Old Software උදව්වක්

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මගෙ ලග තිබුන STAR කියල දිනය වෙලාව තියනව නම් හරියටම හදහන හදාගන්න පුලුවන් Software එකක්.මේක මම ගොඩක් ඉස්සර පාවිච්චි කළේ. ඒත් ඒක දැන් Windows 10 වලට වැඩ කරන්නෙ නෑ. නෙට් එකෙ එක එක්කෙනා කියලා තියන methods ගොඩක් ට්‍රයි කරලා බැලුවා එකක්වත් හරිගියෙ නෑ. මේක Windows 10 වල Run කරගන්න විදිහක් දන්න කෙනෙක් කියලා දීපන්කො. උවමනා කෙනෙක්ට Software එක දෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Mr Bones

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    10 wala compatibility mode kiyana eken try krpan macho. windows xp wage select karala ?
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මම හිතන විදියට DOSBOX software එකෙන් ඒක වැඩ කරයි.

    ඔයාට වැඩ කරගන්න ඕනි file එක තියෙනෙ D:/star.exe කියලා හිතන්න​.

    ඔයා DOSBOX open කරලා

    "mount d: d:\" කියල ගහලා enter කරන්න​
    ඊට පස්සේ D:\ විදියට එනවා.
    ඊට පස්සේ star.exe කියලා ගහන්න​. එතකොට වැඩකරයි.

    screenshot_031.png
     
    • Like
    Reactions: harshana123

    sxshit

    Member
    Jan 24, 2008
    35
    1
    0
    Menna me tika poddak balandoo

    - change compatibility mode (already done by you)

    - Lower the resolution
    - try high-DPI scaling mode (Compatibility mode tab eke yatama button ekak athy )
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මගෙ ලග තිබුන STAR කියල දිනය වෙලාව තියනව නම් හරියටම හදහන හදාගන්න පුලුවන් Software එකක්.මේක මම ගොඩක් ඉස්සර පාවිච්චි කළේ. ඒත් ඒක දැන් Windows 10 වලට වැඩ කරන්නෙ නෑ. නෙට් එකෙ එක එක්කෙනා කියලා තියන methods ගොඩක් ට්‍රයි කරලා බැලුවා එකක්වත් හරිගියෙ නෑ. මේක Windows 10 වල Run කරගන්න විදිහක් දන්න කෙනෙක් කියලා දීපන්කො. උවමනා කෙනෙක්ට Software එක දෙන්න පුලුවන්.
    මචන් මම දන්නා කෙනක් ඕක Use කරනවා . ඕක XP වලට විතරයි වැඩ කරන්නේ Virtual PC එකක් දාගෙන වැඩ කරන්න