SLT Online Pay & Free GB

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,061
    436
    83
    කව්ද SLT බිල් එක online ගෙවල free GB ගට්තෙ?

    වැඩේ සාර්තකද?

    rs1000 කට 1 GB ගානේ හම්බෙනවා කියලා කියනව නෙ? මේ මාසේ 15ට කලින් ගෙවනකොට?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    1GB දෙනව කිව්ව හින්දම ගෙව්වෙ නෑ :D

    අද ගෙවල බලන්නං
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,361
    8,121
    113
    Extra GB VOD_1GB has been added to your account. Thank you for being with SLT

    mata ada awa ban
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,294
    9,467
    113
    Heaven :p
    බිල් ගෙව්වෙ නැතුවට කේස් එකක් නෑ නෙහ් බන්?.කනෙක්ශන් කපන්නෙ නැතිවෙයිනේ:rofl::oo:

    මාස දෙකකින් ගෙව්ල නෑ බිල්:baffled:
     

    redScropian

    Active member
  • Nov 13, 2010
    556
    56
    28
    Kurunegala
    extra GB walata awa ............ valid 1 month ............. eth aken adu wenne kohomada dan e ................ mata hthenne .... normal gana iwara unama thama adu wenne .......