බලංගෝඩ නගර සබාවේtaචන්දේ දුන්නු ගං කබරයෝ දැන් සැපද ?







රට පුරා ඇඳිරි නීතිය පනවා ජනතාවට ආහාර අත්‍යවශ්‍ය වී තිබෙනා මොහොතක එලවලු තොගයක් භූමිතෙල් දමා විනාශ කළැයි බලංගොඩ නගර සභාවේ සභාපති චමික වැවේගෙදර (එජාප) පිළිබඳ චෝදනාවක් නැගී තිබේ.
බලංගෝඩ නගර සබාවේtaචන්දේ දුන්නු ගං කබරයෝ දැන් සැපද ?







රටේ රාළට කෙලිංම unp කියන්න ලැජ්ජ හිතෙන්න ඇතිඒකයි බොරුවට රට වෙනුවෙන් කතා කරනව කියල ගෝඨට බැන්නෙ
![]()

හිරාශ්ජෙෆ් නේ?



ekama media unit eke account kuru log unath ekama kathawa thamai kiyanne.![]()



යූ ඇන් පි වුනත් බල්ල බල්ලමයි ඈ. ඈ බන් අර ලමයෙක් දූෂණය කරපු පොට්ටුවා ගැන වචනයක් කටරිනවා දැක්කේ නෑනේ බන්.කෝ අර රේට් - රාළ![]()
යූ ඇන් පි වුනත් බල්ල බල්ලමයි ඈ. ඈ බන් අර ලමයෙක් දූෂණය කරපු පොට්ටුවා ගැන වචනයක් කටරිනවා දැක්කේ නෑනේ බන්.

පොට්ටුවේ ලමා අපචාර නොදැක්ක උන් හෙරොයින් විකුනනවා නොදැක්ක උන් රාළට වැරදුනාම උඩ පැන නටතෙයි.
එකවතාවක් විතරද මනුස්සයෙකුට වැරදෙන්න පුළුවන්. මම හදපුවා නෙවෙයි නේ ඔය නිරෝධයාන පොස්ටු. බුකියේ තිබ්බ එකක් ෂෙයාර් කෙරෙව්වා.වැරදුන පළවෙනි පාර නෙමෙයිනේ රාලෙ.
නිරෝධායනේ ටොයිලට් බොරුවත් කිරියට ගෙනාවෙ රාළ නේද?


එකවතාවක් විතරද මනුස්සයෙකුට වැරදෙන්න පුළුවන්. මම හදපුවා නෙවෙයි නේ ඔය නිරෝධයාන පොස්ටු. බුකියේ තිබ්බ එකක් ෂෙයාර් කෙරෙව්වා.![]()


එකවතාවක් විතරද මනුස්සයෙකුට වැරදෙන්න පුළුවන්. මම හදපුවා නෙවෙයි නේ ඔය නිරෝධයාන පොස්ටු. බුකියේ තිබ්බ එකක් ෂෙයාර් කෙරෙව්වා.![]()

හිනෙකින් වත් හිතෙන්නේ නැද්ද වැරදුන තැන් වලට වඩා රාළ ඇත්ත කියපු තැන් වැඩියෙන් තියෙනවා කියලා ?එකවතාවක් විතරද මනුස්සයෙකුට වැරදෙන්න පුළුවන්. මම හදපුවා නෙවෙයි නේ ඔය නිරෝධයාන පොස්ටු. බුකියේ තිබ්බ එකක් ෂෙයාර් කෙරෙව්වා.![]()


හිනෙකින් වත් හිතෙන්නේ නැද්ද වැරදුන තැන් වලට වඩා රාළ ඇත්ත කියපු තැන් වැඩියෙන් තියෙනවා කියලා ?![]()

බොරු කීම වෙන්නේ දැන දැන බොරුවක් සමාජගත කරොත්නේ බොලව්."ඇත්ත කීම" කියන එකේ විරුද්ධ පදේ "වැරදීම" නෙමෙයි රාළෙ, "බොරු කීම"![]()

