Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    හෙළයෙක්;25301739 said:

    හිතන එක නෙවෙයි ස්ටැට් අනුව තමා තීරණයක් ගන්න ඕනි. ඩේට වල සෝස් එක රිලයබල් නැත්තන් ඒත් වැඩක් නෑ.

    පින්වත් මහෙන් බලෙන් රටෙන් කොරොනා තුරන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25301739 said:

    හිතන එක නෙවෙයි ස්ටැට් අනුව තමා තීරණයක් ගන්න ඕනි. ඩේට වල සෝස් එක රිලයබල් නැත්තන් ඒත් වැඩක් නෑ.

    මේක මොලේ ඇති කතාවක් , නැත්තන් ගේ මුල්ලෙ හැoගිලා ඉන්න උන් ගේ මුල්ලෙ ඉදන් ටෝක් ඉශු කරනව කොරෝනා පාලන ගැන :baffled:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Army Commander kiyanawa April 25 suba paniwidayak denawalu
    GMOA eke un kiyanawa May mula Covid19 uparima wenawalu
    Confuse wenawane ban paraspara wirodi katha kiyaddi

    මැයි මුල කොරෝනා උපරිම වෙන නිසා අප්‍රේල් 25 ඉදන් මිනිස්සුන්ට ඕන හැටියට ආතල් ගන්න රටේ නීතිය ලිහිල් කරන්න යන්නෙ. :cool:
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    හෙළයෙක්;25301610 said:
    [QUOTE=yapa100;25301596]මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 197 දක්වා ඉහළට



    බය වෙන්න දෙයක් නෑ ඔය අදුරගත්ත අයමලු. එළියෙ කවුරුවත් නැතිලු.:rolleyes: [/QUOTE]

    ow chande thiyanna oni ikmanata. bohoma udayogayen inne chande daanna. ow :eek:
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මේක මොලේ ඇති කතාවක් , නැත්තන් ගේ මුල්ලෙ හැoගිලා ඉන්න උන් ගේ මුල්ලෙ ඉදන් ටෝක් ඉශු කරනව කොරෝනා පාලන ගැන :baffled:

    ado meh oya kanna tamai hadanne. ikmanta chande tiyanna kiapan :baffled:

    mask dagenama chande polata ennam. aulak nahane.:baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    නානල මේ පාරත් දෙල් කරනවා නැතිනම් ඔය කාලේ වෙද්දී ඉවරයක් කරන්න තිබ්බ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ado meh oya kanna tamai hadanne. ikmanta chande tiyanna kiapan :baffled:

    mask dagenama chande polata ennam. aulak nahane.:baffled:

    මම නම් කියන්නෙ චන්දෙ ඕනෙ නැ, දැන් විපක්ශෙටත් චන්ද එපා නම් , ඉතුරු අවුරුදු 5 ම මේ ආකාරයෙන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතුලු 17 දෙනා රට පාලනය කරානම් හරි..මොකටද චන්ද තියෙන්නෙ ඕනෙ නැ..:yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    COVID-19 රට බේරාගැනීමට ඇති අවසාන අවස්තාව වයිරස් සිං ඒක පොඩ්ඩකට නවත්තල චන්දෙ තියල 2/3 අරං වයිරසයෙන් තොර රටක් කරමු



    කන්න නැති උනත් කොරෝනා වලින් මැරිලා වැටුනත් කමක් නෑ අපිට ඉන්න රටක් ඕනා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    92558145_1057535754617897_2538017520917413888_o.jpg
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    2/3 aran modayo tika apahu karaliyata enna wage lastiya.. godak ratawal walata chande tiyana one kale awith tiyanawa lankawa vitarak neme. munta dan chande lokui minussu marana eka walakawanata wada. balamu moko wenne kiyala
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ත්‍රෙඩ් එකේ හැමෝගෙන්ම ඉල්ලනවා erozan පිස්සව ignore list දාන්න කියලා..නැත්නම් උට reply දාන්න එපා..බ්‍රහ්ම දණ්ඩනය

    :yes:
     
    Status
    Not open for further replies.