ඊයෙ ආන්ඩුවෙ ඇමතිල කයිවාරු ගැහුවනෙ කෝරෝනා දක්සලෙස අවසන් කලා අද එක ලෙඩෙක්වත් නෑ කියල. කොහොමහරි චන්දෙ තියාගන්න ඕනවගේ නොකියා කීව. මැතිවරන කො. ටත් පලාබෙදුවා. චන්දෙ කල්දාපු එකට ඔරොප්පුවෙන් ඉන්නෙ.
කොරෝනා වසන්ගතයයි චන්දෙ දිනයයි සම්බන්ද වෙන සුත්රයක් ආන්ඩුවට ඕන වගෙ
කොරෝන වලට වඩා ලොකු ප්රස්නෙ ඉක්මනටම කොරෝනා අස්සෙ හරි චන්දෙ රොටිය පුච්ච ගන්න එක ජයසුන්දර සර්ගෙ ලියුම අනුව
Election date=No of corona patients x(1/nxpq)(365-np/r)x...

Last edited: