට cl කරල කිව්වා letter එක දීල අයින් වෙන්න කියල. 2lax දෙන්නම් කියල. කැමැත්තෙන් අයින් උනාම 2lax දෙන්නම් කිව්ව. (permanent අයටත් කිව්වා)
    මෙහෙම කරන්න පුලුවන්ද company එකකට? නඩු දාන්න බැරිද?

    Logistic company එකක්.

    Business Close කරනවනම් අයින් කරන්න පුලුවන් මචන්.

    මම වැඩිය විස්තර දන්නෙ නම් නැහැ මචන්.. Law කරපු කෙනෙක්ගෙන් ඇහුවනම් හරි..
     
    ^Chamith^BE_ONE

    Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    US වලින් කිව්වලු ඉන්න කට්ටියගෙන් 50%ක් අයින් කරන්න කියල. දැන් ofc එකේ අයට cl කරල කිව්වා letter එක දීල අයින් වෙන්න කියල. 2lax දෙන්නම් කියල. කැමැත්තෙන් අයින් උනාම 2lax දෙන්නම් කිව්ව. (permanent අයටත් කිව්වා)
    මෙහෙම කරන්න පුලුවන්ද company එකකට? නඩු දාන්න බැරිද?

    Logistic company එකක්.

    ඇයි දැන් us වල ඉන්න උන් ධ කියන්නේ ලංකාවේ කොම්පැනි වල වැඩ කරන කට්ටිය අයින් කරනවද නැද්ද කියල. එක මහා කුනුහරපයක්නේ ඕයි
    :no::no::no::no:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    ඇයි දැන් us වල ඉන්න උන් ධ කියන්නේ ලංකාවේ කොම්පැනි වල වැඩ කරන කට්ටිය අයින් කරනවද නැද්ද කියල. එක මහා කුනුහරපයක්නේ ඕයි
    :no::no::no::no:

    It must be a joint venture. So the principal has the right to take decisions.
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    US වලින් කිව්වලු ඉන්න කට්ටියගෙන් 50%ක් අයින් කරන්න කියල. දැන් ofc එකේ අයට cl කරල කිව්වා letter එක දීල අයින් වෙන්න කියල. 2lax දෙන්නම් කියල. කැමැත්තෙන් අයින් උනාම 2lax දෙන්නම් කිව්ව. (permanent අයටත් කිව්වා)
    මෙහෙම කරන්න පුලුවන්ද company එකකට? නඩු දාන්න බැරිද?

    Logistic company එකක්.

    200000/3 months = 66666.66
    If your salary is less than 66666, yes they can ask you to resign in a situation like this provided keeping the existing workforce will bankrupt them.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    එහෙම බෑ කාටවත් බල කරන්න අයි වෙන්න කියල.

    ඕනේ නම් ඒ අයට අයින් කරන්න පුළුවන් හැබැයි ගෙවන්න ඕනේ

    මේ වෙලාවේ ආණ්ඩුව කොම්පැනි වලට අයින් කරන්න ඉඩ දෙයි.

    මම දන්නා විදිහට අයින් කරනවා නම් කොම්පැනියෙන් VRS ekak dei

    3 මන්ත් සැලරි ගෙවන්න ඕනේ කොන්ත්‍රාත් පදනම මත නම් මේක වෙනස් වෙනවා
    පර්මනට් නම් වන්දි ගෙවන්න ඕනේ (උබ වැඩ කරපු අව්රුද්දට මාස 2.5 ගානේ ලක්ෂ 12 ක් වෙනකල්)
    ලක්ෂ 12 න් පස්සේ අව්රුද්දට මාස බාගයයි.
    අවරුදු 5 ට වැඩි නම් ගැටිවිටි ගෙවන්න ඕනේ සම්පුර්ණ කරපු අවරුද්දකට මස බාගේ ගානේ.

    HR ලෝ දන්න එකෙක් ගෙන් අහපන්. දෙන්න නම් එපා පුතී
     
    Last edited: