මම එහෙම ඇහුවෙ, මට නිකං හිතෙනව මුං අර කියල තියෙන URL ටික ෆ්රී කන්ෆිග් කරල තියෙන්නෙ එක(හෝ කිහිපයක්) පළාතකට හෝ දිස්ත්රික්ක කිහිපයකට විතරයි කියල. මට හිතෙන දෙයක් විතරයි බං. ඒක වෙන්න ඇති සමහර අයට වැඩ සමහර අයට වැඩ නැත්තෙ.
Mama Colombo ban. Tunnel ekath wada, mage IP ekath Singapore. But data count wenawa. SLT meka hadala wage.




?

adooo evapankoooo