මගෙ ලග තිබුන STAR කියල දිනය වෙලාව තියනව නම් හරියටම හදහන හදාගන්න පුලුවන් Software එකක්.මේක මම ගොඩක් ඉස්සර පාවිච්චි කළේ. ඒත් ඒක දැන් Windows 10 වලට වැඩ කරන්නෙ නෑ. නෙට් එකෙ එක එක්කෙනා කියලා තියන methods ගොඩක් ට්රයි කරලා බැලුවා එකක්වත් හරිගියෙ නෑ. මේක Windows 10 වල Run කරගන්න විදිහක් දන්න කෙනෙක් කියලා දීපන්කො. උවමනා කෙනෙක්ට Software එක දෙන්න පුලුවන්.